iMA The excitement of modern youth

කොහේ කොතැනක තැනේවිද නොම දැනම අප හට ලෝකයක්..නුඹ ලගින් ඇති මොහොතකුත් ඇතිනිවෙන්නට සංසාරයක්..කෙසේ කවදා නිමා වේවිද නොදන්නා වූ...
15/03/2024

කොහේ කොතැනක තැනේවිද
නොම දැනම අප හට ලෝකයක්..
නුඹ ලගින් ඇති මොහොතකුත් ඇති
නිවෙන්නට සංසාරයක්..
කෙසේ කවදා නිමා වේවිද
නොදන්නා වූ ප්‍රේමයක්..
ලබා එන්නෙමි පසුපසින් නුඹ
අත් නොහැර එක මොහොතකුත්..

අංජු❤️
゚viralシ

24/01/2024
මිනිස්සු ර ණ් ඩු කර කර ඉල්ලන්නේ ආදරේ වැඩිපුර නෙවෙයි, මුලින් තිබුණු ආදරේ අඩුවක් නොකර ඒ විදියටම'කොහෙද ඉන්නේ? කෑවද?.... නොක...
14/06/2023

මිනිස්සු ර ණ් ඩු කර කර ඉල්ලන්නේ
ආදරේ වැඩිපුර නෙවෙයි,
මුලින් තිබුණු ආදරේ අඩුවක් නොකර ඒ විදියටම

'කොහෙද ඉන්නේ?
කෑවද?.... නොකා ඉන්න එපා වෙලාවට කන්න..
පරිස්සමෙන් යන්න..
වැස්සට තෙමෙන්න එපා, අසනීපවෙයි..
ඔයා හොඳින්ද..? මොනවහරි ඕනද..?
"බය වෙන්න එපා.. හැමදේම හරියයි.."
"මම ඉන්නවනේ.."

මේ වචන වචනම විතරක් නෙවෙයි,
සමහරුන්ට මේ වචන මහ මෙරක්
ඉතිං මං කියන්නේ,
දැනිච්ච ආදරේ හැමදාම දැනෙන්න දෙන්න..
එච්චරයි!🥺♥

🌻🥺

" මම overthinker කෙනෙක් " එතැන ඉදලා එයා මගෙත් එක්ක කතා කරද්දී බොහොම පරෙස්සම් උනා. හැබැයි ආදරේ වැඩි කරා. මට පුළුවන් එක ව...
21/05/2023

" මම overthinker කෙනෙක් "

එතැන ඉදලා එයා මගෙත් එක්ක කතා කරද්දී බොහොම පරෙස්සම් උනා.

හැබැයි ආදරේ වැඩි කරා.

මට පුළුවන් එක වචනයක් සිය දහස් විදියකට හිතන්න.

ඒ හිතපු විදි තවත් අනු කොටස් සිය දහසකට බෙදන්න.

සමහර දවස් වලට මම නිදි නැතිව ⁣එක දෙයක් ගැන දිගින් දිගටම හිතනවා.

වෙන කෙනෙක් ' ඕක මොකක්ද අමතක කරන්න ' කියන පුංචී දෙයක් මට මහා විශාල දෙයක්.
ඒ කියන විදියට මට ඒ දේ ලේසියෙන් අමතක කරන්න බෑ.

ඒ මගේ හැටි.

මේ නිසා ගොඩක් වෙලාවට මට මගේ සතුට අහිමි වෙනවා.

මට පුංචී දෙයක් ඇති මහා ලොකුවට හිතලා දුක් වෙන්න සතුටු වෙන්න , කරදර වෙන්න , අඬන්න බය වෙන්න.

මට මගේම හිතළු හදන්න පුළුවන්.

" අප්පේ.... ඒවා මාර හිතළු "

සමහර දවස් වලට මගේ හිතවතුන් මට එහෙම කියලා හිනා වෙනවා.

මිනිස්සුන්ට වචනයක් කතා කරද්දී පරෙස්සම් වෙන්න.
සමහරවිට මම වගේ ඕනිවට වඩා හිතන මනුසයෙකුට වෙන්න ඇති ඔයා ඒ කතා කරන්නේ.

මේ වගේ ඕනීවට වඩා හිතන අය විශාදය වගේ මානසික රෝග වලට ⁣ඉක්මනින් ගොදුරු වෙනවා.

Overthinker කෙනෙක්ට හිතන එක නතර කරන්න කියන්න එපා.....
ඔයාට පුළුවන්නම් ලඟින් රැදෙන්න.
ඒ හොඳටෝම ඇති.
-මම

ළමයෝ ජීවිතේට හැම දේම එන්නේ හරිම වෙලාවට හරියටම ඔයායි මායි හමු උනා වගේජීවිතේ හැම දේම වෙන්නේ දෛවයේ ලියවිලා තියෙන විදිහට ඉති...
20/05/2023

ළමයෝ ජීවිතේට හැම දේම එන්නේ
හරිම වෙලාවට
හරියටම ඔයායි මායි හමු උනා වගේ

ජීවිතේ හැම දේම වෙන්නේ
දෛවයේ ලියවිලා තියෙන විදිහට

ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි
ඔයාට පුලුවන් වෙන්න ඕනි ඉවසන්න

මොන තත්වයක් මත උනත් ඔයාට පුලුවන් වෙන්න ඕනි
නොවැටී ඉන්න

මම විශ්වාස කරනවා
උරුම නම් තරග කරන්න දෙයක් නෑ

ඉතින් මගේ පුංචි ළමයෝ අපි ඉවසමු

මොකද දවසක අපිට තියෙනවා
හරි ලස්සන කතාවක් කියන්න

🌻🥺❤️

විජයග්‍රහණයේ අනුස්මරණය....දශක තුනක් මුළුල්ලේ රටම අන්ධකාරයේ ගිල්ල වූ දරුණු යුධ සටන අවසන් කර සාමයේ මල් පුබුදුවා අදට වසර දා...
18/05/2023

විජයග්‍රහණයේ අනුස්මරණය....

දශක තුනක් මුළුල්ලේ රටම අන්ධකාරයේ ගිල්ල වූ දරුණු යුධ සටන අවසන් කර සාමයේ මල් පුබුදුවා අදට වසර දාහතරකි. එම අභිමානවත් දින එනම් 2009 මැයි මස 18 වන දින අවසන් සංග්‍රාමයේ ජයග්‍රහණය සනිටුහන් කිරීමට වීරෝධාර රණවිරුවන් සමත් විය. ඒ උදාර ජයග්‍රහණය නිදහස් දේශයක සිහිනය යථාර්ථයක් කරමින් දහස් සංඛ්‍යාත ජනයාගේ බලාපොරොත්තු ඇස්පනාපිටම සැබෑවක් බවට පත්කළේය.

සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට නිදහස් දේශයක් උදා කරනු වස් තම දිවි දෙවෙනි කොට සටන් වැදුණු වීරත්වයේ රණකාමීන්ට ජාතියේ උත්තමාචාරය මෙසේ පුද කරන්නෙමු.

Commemoration of Victory....

Fourteen years have passed since the end of the terrible war that engulfed the country in darkness for three decades and the flowers of peace have blossomed. On this proud day, 18th May 2009, the heroic warriors were able to mark the victory of the last war. That noble victory made the dream of a free land a reality and dashed the hopes of thousands of people made real.
This is how we pay the respect of the nation to the brave warriors who sacrificed their lives to create a free land for the entire Sri Lankan people.

வெற்றியின் நினைவேந்தல்....

மூன்று தசாப்தங்களாக நாட்டை இருளில் மூழ்கடித்த யுத்தம் முடிவடைந்து பதினான்கு வருடங்கள் கடந்து விட்டன. 2009ம் ஆண்டு மே 18ம் திகதி இந்த இறுதி யுத்தம் முடிவடைந்தது. அந்த வெற்றி இலவச நிலம் என்ற கனவை நனவாக்கியது மற்றும் ஆயிரக்கணக்கான மக்களின் நம்பிக்கையை நனவாக்கியது.
முழு இலங்கையும் இன்றைய நிலையை அடைய இன்னுயிரை தியாகம் செய்த துணிச்சல் மிக்க மாவீரர்களுக்கு தேசத்தின் மரியாதையைச் செலுத்துகிறோம்.

©️opy
❤️🌻

14/05/2023

" අම්මලාට කොහෙන්ද දවසක් ?
අම්මා කියන්නෙ ම සසරක්♥️🕊️ "

🌻❤️🥺

What we have once enjoyed we can never lose. All that we love deeply becomes a part of us. 🏵️🍃🦋  ❤️🌻
12/05/2023

What we have once enjoyed we can never lose. All that we love deeply becomes a part of us. 🏵️🍃🦋

❤️🌻

12/05/2023

|අවැසිම තැන්වල තනි රැක්ක,
විනිශ්චය නොකරම මාව දරාගත්ත,
මටත් ඉවසන්න බැරි තැන'
මන් වෙනුවෙන් ඉවසුව,
කිසිත් නොපෙනන ඉමක මුලාවක්ව ඉන්න මොහොතක
මගේ දෑසට ආලෝකයක් වෙලා මට පාර පෙන්නුව,
ඒ ආදරයට'
හරිම ආදරෙයි, මං ලමයෝ|.❤‍🩹🥺🪻

🌻❤️

11/05/2023

ඔබ ලෝකයට එක් අයෙකු වුවත්
එක් අයෙකුට ඔබ ලෝකයක් විය හැක 🌍❤️💫

ඉතිම් පරිස්සමින් ඉන්න ලමයෝ " 🖤🔐

❤️🌻

ආදරය කියන තරම් සුන්දරද__?''ඔව්,විදින්න පුළුවන්,අවංක මිනිස්සු ලග ආදරෙ සුන්දරයි___🥹❤‍🩹''එහෙනම් ඇයි මෙච්චර විදවන හිත්__?''ග...
11/05/2023

ආදරය කියන තරම් සුන්දරද__?'

'ඔව්,විදින්න පුළුවන්,අවංක මිනිස්සු ලග ආදරෙ සුන්දරයි___🥹❤‍🩹'

'එහෙනම් ඇයි මෙච්චර විදවන හිත්__?'

'ගොඩක් මිනිස්සු තමන්ට වැඩිම ආදරෙ කරන කෙනාව නැති කරගන්නවා,කෙනෙක් ආදරෙ විදිනකොට තව කෙනෙක් විදවනවා, ඒ ආදරේ හැටි___🥹❤‍🩹'

ඉතින් ලමයෝ,
ආදරණීය චරිත හමුවෙන්නෙ කලාතුරකින්
හිතින් වත් නැති කරගන්න එපා
පසුතැවෙන්න වෙයි___🥹❤‍🩹

❤️🌻

Long distance relationships are the real test of love 🦋🥀  ❤️🌻
10/05/2023

Long distance relationships are the real test of love 🦋🥀
❤️🌻

Address

Kurunegala
2046

Website

Alerts

Be the first to know and let us send you an email when iMA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share