Silumina Printers

Silumina Printers Get In Touch With Us for the Best Quality Products

ඔබගේ පුංචි ව්‍යාපාරයට, ඩිලිවරි සේවාවට, ස්වයං රැකියාවට එකවර බිල්පොත් වැඩි ගණනක් අවශ්‍ය නැතිනම් මෙන්න හොඳම විසඳුම. සිළුමිණ...
27/07/2026

ඔබගේ පුංචි ව්‍යාපාරයට, ඩිලිවරි සේවාවට, ස්වයං රැකියාවට එකවර බිල්පොත් වැඩි ගණනක් අවශ්‍ය නැතිනම් මෙන්න හොඳම විසඳුම. සිළුමිණ වෙතින් හඳුන්වා දී ඇති Cash Sale බිල් පොතක් අදම ගෙන්වා ගන්න.
ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි A6, A5 හෝ අඟල් 9x5 ප්‍රමාණයේ බිල්පොත් අප සතුයි. එමෙන්ම පිටු 50 sets හෝ පිටු 100 sets ලෙසද තෝරාගැනීමට හැකියි.
අඩු මුදලට පොත් අවශ්‍ය නම් සාමාන්‍ය 60 බෑන්ක් කඩදාසියේ මුද්‍රණය කර ඇති පොත් තෝරා ගත හැකියි. ඒ සඳහා අමතර කාබන් කඩදාසියක් අවශ්‍ය වේ. ‍එසේත් නැතිනම් අමතර කාබන් කඩදාසි අවශ්‍ය නොවන කාබනයිස් (NCR-Carbonless) කඩදාසියේ මුද්‍රණය කර ඇති පොත් ලබා ගත හැකියි.

සෑම පිටුවක්ම නිවැරදිව අංකනය කර ඇති අතර බිල් පහසුවෙන් වෙන් කර ගැනීමට පර්ෆරේෂන් කර ඇත.

මෙම මිල ගණන් ඉදිරියේ දී වැඩි වීමට ඉඩ ඇති බැවින් ප්‍රමාද නොවී ඔබගේ ඇණවුම ඉක්මනින් අප වෙත ලබා දෙන්න.

සාමාන්‍ය තැපෑලෙන් හෝ කූරියර් සේවාව මගින් ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් ලබා ගත හැකියි.

වැඩි විස්තර සඳහා 0777299411 ට වට්ස්ඇප් පණිවුඩයක් ‍යොමු කරන්න.
ඔබගේ ව්‍යාපාරය සාර්ථක වීම සඳහා අපෙන් සුබ පැතුම්....෴

Silumina Printers (Pvt) Ltd.
www.BillBooks.lk
www.RubberSeal.lk

#බිල්පොත් #කෑෂ්සේල් #ඉන්වොයිස්පොත්

Address

No. 375/12/A, Kandy Road
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 10:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Silumina Printers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Silumina Printers:

Shortcuts

Share