22/09/2022
☑️ හැමෝටම සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
❌ Details ඉල්ලන්න කලින් post එකේ උඩ ඉදන් පහලටම කියවන්න, අන්තර්ගත දේවල් , ප්‍රයෝජන , මිල ගණන් හැමදේම කියලා තියනවා.
✨️ අඳුරු වෙලා තියන සමට කරන්න පුලුවන් හොදම සහ ප්‍රථිපලදායීම නිශ්පාදනය ගැන තාමත් ඔයාලා දන්නෙ නැද්ද.........?????..
✨️ජපානයේ නිශ්පාදනය කරන තායිලන්තයේ වැඩි වශයෙන් බෙදා හරින මේ frozen collagen tablet එක ISO ජාතික සංවිධානයේ ප්‍රමිතිකරණයට ලක්වෙලා තියනවා.
✨️ජපානයේ තිබෙන ස්වභාවික අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එකතු කරලා තමයි frozen collagen නිශ්පාදනය කරලා තියෙන්නෙ. මේ නිශ්පාදනය තුලින් අපේ සමට ලැබෙන්නෙ හිතා ගන්නවත් බැරිතරම් පෝෂණයක්.
✨️ දැන් අපි බලමු මේ නිශ්පාදනය තුලින් ඔයාලගෙ සමට පෝෂණයක් ලැබෙන්නෙ කොහොමද සහ අතුරු ආබාධ මොනවද කියලා.
⭕ දිදුලන රෝස පැහැති පැහැදිලි සමක් ලබා දෙයි.
⭕ සම, නිය, හිසකෙස් පෝෂණය කරයි
⭕ අඳුරු ලප කැළල් ඉවත් කරයි
⭕ හිරු එළියෙන් සම ආරක්ශා කර , මෘදු කර, නීරෝගී පෙනුමක් ඇති කරයි.
⭕ සම රැළි වැටීම හා එල්ලා වැටීම වළක්වයි.
⭕ අස්ථි හා කණ්ඩරා පටක පෝෂණය කරයි.
⭕ ආතරයිටිස් ඇති වීමේ සම්භාවිතාව අඩු කරයි
⭕ ශරීරයට අහිතකර නොවන අතර අක්මාව සමග අතුරු ආබාධ ඇති නොවේ.
⭕ රසායනික අමුද්‍රව්‍ය අඩංගු නොවන අතර සියල්ල කාබනික අමුද්‍රව්‍ය වේ.
⭕ අක්මාවේ විෂ ඉවත් කිරීමට උපකාරී වේ.
⭕ සමට දහගුණයක තරුණ පෙනුමක් ඇති කරයි.
✨️ භාවිතා කරන ආකාරය
⭕ නින්දට පෙර කරල් දෙකක් බොන්න.
⭕ කරල් 60ක් අඩංගු වන නිසා මාසයක කාලයකට ප්‍රමාණවත් වේ. දවස් 10 -15 කාලයේදී ඕනෑම කෙනෙකුට ප්‍රථිපල ලබා දීමට පටන් ගනී.
⭕ ඔබට අවශ්‍ය පෙනුම ලබා ගැනීමෙන් පසු නැවැත්විය හැක. පෙර පෙනුම නොලැබේ.
❌ මම මේකෙදි හැම කෙනාම කරනවා වගේ ෆීඩ්බැක් නම් දාන්නෙ නෑ. මොකද කියනවා නම් ඔයාලාටම තේරිලා ඇති නොයෙකුත් නිශ්පාදන වල මෙයාට මෙහෙමයි , අරයට මෙහෙමයි සතියෙන් සුදු උනා කියලා ෆොටෝ දාලා තිබුණත් ඒ නිශ්පාදනය මිලදී ගත්තම ඇත්තටම ගොඩක් වෙලාවට කිසිම result එකක් නැහැ.
❌ මම කියන්නෙ නෑ හැම කෙනෙක්ම බොරු ෆීඩ්බැක් දානවා කියලා. නමුත් වැඩි දෙනෙක් කරන්නෙ එහෙමයි ඒක තමයි ඇත්ත.
❌ මම ෆීඩ්බැක් දාන්නෙ නැහැ කියල කීවෙ මේ වගේ නිශ්පාදනයක් ඇත්ත result පෙන්නන විදිය කෙනාගෙන් කෙනාට වෙනස්. කෙනෙක්ට මේ නිශ්පාදනය මගින් හොද ප්‍රතිඵල තිබිලා තව කෙනෙක්ට නැති වෙන්න පුලුවන්. ඒක තමන්ගෙ සමේ ස්වභාවය නිසා වෙන්න පුලුවන් දෙයක්.
❌ නමුත් වැඩියෙන් වටින්නෙ කෙනෙක්ට මේ නිශ්පාදනය ගැන ඇතිවෙන විශ්වාසය. ඒ විශ්වාසය මත ඉවසීමෙන් භාවිතා කළහොත් අනිවාර්‍යන්ම බොහෝ දෙනෙකුට හොද ප්‍රථිපලයකට යන්න පුලුවන්.
🔥 Specially .. 🔥
✨️ මේ product එක මිලදී ගන්න ඔයාලට මගේ ගානෙ තවත් පැහැපත් වෙන්න පොඩි ට්‍රික් එකකුත් මම ඔයාලට කියලා දෙනවා. මේ මමම අත්හදා බලපු දෙයක් මගේ මගේ සමට. හරිම ලේසී.. ගෙදරදි හොයාගන්න පුලුවන් අමුද්‍රව්‍ය 3කින් කරන්න තියෙන්නෙ. ඉතින් මගේ සමටනම් ඒක හරි ගියා. හිරු එළියට පිච්චිලා තිබුන මැරුණ සම අයින් වුණා. මේකත් මට විශ්වාසයෙන්ම කියන්න බෑ මං කලින් කීවා වගේ මේ සත්කාර, නිශ්පාදන කියන හැමදේම කෙනාගෙන් කෙනාට සාපේක්ශයි.
පංච කල්‍යාණියෙන් එකක් වන චවි කල්‍යාණිය පැහැපත්ව නීරෝගීව තියාගන්න නම් හොදම නිශ්පාදනය තමයි මේ Frozen collagen එක. ඔබේ ආදරණීයන්ගේ පෙනුම ගැන සිතන ඔබටත් ත්‍යාග කිරීමටද අගනා නිශ්පාදනයක්.
මිල = Rs. 5000
ඩිලිවරි ගාස්තු නැත. 🔥
☑️ Cash On Dilivery
🔥 ඇණවුම් කල දින සිට දින 5 - 8 අතර ඔබේ ඇණවුම නිවසටම ලබා දීමට අපි කටයුතු කරනවා.
🔶 සම්පූර්ණ විස්ථරයක් දී තිබෙන නිසා ඔබට තිබුණ ගැටලු බොහොමයක් විසදෙන්නට ඇත. වෙනත් ගැටලුවක් තිබේ නම් whatsapp පණිවිඩයක් යොමු කරන්න.
🔶 ඇණවුම් කිරීමට අවශ්‍ය නම් ,
✨️ නම
✨️ලිපිනය
✨️දිස්ත්‍රික්කය
✨️දුරකථන අංක දෙකක්
Whatsapp පණිවිඩයක් ඔස්සෙ යොමු කරන්න.
Whatsapp - 0702933019
Nuvi With FoYo..❤️💕