Prabashwara Sitha Academy

Prabashwara Sitha Academy We held Motivational Speech,Psychologist Programs and Human skills Develop programs

15/08/2026

දරුවාගේ හැසිරිම් රටාව නිසා ඉන්නෙ දුකින්ද?

ක්‍රියාශීලී දරුවා නිරන්තරයෙන්ම නිර්මාණශීලි,නිරෝගි දක්ෂ දරුවෙක්...නමුත් අයිනකට වෙලා බිම බලාගෙන ඉන්න අහින්සකයි කියල හිතන දරුවාගේ මොලය සම්බන්ධයෙන් යම් අක්‍රමතාවයක තියෙන්නට පුලුවන් ...ඒ දේවල් තේරුම් ගත යුත්තේ සැමවිටම දෙමව්පියන් වෙන ඔබයි.

දේශන සදහා විමසන්න
0767748849,0703111165

13/08/2026

දරුවන්ගේ පෞරුෂය වර්ධනයේ ධනාත්මක හා ඍණාත්මක පැතිකඩවලට බලපෑම එල්ල කරන්නෙ ඔබ විසින්මයි ඔබ එය දැනගෙන සිටියාද?

01/08/2026

මනෝවිද්‍යාවට අනුව දරුවෙක් අක්‍රමතාවයක පෙලෙනවනම් එම දරුවා වෙන්කල තිබිය යුතු නැත.වෙනසක් පෙන්විය යුතු නැත...

23/07/2026

ක්‍රියාශීලී දරුවා නිරන්තරයෙන්ම නිර්මාණශීලි,නිරෝගි දක්ෂ දරුවෙක්...නමුත් අයිනකට වෙලා බිම බලාගෙන ඉන්න අහින්සකයි කියල හිතන දරුවාගේ මොලය සම්බන්ධයෙන් යම් අක්‍රමතාවයක තියෙන්නට පුලුවන් ...ඒ දේවල් තේරුම් ගත යුත්තේ සැමවිටම දෙමව්පියන් වෙන ඔබයි.

දේශන සදහා විමසන්න
0767748849,0703111165

18/07/2026

සුභ දවසක්!

අද දින පවත්වනු ලැබූ "දරුවන් හැමෝම දක්ෂයි විශේෂයි" වැඩසටහන අති සාර්ථකව පැවැත්විය.පැවැත්වූ වැඩසටහනේ Highlight Video එක මෙලෙස ඉදිරිපත් කෙරේ.

Team Prabashwara Sitha Academy ~

13/07/2026

දගවැඩ කරන දගලන දරුවා ඉතාම නිර්මාණශීලියි ,නිරෝගියි...නමුත් අයිනකට වෙලා බිම බලාගෙන ඉන්න අහින්සකයි කියල හිතන දරුවාගේ මොලය සම්බන්ධයෙන් යම් අක්‍රමතාවයක පෙලෙන්නට පුලුවන් ...ඒ දේවල් තේරුම් ගත යුත්තේ සැමවිටම දෙමව්පියන් වෙන ඔබයි.

දේශන සදහා විමසන්න
0767748849,0703111165

ඔබේ දරුවාත්…❌දෙමාපියන්ගේ කීම අහන්නේ නැද්ද?❌පාඩම් මතක හිටින්නේ නැ කියනවද?❌ඉස්කෝලේ යන්න කැමති නැද්ද?❌Phone එකට ඇබ්බැහිවීම ...
11/07/2026

ඔබේ දරුවාත්…

❌දෙමාපියන්ගේ කීම අහන්නේ නැද්ද?
❌පාඩම් මතක හිටින්නේ නැ කියනවද?
❌ඉස්කෝලේ යන්න කැමති නැද්ද?
❌Phone එකට ඇබ්බැහිවීම නිසා අධ්‍යාපනය පසුබැසී තිබේද?

🍂O/L කරන දරුවන්ට තමන්ට ගැලපෙන පාඩම් කරන හොදම රටාව.

🍂පාඩම් මතක හිටින මනෝවිද්‍යාත්මක ක්‍රම,

යන කරුණු සියල්ලම මෙම වටිනා මනෝවිද්‍යාත්මක වැඩසටහනේ අන්තර් ගත වේ.

දේශනමාලාව මෙහෙයවීම:
සුමේධ විජේසිංහ
(මනෝවිද්‍යා උපදේශක | මනෝචිකිත්සක | NLP පුහුණුකරු)

අවුරුදු 08 සිට අවුරුදු 16 දක්වා දරුවන්ට සහභාගී විය හැක.
ජූලි 18 වනදා සවස 07 සිට

දේශන ගාස්තුව: රු. 1000/- ක් පමණි.

මුළු ලංකාවටම ONLINE (Zoom) හරහා සම්බන්ධ විය හැකි නිසා නිවසේ සිටම ඔබේ දරුවාට මෙම වටිනා අවස්ථාව ලබා දිය හැකියි.

📞 විමසීම්: 076 7748 849 / 070 3111 165

📥 වැඩි විස්තර ලබාගැනීමට සහ ආසනයක් වෙන් කරවා ගැනීමට පහත WhatsApp Button එක Click කරන්න.

06/07/2026

ආදරය Toxic නොවෙන්න වටහාගත යුතු මනෝවිද්‍යාත්මක පැතිකඩ...❤️

01/07/2026

ඔබේ දරුවාගේ තිබෙන ඉගෙනීමේ හෝ හැසිරීමේ ඕනෑම ගැටලුවක් නිවැරදිව ක්‍රමාණුකූලව හරිආකාරව විසදාගනිමින් සතුටින් ජීවත්වීමට මම ඔබට මගපෙන්වන්නම්.

අපගේ උපදේශන සේවාවන් සදහා අදම අමතන්න.
0767748849,0703111165

17/06/2026

ඔබේ දරුවාගේ තිබෙන ඉගෙනීමේ හෝ හැසිරීමේ ඕනෑම ගැටලුවක්,ඔබේ විවාහ ජීව්තයේ තිබෙන ඕනෑම ගැටලුවක්,ඔබේ රැකියා ආයතනයේදී හෝ ඔබට තිබෙන ඕනෑම මානසික ගැටලුවක් හරිආකාරව විසදාගනිමින් සතුටින් ජීවත්වීමට මම ඔබට මගපෙන්වන්නම්

උපදේශන සදහා අමතන්න
0767748849,0703111165

Address

Kurunegala
60000

Telephone

+94767748849

Website

Alerts

Be the first to know and let us send you an email when Prabashwara Sitha Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prabashwara Sitha Academy:

Shortcuts

Share