power Hands with samn

power Hands with samn more you invest in vanila less you have to work for money

03/09/2024
ලංකාවේ ඇති සුරක්ෂිතම වගේම ලභාදායිම ආයෝජනය ගැන ඔබ දැනුවත්ද?අනාගතය වෙනුවෙන් මොහොතක් කියවා විස්තර දැනගන්න.💥 ශ්රී ලංකාවේ  වැ...
04/09/2023

ලංකාවේ ඇති සුරක්ෂිතම වගේම ලභාදායිම ආයෝජනය ගැන ඔබ දැනුවත්ද?අනාගතය වෙනුවෙන් මොහොතක් කියවා විස්තර දැනගන්න.
💥 ශ්රී ලංකාවේ වැනිලා වගා කර පදන් කර Export කරන ප්රධානතම ආයතනය වන '' POWER HANDS PLANTATIONS (PVT ) LTD අප ආයතනයේ කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් ආයෝජන සැලසුම් කිහිපයක් ඔබ වෙත හදුන්වා දී ඇත.
🌿කෙටි කාලින සැලසුම් ලෙස " Privilege " හදුන්වා දී ඇත.
🌿මෙයින් ඔබට ආයෝජනය කල මාසයේ සිට මාස් පතා ඉහල ආදායමක් ලබා ගැනීමේ හැකියාව ,
🌿අවම රැ.100 000 ක් (ලක්ෂයක ) ආයෝජනය කල හැක.
🌿 ආයෝජනය කාලය අවසන් වු පසු ඔබ ආයෝජනය කල මුදල නැවත ලබා ගැනීමේ හැකියාව ,
🌿 🌿🌿
🌿දිගුකාලීන සැලසුම් ලෙස " Investment " නමින් සැලසුම් හදුන්වා දී ඇත.
🌿 එහිදී අපගේ වැනිලා "Perch 10 කට
🌿 රුපියල් 540000 ක් ( පන් ලක්ෂ හතලිස්දාහක්) එකවර ආයෝජනය කර රු. 5,000,000 (ලක්ෂ 50) ක් වැනි ඉතා ඉහල ප්රතිලාභයක් ලබා ගැනීමේ හැකියාව.
🌿 වගා කටයුතු සහ එහි ආරක්ෂාව , නඩත්තුව වැනි සියලුම කටයුතු ආයතනය මගින් සිදු කරයි .
🌿ඔබේ ආයෝජනය සදහා නීත්යානුකූල ලිඛිත ගිවිසුමක් හා රක්ෂණයක් ආයතනය මගින් ලබා දීම.
🌿 ආයෝජනයට ඇපකරයක් ලෙස රජයේ ඉඩම් කච්චේරිය මගින් නිකුත් කරන සින්නක්කර හෝ බදු ක්රමය යටතේ වගා බිමේ අයිතිය නීතයානුකුල ඔප්පුවක් මගින් ලබාදීම .
🌿 විදේශ ගත ඔබට ඔන්ලයින් හරහා අප වෙත සම්බන්ධ විමේ හැකියාව
පහත සදහන් අයට විශේෂ අවස්ථා ඇති අතර ලනකවේ ඇති හොදම ආයෝජන අවස්ථාව දැන් ඔබටත්
දැයේ විශ්රාම සුවයෙන් දිවි ගෙවන ඔබ සදහාත්
පිටරට සිට මුදල් එවන තරුණ තරුණියන් සදහාත්
වෙළද නෞකා වල රැකියා කරන ඔබ සදහාත්
හොදම ආයෝජන අවස්ථාවක් සොයන ඔබ සදහාත්
ඔබට A to Z පැහැදිලි කරගැනීමට මෙන්ම ඕනෑම සහයක් ලබාගනීමට අපව අමතන්න නැතිනම් දුරකථන අංකය අප වෙත ලබාදෙන්න එසේත් නොමැතිනම් Sign Up වී තොරතුරු ලබාගන්න.
☎️ අමතන්න :074-2500803

Address

27/22. 3rd Lane Bauddhaloka Mawatha
Kurunegala
6000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94742500803

Alerts

Be the first to know and let us send you an email when power Hands with samn posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to power Hands with samn:

Share