IBIT Academy

IBIT Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IBIT Academy, Business consultant, 181/4, Colombo Road, Kurunegala.

IBIT Academy | Online Classes for Grade 6–11 Students,
Learn Maths, Science, English, ICT & All subjects with Expert Teachers 💻
Zoom Classes | Recordings | Monthly Progress Reports
🔍 Best Online Tuition for School Students in Sri Lanka

🎯  දෙවන වාරය ආරම්භ කෙරේ | සිංහල මාධ්‍ය FREE Online Classes |සීමිත සිසුන් පිරිසකට පමණයි | Grade 6 - 11🎯 2026 06 ශ්‍රේණියේ...
19/04/2026

🎯 දෙවන වාරය ආරම්භ කෙරේ | සිංහල මාධ්‍ය FREE Online Classes |සීමිත සිසුන් පිරිසකට පමණයි | Grade 6 - 11

🎯 2026 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා , ලංකාවේ හොදම ගුරුවරුන් මෙහෙයවන Online පන්ති සදහා නොමිලේ සම්බන්ධ වීමට , හැකි ඉක්මනින් අපට WhatsApp 072 789 1548 පණිවුඩයක් ‍යොමු කරන්න.

🔴 ලංකාවේ විශිෂ්ටතම ඇදුරුමඩුල්ලට හිමිකම් කියන IBIT ඇදුරුමඩුල්ල පිළිබඳ විස්තර පහතින් 👇👇👇

❇️ විශ්වවිද්‍යාල කථිකාචාර්ය , BA උපාධිධාරී , භූගෝල විද්‍යාව විෂය සදහා විශිෂ්ට සාමාර්ථලාභී ආචාර්ය රසන්ජලී ජයසූරිය ගුරුතුමිය විසින් 06-11 භූගෝල විද්‍යාව පන්තිය මෙහෙයවයි.

❇️ B.Sc.(Hon's)(Nur) උපාධිධාරී , විද්‍යාව විෂය සදහා විශිෂ්ට සාමාර්ථලාභී ආචාර්ය ශානක තෙවරප්පෙරුම ගුරුතුමා විසින් 06-11 විද්‍යාව පන්තිය මෙහෙයවයි.

❇️ ND in Teaching (Mathematics), රජයේ පාසැල් ගණිත ආචාර්ය , අයේශ් මධුසංඛ ගුරුතුමා විසින් 06-11 ගණිතය පන්තිය මෙහෙයවයි.

❇️ BA උපාධිධාරී , සිංහල විෂය සදහා විශිෂ්ට සාමාර්ථලාභී ආචාර්ය රුවනි නිසංසලා ගුරුතුමිය විසින් 06-11 සිංහල පන්තිය මෙහෙයවයි.

❇️ BA උපාධිධාරී , ඉතිහාසය විෂය සදහා විශිෂ්ට සාමාර්ථලාභී, මනෝවිද්‍යා උපදේශනය සම්බන්ධයෙන් විශේෂ ඩිප්ලෝමාධාරී ආචාර්ය කෞෂල්‍යයා අතුකෝරල ගුරුතුමිය විසින් 06-11 ඉතිහාසය පන්තිය මෙහෙයවයි.

❇️ BA උපාධිධාරී , බුද්ධ ධර්මය විෂය සදහා විශිෂ්ට සාමාර්ථලාභී, මනෝවිද්‍යා උපදේශනය සම්බන්ධයෙන් විශේෂ ඩිප්ලෝමාධාරී ආචාර්ය හසිතා හර්ෂණී ගුරුතුමිය විසින් 06-11 බුද්ධ ධර්මය පන්තිය මෙහෙයවයි.

❇️ BA උපාධිධාරී , දෙමළ විෂය සම්බන්ධව විශේෂ ඩිප්ලෝමාධාරී ආචාර්ය M.I.F Rafeeka ගුරුතුමිය විසින් 06-11 දෙමළ පන්තිය මෙහෙයවයි.

❇ B.Sc. (BIS) විශේෂ උපාධිධාරී , PGDE(SLIT) , MA(UOK), CIMA සහිත , ආචාර්ය දුලාන් සමීර ගුරුතුමා විසින් 06-11 ICT පන්තිය මෙහෙයවයි.

🎯 2025 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා , ලංකාවේ හොදම ගුරුවරුන් මෙහෙයවන Online පන්ති සදහා නොමිලේ සම්බන්ධ වීමට , හැකි ඉක්මනින් අපට WhatsApp 072 789 1548 පණිවුඩයක් ‍යොමු කරන්න.

Contact Us
Call
072 789 1548

🌸✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌸අපගේ ආදරණීය 6 සිට 11 ශ්‍රේණි දක්වා සියලු සිසුන්ටත්, දෙමාපියන්ටත් හෘදයාංගම සුභ පැතුම්! 🌼📚...
14/04/2026

🌸✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌸

අපගේ ආදරණීය 6 සිට 11 ශ්‍රේණි දක්වා සියලු සිසුන්ටත්, දෙමාපියන්ටත් හෘදයාංගම සුභ පැතුම්! 🌼📚
මෙම අලුත් අවුරුද්ද ඔබට නව ආරම්භයක්, වැඩි ජයග්‍රහණ සහ සාර්ථක අධ්‍යාපන ගමනක් ගෙන ඒවායි අපගේ ප්‍රාර්ථනාවයි. 🌟

ඔබගේ සිහින සැබෑ වන, ඉගෙනීමෙන් දිදුලන සුන්දර වසරක් වේවා! 🎓💫

🎯 Grade 06 – 11 | සිංහල මාධ්‍ය FREE Online Paper Classes | සීමිත සිසුන් පිරිසකට පමණයි 🎯 2026 පළමු වාර විභාගය ඉලක්ක කරගත්...
20/03/2026

🎯 Grade 06 – 11 | සිංහල මාධ්‍ය FREE Online Paper Classes | සීමිත සිසුන් පිරිසකට පමණයි

🎯 2026 පළමු වාර විභාගය ඉලක්ක කරගත් 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා , ලංකාවේ හොදම ගුරුවරුන් මෙහෙයවන Online ප්‍රශ්න පත්‍ර පන්ති සදහා නොමිලේ සම්බන්ධ වීමට , හැකි ඉක්මනින් අපට WhatsApp 072 789 1548 පණිවුඩයක් ‍යොමු කරන්න.

🔴 ලංකාවේ විශිෂ්ටතම ඇදුරුමඩුල්ලට හිමිකම් කියන IBIT ඇදුරුමඩුල්ල පිළිබඳ විස්තර පහතින් 👇👇👇

❇️ විශ්වවිද්‍යාල කථිකාචාර්ය , BA උපාධිධාරී , භූගෝල විද්‍යාව විෂය සදහා විශිෂ්ට සාමාර්ථලාභී ආචාර්ය රසන්ජලී ජයසූරිය ගුරුතුමිය විසින් 06-11 භූගෝල විද්‍යාව පන්තිය මෙහෙයවයි.

❇️ B.Sc.(Hon's)(Nur) උපාධිධාරී , විද්‍යාව විෂය සදහා විශිෂ්ට සාමාර්ථලාභී ආචාර්ය ශානක තෙවරප්පෙරුම ගුරුතුමා විසින් 06-11 විද්‍යාව පන්තිය මෙහෙයවයි.

❇️ ND in Teaching (Mathematics), රජයේ පාසැල් ගණිත ආචාර්ය , අයේශ් මධුසංඛ ගුරුතුමා විසින් 06-11 ගණිතය පන්තිය මෙහෙයවයි.

❇️ BA උපාධිධාරී , සිංහල විෂය සදහා විශිෂ්ට සාමාර්ථලාභී ආචාර්ය රුවනි නිසංසලා ගුරුතුමිය විසින් 06-11 සිංහල පන්තිය මෙහෙයවයි.

❇️ BA උපාධිධාරී , ඉතිහාසය විෂය සදහා විශිෂ්ට සාමාර්ථලාභී, මනෝවිද්‍යා උපදේශනය සම්බන්ධයෙන් විශේෂ ඩිප්ලෝමාධාරී ආචාර්ය කෞෂල්‍යයා අතුකෝරල ගුරුතුමිය විසින් 06-11 ඉතිහාසය පන්තිය මෙහෙයවයි.

❇️ BA උපාධිධාරී , බුද්ධ ධර්මය විෂය සදහා විශිෂ්ට සාමාර්ථලාභී, මනෝවිද්‍යා උපදේශනය සම්බන්ධයෙන් විශේෂ ඩිප්ලෝමාධාරී ආචාර්ය හසිතා හර්ෂණී ගුරුතුමිය විසින් 06-11 බුද්ධ ධර්මය පන්තිය මෙහෙයවයි.

❇️ BA උපාධිධාරී , දෙමළ විෂය සම්බන්ධව විශේෂ ඩිප්ලෝමාධාරී ආචාර්ය M.I.F Rafeeka ගුරුතුමිය විසින් 06-11 දෙමළ පන්තිය මෙහෙයවයි.

❇ B.Sc. (BIS) විශේෂ උපාධිධාරී , PGDE(SLIT) , MA(UOK), CIMA සහිත , ආචාර්ය දුලාන් සමීර ගුරුතුමා විසින් 06-11 ICT පන්තිය මෙහෙයවයි.

🎯 2025 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා , ලංකාවේ හොදම ගුරුවරුන් මෙහෙයවන Online පන්ති සදහා නොමිලේ සම්බන්ධ වීමට , හැකි ඉක්මනින් අපට WhatsApp 072 789 1548 පණිවුඩයක් ‍යොමු කරන්න.

Contact Us
Call
072 789 1548

Address

181/4, Colombo Road
Kurunegala
60000

Telephone

+94772637738

Alerts

Be the first to know and let us send you an email when IBIT Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IBIT Academy:

Share