iPCOM Consultancy Pvt. Ltd.

iPCOM Consultancy Pvt. Ltd. iPCOM Consultancy is a professional Chartered Quantity Surveying Practice which provides a full rang

ඔබ සැමට පින්බර නිකිණි පොහොය මංගල්‍යයක් වේවා!වැදගත්කම:වස් කාලය එළඹීම ඇරඹීම.ආනන්ද හිමියන් රහත් වීම.Whishing All a Peaceful...
11/08/2022

ඔබ සැමට පින්බර නිකිණි පොහොය මංගල්‍යයක් වේවා!

වැදගත්කම:

වස් කාලය එළඹීම ඇරඹීම.
ආනන්ද හිමියන් රහත් වීම.

Whishing All a Peaceful and Happy Nikini Poya Day!

iPCOM Consultancy (Pvt) Ltd,
No.215B, Kandy Road, Mallawapitiya
Kurunegala, 60000,
Sri Lanka

+94 372 229 399
+94 771 888 540

[email protected]
www.ipcomcon.com

May The Choicest Blessing Of Allah Fill Your Life With Joy And Prosperity. Eid Mubarak! iPCOM Consultancy (Pvt) Ltd,No.2...
10/07/2022

May The Choicest Blessing Of Allah Fill Your Life With Joy And Prosperity. Eid Mubarak!

iPCOM Consultancy (Pvt) Ltd,
No.215B, Kandy Road, Mallawapitiya
Kurunegala, 60000,
Sri Lanka

+94 372 229 399
+94 771 888 540

[email protected]
www.ipcomcon.com

We are hiring! Apply now.Send your CV to - +94 77 188 8540iPCOM Consultancy (Pvt) LtdNo.215B, Kandy Road,MallawapitiyaKu...
08/07/2022

We are hiring! Apply now.

Send your CV to - +94 77 188 8540

iPCOM Consultancy (Pvt) Ltd
No.215B, Kandy Road,
Mallawapitiya
Kurunegala, 60000,
Sri Lanka

+94 771 888 540
+94 372 229 399
www.ipcomcon.com

ඔබ සැමට පින්බර පොසොන් පොහොය මංගල්‍යයක් වේවා!වැදගත්කම:අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද...
14/06/2022

ඔබ සැමට පින්බර පොසොන් පොහොය මංගල්‍යයක් වේවා!

වැදගත්කම:

අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභි සුමන සාමනේරයන්ද, භන්ඩුක නම් අනාගාමි උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පණිවිඩය මූර්ථිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් ලංකාවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පව්වට වැඩමකර බු:ව.236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම,
බුදුවී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝන බුදුරැස් විහිදීම,
ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භන්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.

iPCOM Consultancy (Pvt) Ltd,
No.215B, Kandy Road, Mallawapitiya
Kurunegala, 60000,
Sri Lanka

+94 372 229 399
+94 771 888 540

[email protected]
www.ipcomcon.com

ඔබ සැමට පින්බර වෙසක් පොහොය මංගල්‍යයක් වේවා!වැදගත්කම:සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තාපසයාගේ බුදු වීම සහ බුදුන් වහන...
14/05/2022

ඔබ සැමට පින්බර වෙසක් පොහොය මංගල්‍යයක් වේවා!

වැදගත්කම:

සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තාපසයාගේ බුදු වීම සහ බුදුන් වහන්සේගේ පරිනිර්වානය යන අසිරිමක් මංගල කරුණු රැසකින් පූජනීයත්වයටත් පත් වූ වෙසක් දිනය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනයක් වීම. දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුන් නියත විවරණ ලැබීම. කිසාගෝතමි දේවිය විසින් “නිබ්බුතා නූත සා මාතා” යන නිබ්බුත පද පැවසීම. බුදුවීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම. බුද්ධතවයෙන් අටවන වර්ෂයේ මනි අක්ඛිත නාරදුන්ගේ ඇරයුමෙන් කැළණියට වැඩම කිරීම. එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමෙන් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම. පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිණි සක්දෙව්ට ලංකාවත් සිංහල ජාතියත් රක්නා ලෙස පැවරීම. දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තින් විසින් තිළිණකොට එවන පලද පංච කකුට භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතයාභිශේක ලැබීම. අනුරපුර මහමෙව්නා උයනේ රුවන්වැලි සෑ රදුන් සෑදීමට නැකතට වැඩ ඇරඹීම. ආනන්ද හිමියන් පිරිනිවන් පෑම. මහා විහාරවංශික භික්ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම.

iPCOM Consultancy (Pvt) Ltd,
No.215B, Kandy Road, Mallawapitiya
Kurunegala, 60000,
Sri Lanka

+94 372 229 399
+94 771 888 540

[email protected]
www.ipcomcon.com

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යය පිරි සිතුම් පැතුම් ඉටු වන සුභම...
14/04/2022

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යය පිරි සිතුම් පැතුම් ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

iPCOM Consultancy (Pvt) Ltd,
No.215B, Kandy Road, Mallawapitiya
Kurunegala, 60000,
Sri Lanka

+94 372 229 399
+94 771 888 540

[email protected]
www.ipcomcon.com

ඔබ සැමට පින්බර මැදින් පොහොය මංගල්‍යයක් වේවා!වැදගත්කම:බුදුරදුන් විසි දහසක් ආර්ය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන රජතුමා හා ස...
17/03/2022

ඔබ සැමට පින්බර මැදින් පොහොය මංගල්‍යයක් වේවා!

වැදගත්කම:
බුදුරදුන් විසි දහසක් ආර්ය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන රජතුමා හා සිය ඥාතීන්ව අමාමහ නිවන්සුව ලබාදෙනු වස් කිඹුල්වත් පුරයට වැඩම කිරීමට ගමනාරම්භය. රාහුල කුමරු පැවදි වීම. නන්ද කුමරු පැවදි වීම.

iPCOM Consultancy (Pvt) Ltd,
No.215B, Kandy Road, Mallawapitiya
Kurunegala, 60000,
Sri Lanka

+94 372 229 399
+94 771 888 540

[email protected]
www.ipcomcon.com

ඔබ සැමට පින්බර දුරුතු මංගල්‍යයක් වේවා!වැදගත්කම:බුදු රදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම, උරුවෙල් දනව්වේ තුන්බෑ ජටිලයන් දමනය...
17/01/2022

ඔබ සැමට පින්බර දුරුතු මංගල්‍යයක් වේවා!

වැදගත්කම:

බුදු රදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම, උරුවෙල් දනව්වේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම, බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වන වේළුවනය පූජාව බිම්බිසාර රජු විසින් පූජා කිරීම, බුදු රදුන් විසින් සමන් දෙවිඳුන්ට කේෂ ධාතු මිටක් පූජා කිරීම සහ එය නිදන් කොට මහියංගන චෛත්‍ය ඉදි කිරීම.

iPCOM Consultancy (Pvt) Ltd,
No.215B, Kandy Road, Mallawapitiya
Kurunegala, 60000,
Sri Lanka

+94 372 229 399
+94 771 888 540

[email protected]
www.ipcomcon.com

We Wish You All a Peaceful and Happy Pongal 2022!Contact Us:iPCOM Consultancy (Pvt) Ltd,No.215B, Kandy Road, Mallawapiti...
14/01/2022

We Wish You All a Peaceful and Happy Pongal 2022!

Contact Us:

iPCOM Consultancy (Pvt) Ltd,
No.215B, Kandy Road, Mallawapitiya
Kurunegala, 60000,
Sri Lanka

+94 372 229 399
+94 771 888 540

[email protected]
www.ipcomcon.com

Sending good wishes for a happy, healthy and prosperous new year. May the challenges of 2021 end with the beginning of t...
01/01/2022

Sending good wishes for a happy, healthy and prosperous new year. May the challenges of 2021 end with the beginning of this new chapter. Wishing you Happy New Year 2022!

Contact Us:

iPCOM Consultancy (Pvt) Ltd,
No.215B, Kandy Road, Mallawapitiya
Kurunegala, 60000,
Sri Lanka

+94 372 229 399
+94 771 888 540

[email protected]
www.ipcomcon.com

#2022

Wishing you good health, prosperity, happiness this Christmas. Merry Christmas!Contact Us:iPCOM Consultancy (Pvt) Ltd,No...
25/12/2021

Wishing you good health, prosperity, happiness this Christmas. Merry Christmas!

Contact Us:
iPCOM Consultancy (Pvt) Ltd,
No.215B, Kandy Road, Mallawapitiya
Kurunegala, 60000,
Sri Lanka

+94 372 229 399
+94 771 888 540

[email protected]
www.ipcomcon.com

Are you looking for a outsourcing Quantity Surveyor team?We provide highest value to your priceless business…. Join with...
10/12/2021

Are you looking for a outsourcing Quantity Surveyor team?
We provide highest value to your priceless business…. Join with us!

Contact Us:

iPCOM Consultancy (Pvt) Ltd,
No.215B, Kandy Road, Mallawapitiya
Kurunegala, 60000,
Sri Lanka

+94 372 229 399
+94 771 888 540

[email protected]
www.ipcomcon.com

Address

No 215B, Kandy Road, Mallawapitiya
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94372229399

Alerts

Be the first to know and let us send you an email when iPCOM Consultancy Pvt. Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to iPCOM Consultancy Pvt. Ltd.:

Share