දිනූ fashion

දිනූ fashion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from දිනූ fashion, Business Center, bulupitiya, uhumeeya, Kurunegala.
(15)

තව item තියනවා මේ order එකේම හදන්න.කොහෙද ඉතින් මගෙ හදිස්සියනෙ....😂ලස්සනද කියලත්  කියන්න.ඉතිරි item ටික ඊලග දවසෙ 🤗🤗🤗
26/08/2026

තව item තියනවා මේ order එකේම හදන්න.කොහෙද ඉතින් මගෙ හදිස්සියනෙ....😂
ලස්සනද කියලත් කියන්න.
ඉතිරි item ටික ඊලග දවසෙ 🤗🤗🤗

26/08/2026

I got over 1,000 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

මේ පාර වාසනාවන්තිය බදුල්ලෙන් 😍😍😍
25/08/2026

මේ පාර වාසනාවන්තිය බදුල්ලෙන් 😍😍😍

Pillow set 💚💚💚💚0717727802 න් orders දා ගන්න පුලුවනි
24/08/2026

Pillow set 💚💚💚💚
0717727802 න් orders දා ගන්න පුලුවනි

24/08/2026

හනේ 😪 වැඩ ගොඩයි
Current නෑ..

මේ ටිකේ ඇත්තටම වැඩ ගොඩක් තියනවා ඉවර කරන්න.කාලයත් කොහොම හරි මං balance කරලා කරන්න ඉන්නෙ...🤩හරිම අපහසු කාලයක් ගෙව්නා මාසෙක...
23/08/2026

මේ ටිකේ ඇත්තටම වැඩ ගොඩක් තියනවා ඉවර කරන්න.කාලයත් කොහොම හරි මං balance කරලා කරන්න ඉන්නෙ...🤩

හරිම අපහසු කාලයක් ගෙව්නා මාසෙකට වගේ කලින්.page එක තිබුනට තිබුනා.😪
දන්නවද මට ඒ ටිකේ page එකේ views නැතුව page එක හොදටම වැටිලා තිබ්බෙ.😑
Orders අඩු වුනා.මට තනිකරම උණ වගේ....😓
මං දන් නෑ මේ රස්සාව තනිකරම මට හිතුවෙවත් නැති වෙලාවක පටන් ගන්න වුන රස්සාවක්..🤗
හැබැයි දැන් මං දන්නවා.මේ චූටි පැටව්න්ගෙ බඩු හදන්නෙ නැතිව මට ඉන්නම බැරි බව 🙏😍😍😍

හිත නිවන අභියෝග 🤭🙏
23/08/2026

හිත නිවන අභියෝග 🤭🙏

Bumpers 0717727802
23/08/2026

Bumpers
0717727802

හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න තිබ්බනම් හොදටම ඇති...😍🙏
23/08/2026

හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න තිබ්බනම් හොදටම ඇති...😍🙏

23/08/2026

Gift එක හෙට මෙහෙන් පිටත් කරනවා 😍😍😍

Address

Bulupitiya, Uhumeeya
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when දිනූ fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share