13/04/2022
අප මාතෘ භූමියේ උද්ගතවී ඇති සියලුම ගැටළු සහ අර්බුද ඉක්මනින්ම සමනය වේවා!!! සියලුම ලංකාවාසීන්ගේ ජීවිත ආදරය, සැනසීම, සෟභාග්‍ය පිරුණු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ජීවිත බවට නැවතත් පත්වේවා!!
සියලු දෙනාටම සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා!!
- අධ්‍යයක්ෂ මණ්ඩලය ඇතුළු කාර්යමණ්ඩලය
Certiza Guard Security & Investigation (Private) Limited.