වන්දනා පූජා භාණ්ඩ Wandana Puja Bhanda

වන්දනා පූජා භාණ්ඩ  Wandana Puja Bhanda ඔබට අවශ්‍ය පූජා භාණ්ඩ උසස්ම තත්වයෙන් , සාධාරණ මිලට ලබා ගැනීමට අපෙන් ඇණවුම් කරන්න. puja items
(15)

🔵🟡🔴⚪🟠අපේ පාවඩ🔵🟡🔴⚪🟠🟦පොල්ගහවෙල පදිංචි සුගත් ධර්මදාස මහතා විසින් අපෙන් ඇණවුම් කළ අඩි 45 පාවඩය🟦 072 537 8787 වට්සප් ⭕⭕ගොඩක් ...
25/09/2026

🔵🟡🔴⚪🟠අපේ පාවඩ🔵🟡🔴⚪🟠

🟦පොල්ගහවෙල පදිංචි සුගත් ධර්මදාස මහතා විසින් අපෙන් ඇණවුම් කළ අඩි 45 පාවඩය🟦

072 537 8787 වට්සප්

⭕⭕ගොඩක් අය කියන කතාවක් තමා" ඔයාලගෙ පාවඩ හරිම නීට්.ඒනිසාම නිමාව ගොඩාක් ලස්සනයි" කියන ඒකට හේතු තමයි ,

🟣පාවඩ ඔබට අවශ්‍ය ප්‍රමාණයකින්
🟣ඔබේ කැමැත්ත අනුව සාකච්ඡා කර
🟣වර්ණ,මෝස්තර වෙනස් කර ලබා දිය හැක.
🟣උසස්ම අමුද්‍රව්‍ය.
🟣මනා නිමාව.
🟣නියමිත දිනටම ලබාදීම.
🟣පාවඩ වල මල්පෙති ළග ළග පිලිවෙලට තිබීම.
🟣ඔබ අතට පත්වන තුරුම වගකීම.
🟣වසර ගණනක විශ්වාසය සමගින්
🟣ඔබේ අතේ ඇති මුදලට හිතේ තියෙන පාවඩය නිර්මාණය කරගැනීමට කල්තියා අපව අමතන්න.

🔵🟡🔴⚪🟠පාවඩ පූජා කිරීමේ ආනිසංස🔵🟡🔴⚪🟠

🔴සසර උපදින විට අපිරිසිදු තැන් වල නොව පිරිසිදු තැන් වල උපදින්න මේ පාවඩ පූජාව හේතු වෙනවා.

🔴උපදින භවයන්හි පාවඩ මතින් යන්නට ද ගරු බුහුමන් ලබන්නට ද සුදුසු පුද්ගලයකු බවට පත් වෙනවා.

🔴පාද වල කටු ගල් මුල් ආදිය ඇනීමෙන් වෙන වෙන කරදර වලින් වැළකෙන්නට පුලුවන් වෙනවා.

🔴ගල් තැලුම් ආදිය රෝග වලට පත් නොවන පුද්ගලයන් බවට පත් වෙනවා කකුල් හිරි වැටීම් පාද අබාධ වීම් වලට පත් නොවෙන පුද්ගලයකු බවට පත් වෙනවා.

🔴ලස්සන පිරිපුන් පාද යුවලක් ලැබීමට මේ පූජාව හේතු වෙනවා.

🔴හැම තැන්හීම නිහතමානී ජිවිතයක් ලබන පුද්ගලයකු බවට පත් වෙනවා.

🔴අවසානයේදී ලොව්තුරා ශ්‍රී සද්ධර්මය අවබෝධ වීම පිණිසත් මේ පින හේතු වාසනා වෙනවා.

🟦🟨🟥⬜🟧අපෙන් පූජා භාණ්ඩ මිලට ගන්න ඔබට ලැබෙන ප්‍රතිලාභ 🟦🟨🟧🟥⬜🟧

🔴උසස්ම නිමාවකින් යුතු පූජා හාණ්ඩ (පන්සල් වලින් හෝ පූජා කර නැවත නැවත භාවිතයට යොදන මුතුකුඩ ඇතුලු අනෙකුත් පූජා භාණ්ඩ අපි විකුණන්නෑ.🚫

🔴Uncommon designs

🔴තෝරාගත් අයිතම සදහා ඩිලිවරි පහසුකම් නොමිලේ.

🔴ඔබට අවශ්‍ය වර්ණයකින්,ඕනෑම ඩිසයින් එකකින් සාකච්ඡා කර මුතුකුඩ නිර්මාණය කරගත හැක.

🔴අවශ්‍ය නම් අප වෙත පැමිණ බලා හෝ නැතහොත් ඔබේ නිවසටම හෝ ඔබට යැවිය යුතු ලිපිනයට කූරියර් කර යැවිය හැක.

🔴ඔබේ දෑතින් මුතුකුඩයක් සැරසිලි කරගැනීමට අවශ්‍ය නම් ඒ සදහා අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය අපෙන් ලබාගත හැක.

🔴ඔබේ අතට පූජා භාණ්ඩය පත්වන තුරු වගකීම හා වසර ගණනක පාරිභෝගික විශ්වාසය.

🔶🟧අපෙන් ලබා ගත හැකි පූජා භාණ්ඩ 👇

#තට්ටු තුන මුතුකුඩ (අපෙන්ම පමණයි)
#තට්ටු දෙක මුතු කුඩ
#නණ 16 මුතු කුඩ
#නණ 8 මුතු කුඩ
#ෆ්‍රිල් එක හා වියන සහිත මුතු කුඩ
#කරඩු කුඩ
#ටෝයි කුඩ
#හාමුදුරු කුඩ,
#වටාපත්
#පාවඩ
#උඩු වියන්
#පූජා නෙලුම් මල්
#කරඩු
#පාත්තර
#සේසත්
#බෝගස්
#වහන්තරා
#ෆෝම් ශීට් නෙලුම් මල්
අපෙන් ලබා ගත හැක.

අපේ පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්ඩෝ❤😘
👇
https://www.facebook.com/siraoriginal

සියලු විමසීම් - 0725378787 (වට්සප්)

#සියලුම පූජා භාණ්ඩ #කුරුණෑගල #කොළඹ #කටුගස්තොට #කුලියාපිටිය #බදුල්ල #බණ්ඩාරවෙල #හලාවත #නුවර #අනුරාධපුරය #ඉසුරුමුණිය #පෙරහැර

24/09/2026
🟡🔴⚪🟠අපේ පාවඩ🔵🟡🔴⚪🟠🟦මහරගම පදිංචි ඉනෝකා සේනානායක මහත්මියකගෙන් අපට ලැබුන පාවඩ ඇණවුම🙏🙏🙏බොහොම ස්තූතියි මිස් අපි ගැන තියපු විශ්...
24/09/2026

🟡🔴⚪🟠අපේ පාවඩ🔵🟡🔴⚪🟠

🟦මහරගම පදිංචි ඉනෝකා සේනානායක මහත්මියකගෙන් අපට ලැබුන පාවඩ ඇණවුම🙏🙏🙏බොහොම ස්තූතියි මිස් අපි ගැන තියපු විශ්වාසයට🙏💛🧡

072 537 8787 වට්සප්

⭕⭕ගොඩක් අය කියන කතාවක් තමා" ඔයාලගෙ පාවඩ හරිම නීට්.ඒනිසාම නිමාව ගොඩාක් ලස්සනයි" කියන ඒකට හේතු තමයි ,

🟣පාවඩ ඔබට අවශ්‍ය ප්‍රමාණයකින්
🟣ඔබේ කැමැත්ත අනුව සාකච්ඡා කර
🟣වර්ණ,මෝස්තර වෙනස් කර ලබා දිය හැක.
🟣උසස්ම අමුද්‍රව්‍ය.
🟣මනා නිමාව.
🟣නියමිත දිනටම ලබාදීම.
🟣පාවඩ වල මල්පෙති ළග ළග පිලිවෙලට තිබීම.
🟣ඔබ අතට පත්වන තුරුම වගකීම.
🟣වසර ගණනක විශ්වාසය සමගින්
🟣ඔබේ අතේ ඇති මුදලට හිතේ තියෙන පාවඩය නිර්මාණය කරගැනීමට කල්තියා අපව අමතන්න.

🔵🟡🔴⚪🟠පාවඩ පූජා කිරීමේ ආනිසංස🔵🟡🔴⚪🟠

🔴සසර උපදින විට අපිරිසිදු තැන් වල නොව පිරිසිදු තැන් වල උපදින්න මේ පාවඩ පූජාව හේතු වෙනවා.

🔴උපදින භවයන්හි පාවඩ මතින් යන්නට ද ගරු බුහුමන් ලබන්නට ද සුදුසු පුද්ගලයකු බවට පත් වෙනවා.

🔴පාද වල කටු ගල් මුල් ආදිය ඇනීමෙන් වෙන වෙන කරදර වලින් වැළකෙන්නට පුලුවන් වෙනවා.

🔴ගල් තැලුම් ආදිය රෝග වලට පත් නොවන පුද්ගලයන් බවට පත් වෙනවා කකුල් හිරි වැටීම් පාද අබාධ වීම් වලට පත් නොවෙන පුද්ගලයකු බවට පත් වෙනවා.

🔴ලස්සන පිරිපුන් පාද යුවලක් ලැබීමට මේ පූජාව හේතු වෙනවා.

🔴හැම තැන්හීම නිහතමානී ජිවිතයක් ලබන පුද්ගලයකු බවට පත් වෙනවා.

🔴අවසානයේදී ලොව්තුරා ශ්‍රී සද්ධර්මය අවබෝධ වීම පිණිසත් මේ පින හේතු වාසනා වෙනවා.

🟦🟨🟥⬜🟧අපෙන් පූජා භාණ්ඩ මිලට ගන්න ඔබට ලැබෙන ප්‍රතිලාභ 🟦🟨🟧🟥⬜🟧

🔴උසස්ම නිමාවකින් යුතු පූජා හාණ්ඩ (පන්සල් වලින් හෝ පූජා කර නැවත නැවත භාවිතයට යොදන මුතුකුඩ ඇතුලු අනෙකුත් පූජා භාණ්ඩ අපි විකුණන්නෑ.🚫

🔴Uncommon designs

🔴තෝරාගත් අයිතම සදහා ඩිලිවරි පහසුකම් නොමිලේ.

🔴ඔබට අවශ්‍ය වර්ණයකින්,ඕනෑම ඩිසයින් එකකින් සාකච්ඡා කර මුතුකුඩ නිර්මාණය කරගත හැක.

🔴අවශ්‍ය නම් අප වෙත පැමිණ බලා හෝ නැතහොත් ඔබේ නිවසටම හෝ ඔබට යැවිය යුතු ලිපිනයට කූරියර් කර යැවිය හැක.

🔴ඔබේ දෑතින් මුතුකුඩයක් සැරසිලි කරගැනීමට අවශ්‍ය නම් ඒ සදහා අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය අපෙන් ලබාගත හැක.

🔴ඔබේ අතට පූජා භාණ්ඩය පත්වන තුරු වගකීම හා වසර ගණනක පාරිභෝගික විශ්වාසය.

🔶🟧අපෙන් ලබා ගත හැකි පූජා භාණ්ඩ 👇

#තට්ටු තුන මුතුකුඩ (අපෙන්ම පමණයි)
#තට්ටු දෙක මුතු කුඩ
#නණ 16 මුතු කුඩ
#නණ 8 මුතු කුඩ
#ෆ්‍රිල් එක හා වියන සහිත මුතු කුඩ
#කරඩු කුඩ
#ටෝයි කුඩ
#හාමුදුරු කුඩ,
#වටාපත්
#පාවඩ
#උඩු වියන්
#පූජා නෙලුම් මල්
#කරඩු
#පාත්තර
#සේසත්
#බෝගස්
#වහන්තරා
#ෆෝම් ශීට් නෙලුම් මල්
අපෙන් ලබා ගත හැක.

අපේ පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්ඩෝ❤😘
👇
https://www.facebook.com/siraoriginal

සියලු විමසීම් - 0725378787 (වට්සප්)

#සියලුම පූජා භාණ්ඩ #කුරුණෑගල #කොළඹ #කටුගස්තොට #කුලියාපිටිය #බදුල්ල #බණ්ඩාරවෙල #හලාවත #නුවර #අනුරාධපුරය #ඉසුරුමුණිය #පෙරහැර ゚

23/09/2026

🔴කඨින චීවර ආසන🔴🔴

🔵🟡🔴⚪🟠ඉතා ශක්තිමත්ව,පැඩින් හා කම්බි යොදා මල් පෙති අවශ්‍ය ආකාරයට සකස් කරගත හැකි වන ලෙස චාම් හා දැකුම්කලු ලෙස නිර්මාණය කළ කඨින චීවර ආසනය.🔵🟡🔴⚪🟠

❌❌❌බාල අනුකරණ වලට අසුනොවන්න❌❌❌

🟣ඔබේ කැමැත්ත අනුව සාකච්ඡා කර
🟣වර්ණ,මෝස්තර,හැඩය වෙනස් කර ලබා දිය හැක.
🟣උසස්ම අමුද්‍රව්‍ය
🟣මනා නිමාව
🟣නියමිත දිනටම ලබාදීම
🟣ඔබ අතට පත්වන තුරුම වගකීම
🟣වසර ගණනක විශ්වාසය සමගින්
🟣ඔබේ අතේ ඇති මුදලට හිතේ තියෙන නිර්මාණය කරගැනීමට කල්තියා අපව අමතන්න.

💠💠072-5378787 whtsp💠💠

අපෙන් ලබා ගත හැකි පූජා භාණ්ඩ 👇

#තට්ටු තුන මුතුකුඩ (අපෙන්ම පමණයි)
#තට්ටු දෙක මුතු කුඩ
#නණ 16 මුතු කුඩ
#නණ 8 මුතු කුඩ
#ෆ්‍රිල් එක හා වියන සහිත මුතු කුඩ
#කරඩු කුඩ
#ටෝයි කුඩ
#හාමුදුරු කුඩ,
#වටාපත්
#පාවඩ
#උඩු වියන්
#පූජා නෙලුම් මල්
#කරඩු
#පාත්තර
#වහන්තරා #ෆෝම් ශීට් නෙලුම් මල්
අපෙන් ලබා ගත හැක.

072 537 8787 වට්සප් 🔴🔴🔴

#සියලුම පූජා භාණ්ඩ #කුරුණෑගල #කොළඹ #කටුගස්තොට #කුලියාපිටිය #බදුල්ල #බණ්ඩාරවෙල #හලාවත #නුවර #අනුරාධපුරය #ඉසුරුමුණිය #පෙරහැර #දළදා #මාළිගාව #සීගිරිය #නුවර #පොළොන්නරුව #කතරගම #නාගදීපය #අලුත්නුවර #රත්නපුර #වැල්ලවත්ත #කළුතර # #හොරණ #දෙස් විදෙස් ඇණවුම් ..

23/09/2026

ඒවගෙ ලස්සන!🔵🟡🔴⚪🟠

22/09/2026

🔵🟡🔴⚪🟠මේ තරම් පිළිවෙළට මුතු කුඩ වලට සැරසෙන එයාල🔵🟡🔴⚪🟠

20/09/2026

🌷🪷🪷මල් පූජාවෙන් ලැබෙන ආනිසංස🪷🪷🌷

🌻දෙවියන්ට හා මිනිසුන්ට ප්‍රිය වීම.
🌻තමන්ගේ වචන අන්‍යයන්ට ප්‍රිය වීම.
🌻තම සිත එකඟ කර ගත හැකි වීම.
🌻බලගතු ප්‍රඥාව ඇති විදසුන් නුවණ ලැබීම
🌻නොයෙක් ලෙඩ රෝග වලින් වැලකී නීරෝගී ජිවිතයක් අත්පත් කරගත හැකි වීම.
🌻ප්‍රාර්ථනා කරන පරිදි නිවන් අවබෝධ කරගත හැකි වීම.

18/09/2026

🔵🟡🔴⚪🟠බෝධීන් වහන්සේ ඇමදීමේ ආනිසංස🔵🟡🔴⚪🟠

🔵🟡🔴⚪🟠පේරාදෙණිය පදිංචි නිර්මලා අතුකෝරළ මහත්මිය ගමේ පන්සලේ සත් බුදුපිලිම සදහා පූජා කිරීමට  අපෙන් මිලට ගත් අගල් 4 1/2පිත්තල...
13/09/2026

🔵🟡🔴⚪🟠පේරාදෙණිය පදිංචි නිර්මලා අතුකෝරළ මහත්මිය ගමේ පන්සලේ සත් බුදුපිලිම සදහා පූජා කිරීමට අපෙන් මිලට ගත් අගල් 4 1/2පිත්තල කරඩු 7 හා රිබන් මල් 07.🔵🟡🔴⚪🟠

෴ 🔶🔸කරඩු පූජාවේ ආනිසංස🔸🔶 ෴

කරඩුවක් කියන්නෙත් දාගැබක්. පුන්නාගපුප්පිය රහතන් වහන්සේගේ ථේර ගාථා -"මීට කල්ප අනූ දෙකකට පෙර මනුෂ්‍ය ලෝකයේ වැද්දෙක් වූ මම එක්තරා දිනක මහා වනයට පිවිසියෙමි. පිපුන මල් ඇති දොඹ ගසක් දැක බුදු රජාණන් වහන්සේව සිහි කලෙමි.

බුදු රජාණන් වහන්සේ උදෙසා වැලි වලින් සෑයක් කොට දොඹ මල් නෙලා සෑයට පූජා කලෙමි.

එදා මම බුදු රජාණන් වහන්සේ උදෙසා සිදු කල ඒ උතුම් පූජාව නිසා කිසි කලෙක දුගතියක (කල්ප අනූ දෙකක් ) නොඉපදුනෙමි. ඒ පිනෙන් මෙයින් අනූ එක වෙනි කල්පයෙහි සක්විති රජ කෙනෙක් වුනෙමි. මේ ජීවිතයේදී සිව්පිලිසිබියාවන් සහිත අරහත්වයට පත් වුනෙමි. (අපදාන පාලිය ඇසුරෙනි)

ඉතින් මේ කරඩුව පූජා කිරීමෙන්ද ඒ හා සමාන විපාක ලැබෙනවා.

🔴🔸🔶කරඬු පූජා කිරීමේ ආනිශංස..🔶🔸🔴

🔸ශරීරයේ විවිධ රෝග හට නොගනී.නිරෝගී සම්පත්තිය ලැබේ.
🔸ශරීරයේ කැලැල් හට නොගනී.සියුමැලි වේ.
🔸රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි
🔸මනාව පිහිටි පා ඇත්තේ වේ.
🔸දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උපත ලැබීමට හේතු වේ.
🔸සක්දෙව් පදවිය, සක්විති රජ පදවිය ලබන්නට සුදුසු වේ.
🔸මිනිස් ලොව උසස් තනතරු,පදවි ලබන්නට හේතු වේ
🔸දුගතියෙහි උපත නොලබයි
🔸මහත් යසස් ඇත්තේ වේ.
🔸විපත්ති දුරු වේ.හැම කල්හි ආරක්‍ෂාව ඇත්තේ වේ.
🔸බිය නැත්තේ වේ.
🔸ගුණයෙන්, ධනයෙන් පොහොසත් වේ.
🔸ප්‍රඥාවන්ත වේ.
🔸අචංචල යහපත් ගතිගුණ ඇති ගුණවන්තයෙකු වේ.
🔸අප්‍රියයන් හා එක් නොවීම පිණිස මේ පින හේතු වේ.
🔸ප්‍රියයන් හා එක් වීමට උපනිශ්‍රය වේ.
🔸නිර්වාණාවබෝධයට අපහසුවෙන් තොරව ළඟාවීමට උපනිශ්‍රය වේ.
🔸නිර්වාණය අවබෝධය පිණිස හේතු වේ.
🔸එතෙක් කිසිදු දුගතියක නූපදී.

☸️🟡🔴ඔබට අපෙන්🔴🟡☸️

🔴🟠🔴🟠🔴ඔබට අවශ්‍ය සියලුම පූජා හාණ්ඩ

🟠🔴🟠🔴🟠 එකම තැනකින්

🟠🔴🟠🔴🟠වසර ගණනක පාරිභෝගික විශ්වාසය

🟠🔴🟠🔴🟠සාධාරණ මිලට (ඉතා අඩු මිලට පන්සල් වලින් ගෙන එන නැවත නැවත පූජා කරන බඩු,බාල අමුද්‍රව්‍ය යොදා සකසන බඩු අපි ළග නෑ❌❌❌❌❌❌❌)

🟠🔴🟠🔴🟠භාණ්ඩය ඔබට අවශ්‍ය දිනට පෙර ලබාදීම

🔴🟠🔴🟠🔴ඔබ අතට භාණ්ඩ පත්වන තුරු වගකීම

🔴🟠🔴🟠🟠අතරමැදියන්ගෙන් තොරව

🔴🟠🔴🟠🔴සාකච්චා කොට ඔබේ සිතැගි පරිදි අතේ ඇති මුදලට සරිලන ලෙස ලබාගත හැකිවීම.

🟠🔴🟠🔴🟠Uncommon designs

🔴🔴🟠🔴🟠High quality products

🟠🔴🟠🔴🟠තෝරා ගත් අයිතම සදහා කූරියර් ගාස්තු free

අපෙන් ලබා ගත හැකි පූජා භාණ්ඩ 👇

#තට්ටු තුන මුතුකුඩ (අපෙන්ම පමණයි)
#තට්ටු දෙක මුතු කුඩ
#නණ 16 මුතු කුඩ
#නණ 8 මුතු කුඩ
#ෆ්‍රිල් එක හා වියන සහිත මුතු කුඩ
#කරඩු කුඩ
#ටෝයි කුඩ
#හාමුදුරු කුඩ,
#වටාපත්
#පාවඩ
#උඩු වියන්
#පූජා නෙලුම් මල්
#කරඩු
#පාත්තර
#වහන්තරා #ෆෝම් ශීට් නෙලුම් මල්
අපෙන් ලබා ගත හැක.

අපේ පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්ඩෝ❤😘
👇
https://www.facebook.com/siraoriginal

🔴🔴🔴සියලු විමසීම් - 0725378787 (වට්සප්)🔴🔴🔴

#සියලුම පූජා භාණ්ඩ #කුරුණෑගල #කොළඹ #කටුගස්තොට #කුලියාපිටිය #බදුල්ල #බණ්ඩාරවෙල #හලාවත #නුවර #අනුරාධපුරය #ඉසුරුමුණිය #පෙරහැර #දළදා #මාළිගාව #සීගිරිය #නුවර #පොළොන්නරුව #කතරගම #නාගදීපය #අලුත්නුවර #රත්නපුර #වැල්ලවත්ත #කළුතර # #හොරණ #දෙස් විදෙස් ඇණවුම් ..

Address

Kandy Road
Kurunegala

Opening Hours

Monday 06:30 - 19:00
Tuesday 06:30 - 19:00
Wednesday 06:30 - 19:00
Thursday 06:30 - 19:00
Friday 06:30 - 19:00
Saturday 06:30 - 19:00
Sunday 06:30 - 19:00

Telephone

+94725378787

Website

Alerts

Be the first to know and let us send you an email when වන්දනා පූජා භාණ්ඩ Wandana Puja Bhanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to වන්දනා පූජා භාණ්ඩ Wandana Puja Bhanda:

Shortcuts

Share