MICH - Made In Ceylon

MICH - Made In Ceylon MADE IN CEYLON HOLDINGS (PRIVATE) LIMITED (MICH ) Started a Japanese – Sri Lanka model farm in Sr

Our Vision
“Development to the local agricultural sectors in Sri Lanka and To be a pioneer in building a prosperous country by developing small and medium scale enterprises.”

Our Mission
“Encouraging the development of small and medium scale enterprises and local agriculture sector to build the local economy, building strong local enterprises through the provision of modern technological know-how

and modern technological facilities, and being active in expanding local and foreign market opportunities for small and medium scale products.”

100% ක් ම ස්භාවික අමුදාවය   යොදාගෙන ඉහලම ප්‍රමිතියෙන්  නිෂ්පාදනය කරන ලද ලෝරන්ස්ගේ කාබනික දියර පොහොර මගින් බෝග වල වර්ධනය,...
15/10/2021

100% ක් ම ස්භාවික අමුදාවය යොදාගෙන ඉහලම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන ලද ලෝරන්ස්ගේ කාබනික දියර පොහොර මගින් බෝග වල වර්ධනය, පරිපුර්ණ ඵල හට ගැනීම,අස්වැන්න වැඩිවීම, නිරෝගී පැවැත්ම සදහා අවශය පෝෂණය ලබාදේ.

පරිසර හිතකාමි පොහොර භාවිතා කර සිදු කරන ලද වී වගාව සදහා අවශය ශාක පෝෂක ප්රමාණයෙන් 30% ක් මෙම කාබනික දියර පොහොහර මගින් ලබාදේ.

රජයේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිර්දේශිත සහ රජයේ පොහොර ලේකම් කාර්යාලයේ ලියපදිංචි පේටන්ට් බලපත්‍රය සහිත ලෝරන්ගේ කාබනික පොහොර ඔබගේ වී වගාව, එළවළු වගාව, සහ මල් වගාව මෙන්ම ආර්ථික බෝග වගාවන් හී සරු අස්වැන්නක් ලබා ගැනිමට අවශය පෝෂණය ලබා දේ.

විශේෂයේ කෘමි විකර්ෂන ගුණය සහිත ලෝරන්ස්ගේ කාබනික දියර පොහොර භාවිතයෙන් ඔබගේ වගාවන්ට හානිකර පළිබෝධකයින් පලව හැරිම සිදු කරයි.

N.P.K. වලට අමතර අස්වැන්න වර්ධනය වීමට බලපාන වෙනත් සාධකද අන්තර්ගත ලෝරන්ස්ගේ කාබනික දියර පොහොර වඩාත් සාර්ථක අස්වැන්නක් ලබා දේ.

ලෝරන්ස්ගේ කාබනික දියර පොහොර මගින් පස සාරවත් වීම සිදුවන අතර ක්ෂුදා අමුදාවය දා අඩංගු බැවින් පළිබෝධ හානි අවම කර නිරෝගීමත් වගාවක් මගින් සරු අස්වැන්නක් ලබා දේ..

විමසීම් :
Kurunegala - Anuradhapura
Call : 070 658 77 28

දේශිය කෘෂිකර්මාන්තය නඟා සිටුවමින් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟිම අරමුණු කරගෙන මෙඩි ඉන් සිලොන් හොල්ඩින් (පුද්ගලික) සමාගම උතු...
20/08/2021

දේශිය කෘෂිකර්මාන්තය නඟා සිටුවමින් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟිම අරමුණු කරගෙන මෙඩි ඉන් සිලොන් හොල්ඩින් (පුද්ගලික) සමාගම උතුරු මැද පළාතේ ක්‍රියාත්මක කරනු ලබන ජපන්-ශ්‍රී ලංකා ආදර්ශ ගොවිපල 1000 ව්‍යාපෘතිය

මෙහි පළමු අදියරයේ වැඩසටහන ආරම්භ කිරිම උදෙසා වන රාජ්‍ය අංශයේ නිළධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා අනුරාධපුර මහ දිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ඒ සඳහා මෙඩි ඉන් සිලොන් හොල්ඩින් (පුද්ගලික) සමාගමේ කළමනාකාරිත්වයත් රජයේ ඉහල නිළධාරින් සහභාගී විය.

Organic CultivationIf you are into organic farming, we have the potential to bring you a significant income. Our staff w...
07/07/2021

Organic Cultivation
If you are into organic farming, we have the potential to bring you a significant income. Our staff will specialize in doing all the work in a way that gives you the maximum return on the money you invest. We invite you to join us on a journey of success.

MADE IN CEYLON HOLDINGS (PRIVATE) LIMITED (MICH ) Started  a Japanese – Sri Lanka model farm in Sri Lanka. MICH using ne...
07/07/2021

MADE IN CEYLON HOLDINGS (PRIVATE) LIMITED (MICH ) Started a Japanese – Sri Lanka model farm in Sri Lanka. MICH using new Japan smart agricultural technology and organic fertilizers for sustainable development of the local agricultural sector in Sri Lanka

ශ්‍රී ලංකා නියෝජනය ද සහිතව SPIEF 2021 ඇරඹෙයි !24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව (SPIEF'21) රුසියාවේදී...
04/06/2021

ශ්‍රී ලංකා නියෝජනය ද සහිතව SPIEF 2021 ඇරඹෙයි !
24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව (SPIEF'21) රුසියාවේදී පසුගිය 02 වැනිදා ඇරඹි අතර එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් සහභාගී වී සිටිති.
රුසියානු ෆෙඩරේෂණයේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මැතිතුමා සහ ලොව පුරා රටවල් 120ක පමණ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට අන්තර්ජාතික ආර්ථික සංවිධානවල ප්‍රධානීහු, රුසියානු සහ වෙනත් රටවල රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීහු ද ඇතුළු පිරිසක් ද ඇරයුම් ලැබ සිටිති.
ගෝලීය ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රධානතම කරුණු සාකච්ඡා කිරීමට හා ඒවාට ගෝලීය සහයෝගීතාවයෙන් ශක්‍ය විසඳුම් යෝජනා කිරීමට රාජ්‍යතාන්ත්‍රිකයන්ට අනගි අවස්ථාවක් නිර්මාණය කර දෙන ප්‍රමුඛතම ගෝලීය ආර්ථික වේදිකාව බවට මේ වන විට 1997 ඇරඹි 'ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව' පත්ව ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සමග රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසූරිය හා කර්මාන්ත අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද සහභාගි වෙති.

Lankadeepa News Paper Article ( 08/May/2021)
30/05/2021

Lankadeepa News Paper Article ( 08/May/2021)

Address

# 377, Colombo Road
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when MICH - Made In Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MICH - Made In Ceylon:

Share