30/03/2026
හදවතින්ම ස්තූතියි 30,000ක ආදරයට! ❤️🏆
අද මාර්තු 30, මගේ ජීවිතයේ තවත් වසරක් සනිටුහන් වන උපන්දිනය දවසයි. 🎂 ඒත් අද මම වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ උපන්දිනය නිසාම නෙවෙයි... මගේ හදවත බඳු Shine Mobile වටා 30,000ක ආදරණීය පිරිසක් අද වන විට රොක් වී සිටීම නිසයි. 🏆❤️
මේක මට ලැබුණු වටිනා සහ සුන්දර උපන්දින තෑග්ගයි! 🎁
අපිව විශ්වාස කරපු හැමෝටම ගොඩක් ආදරෙයි. ඒ විශ්වාසය අපි සැමදා රකිනවා. 🤝📱
අපේ මේ ආදරණීය ගමනට එකතු වෙන්න අදම අපේ Page එක Follow කරන්න.👉 Shine Mobile ❤️🥰