Consultancy.lk

Consultancy.lk Empowering Businesses with Strategic Insights for Unmatched Growth

We are happy to share a special moment from yesterday.Our Director, Mr. David Benjamin , was invited as a guest speaker ...
24/05/2025

We are happy to share a special moment from yesterday.

Our Director, Mr. David Benjamin , was invited as a guest speaker by the Department of Business Administration, Faculty of Management Studies and Commerce, University of Sri Jayewardenepura, for their prestigious Business Innovation lecture series.

He had the honour of sharing insights on "The Application of AI for SMEs", engaging with both the academic staff and the bright, future-ready students of the university.

We extend our sincere thanks to the Department, the lecturers, and the students for the warm welcome and the opportunity to contribute. Special appreciation goes to Mr. Tharindu Perera for coordinating the session and for the kind invitation.

We look forward to continued collaboration with academic institutions to support knowledge-sharing and inspire the next generation of entrepreneurs and business leaders.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකයකත්ව අධ්‍යයන අංශයේ තෙවන වසර අභ්‍යන්තර සිසුන් සමග, "විද්‍යුත් වාණිජ්‍යයේ නවීන...
06/12/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකයකත්ව අධ්‍යයන අංශයේ තෙවන වසර අභ්‍යන්තර සිසුන් සමග, "විද්‍යුත් වාණිජ්‍යයේ නවීන උපායමාර්ග" සම්බන්ධව ඔවුන්ට ඇති ගැටලු වලට විසදුම් ලබා දෙමින් පවත්වන ලද සාකච්ජාමය දේශනය

දිනය : 2024 දෙසැම්බර් 04

ස්ථානය : ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

සංවිධාන අනුග්‍රහය : ව්‍යවසායකත්ව අධ්‍යයන අංශය

සම්පත් දායකත්වය : ඩේවිඩ් බෙන්ජමින් මහතා [ ව්‍යාපාර උපදේශක, බාහිර කතිකාචාර්‍ය සහ කලමණාකරණ අධ්‍යක්ෂක - Consultancy (Pvt) Ltd Consultancy.lkසහ අධ්‍යක්ෂක - Accounting Buddy Holdings (Pvt) Ltd Accounting Buddy]

සාකච්ජාවට ලක් වූ කරුණු :
1. නූතන ව්‍යාපාර සදහා ඩිජිටල්කරණයේ බලපෑම
2. විද්‍යුත් වාණිජ්‍යයේ නවීන උපායමාර්ග සහ තරගකාරී වෙළඳපොලට අවතීර්ණ වීම
3. ව්‍යාපාරයේ පොදු කාර්ය පිරිවැය සීමා කිරීම සහ විෂම වූ පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් ව්‍යාපාර පුද්ගලීකරණය
4. ⁠ස්වයංක්‍රීයකරණය සහ භූගෝලීය සීමාවන්ගෙන් ඔබ්බට ගෝලීය වෙලදපොලට අවතීර්ණ වීම

ඉතා හරවත් ලෙස මෙම සාකච්ජාමය දේශනය පවත්වාගෙන යාමට සහයෝගය ලබා දුන් සහභාගි වූ ඔබ සැමට අපගේ ස්තූතිය...

"සංචාරක කර්මාන්තයෙන් බිහි වන ව්‍යවසායකයකයෝ" යන තේමා පාඨය මුල් කර ගනිමින් කු/ තිරගම මහා විද්‍යාලයේ 2024 වාණිජ දින - තිරවර...
13/11/2024

"සංචාරක කර්මාන්තයෙන් බිහි වන ව්‍යවසායකයකයෝ" යන තේමා පාඨය මුල් කර ගනිමින් කු/ තිරගම මහා විද්‍යාලයේ 2024 වාණිජ දින - තිරවරුණ 2024 හි ප්‍රධාන දේශක වශයෙන් අප කලමණාකරණ අධ්‍යක්ෂක ඩේවිඩ් බෙන්ජමින් මහතාගේ සහභාගිත්වය.

දිනය : 2024 සැප්තැම්බර් 27

සංවිධාන අනුග්‍රහය : විද්‍යාලීය වාණිජ අංශය

සම්පත් දායකත්වය : ඩේවිඩ් බෙන්ජමින් මහතා [ව්‍යාපාර උපදේශක, බාහිර කතිකාචාර්‍ය, කලමණාකරණ අධ්‍යක්ෂක - Consultancy (Pvt) Ltd (Consultancy.lk) සහ අධ්‍යක්ෂක Accounting Buddy Holdings (Pvt) Ltd (Accounting Buddy)]

දේශනයට පදනම් වූ මාතෘකා :
1. පාසල් සමය තුලදීම තරගකාරී ව්‍යාපාරික ලෝකයට අවතීර්ණ වන ආකාරය
2. සාම්ප්‍රදායික සීමාවන් ගෙන් ඔබ්බට යමින් පාසල් කාලයේදීම තම ආදායම් මාර්ග ජනනයට අවතීර්ණ වන ආකාරය
3. ව්‍යාපාරවල ඩිජිටල් පරිවර්තනය
4. ⁠ව්‍යවසායකත්ව ආචාර ධර්ම සහ වගකීම්
5. ⁠රටක තිරසාර සංවර්ධනයට ව්‍යවසායකයින්ගේ බලපෑම

මේ සදහා ඇරයුම් කල ලංකා බැකු පොතුහැර (Bank of Ceylon - Pothuhera Branch) ශාඛාවේ ගරු කලමණාකාර තුමිය සහ විද්‍යාලීය ආචාර්ය මණ්ඩලයටත්, සංවිධාන අනුග්‍රහය සහ සහභාගිත්වය වෙනුවෙන් විද්‍යාලීය වාණිජ අංශයේ ගුරුභවතුන් සහ සිසු දරු සැමටද අපගේ ස්තූතිය...

ව්‍යවසායකයකත්ව අධ්‍යයන අංශයේ දෙවන වසර සිසුන් සදහා පවත්වන ලද, නව ව්‍යාපාරයන් පිලිබද තම ඇල්මැති ආකල්ප වැඩි දියුණු කර ගන්නෙ...
22/10/2024

ව්‍යවසායකයකත්ව අධ්‍යයන අංශයේ දෙවන වසර සිසුන් සදහා පවත්වන ලද, නව ව්‍යාපාරයන් පිලිබද තම ඇල්මැති ආකල්ප වැඩි දියුණු කර ගන්නෙ කෙසේද යන මූලික පියවරේ සිට එම ව්‍යාපාරය කෙටි කාලයක් ඇතුලත සාර්ථකත්වය කරා ගෙන යන්නේ කෙසේද යන අදියර තෙක් දැනුවත් කිරීමේ වැඩටසටහන.

දිනය : 2024 ඔක්තෝම්බර් 22

ස්ථානය : ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

සංවිධාන අනුග්‍රහය : ව්‍යවසායකත්ව අධ්‍යයන අංශය

සම්පත් දායකත්වය : ඩේවිඩ් බෙන්ජමින් මහතා [ව්‍යාපාර උපදේශක, බාහිර කතිකාචාර්‍ය සහ කලමණාකරණ අධ්‍යක්ෂක - Consultancy (Pvt) Ltd]

ප්‍රධාන වශයෙන් කතිකාවට ලක් වූ මාතෘකා :
1. සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට සිතමින් තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා ඇල්මැති ලෙස තම ආකල්ප දියුණු කරගන්නා ආකාරය
2. එම ආරම්භ කල ව්‍යාපාරය ශක්තිමත් ලෙස දීර්ඝ කාලීනව පවත්වාගෙන යාම සදහා තම කැමැත්ත / අභිරැචිය ඇති කරගන්නා ආකාරය
3. ව්‍යාපාරික උපායමාර්ග භාවිත කරමින් සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මගපෙන්වීම
4. ⁠ඉතා තරගකාරී ව්‍යාපාර ලෝකය තුල තම මානසික නිදහස සීමා කර නොගනිමින් පහසුවෙන්ම ව්‍යාපාරයක් සාර්ථක කරගන්නා ආකාරය
5. ⁠ව්‍යාපාරික උපායමාර්ග අවස්තානුකූලව භාවිතා කරමින්, අලෙවිකරණ උපායමාර්ග වලට අවතීර්ණ වෙමින්, නිසි මූල්‍ය පරිහරණයකින් සහ ⁠ක්ෂණිකව වෙනස් වන ව්‍යාපාරික පරිසරයට නොපැකිලිව මුහුණ දෙමින් ව්‍යාපාරය ඉතා ඉක්මනින් සාර්ථකත්වය කරා ගෙන යන ආකාරය

ඉතා හරවත් ලෙස වැඩසටහන පවත්වාගෙන යාමට සහයෝගය ලබා දුන් සහභාගි වූ ඔබ සැමට අපගේ ස්තූතිය...

Last day of a Two-Day Workshop on Business planning processes, Entrepreneurial mindset development and Management skills...
21/09/2024

Last day of a Two-Day Workshop on Business planning processes, Entrepreneurial mindset development and Management skills by our Managing Director Mr David Benjamin

Topic - Business proposal development

Session 1: Recap of Day 01
Session 2: Business idea speed networking
Session 3: Enhancing your business proposal
Session 4: Hands on activity (Drafting Proposals)
Session 5: Wrap-up and Post-Evaluation

Date: 14th of September 2024

Venue : Sea Line hotel, Galle

Organizational Sponsors : Sahana Socail Development Alliance - SSDA, USAID and Global Communities

Target Group : 45 participants comes from 9 Cohesive Solidarity Forums from Galle and Matara

Resource Contribution : Mr. David Benjamin [Business Consultant, Visiting Lecturer & Managing Director of Consultancy (Private) Limited
Director of Accounting Buddy Holdings (Private) Limited]

Comprehensive Objectives of the Whole Programme :
1. Facilitate collaborative Learning
2. Promote meaningful dialogues
3. Provide strategies to leverage community support
4. Train CSF for business planning and enterpreneurship development
5. Enhance Project Outcomes
6. Facilitating Networking and Knowledge Exchange

We sincerely appreciate everyone who played a role in ensuring the success of the workshop. Your support and contributions truly made a difference.

Thank You.

First day of a Two-Day Workshop on Business planning processes, Entrepreneurial mindset development and Management skill...
21/09/2024

First day of a Two-Day Workshop on Business planning processes, Entrepreneurial mindset development and Management skills by our Managing Director Mr David Benjamin

Topic - Power of Enterpreneurship

Session 1: The power of Enterpreneurship
Session 2: From idea to Implementation
Session 3: Marketing strategies for small businesses

Date: 13th of September 2024

Venue : Sea Line hotel, Galle

Organizational Sponsors : Sahana Socail Development Alliance - SSDA, USAID and Global Communities

Target Group : 45 participants comes from 9 Cohesive Solidarity Forums from Galle and Matara

Resource Contribution : Mr. David Benjamin [Business Consultant, Visiting Lecturer & Managing Director of Consultancy (Private) Limited
Director of Accounting Buddy Holdings (Pvt) Ltd]

Comprehensive Objectives of the Whole Programme :
1. Facilitate collaborative Learning
2. Promote meaningful dialogues
3. Provide strategies to leverage community support
4. Train CSF for business planning and enterpreneurship development
5. Enhance Project Outcomes
6. Facilitating Networking and Knowledge Exchange

We sincerely appreciate everyone who played a role in ensuring the success of the workshop. Your support and contributions truly made a difference.

Thank You.

Last day of a Three-Day Workshop on fundraising strategies, proposal development and project management by our Managing ...
02/09/2024

Last day of a Three-Day Workshop on fundraising strategies, proposal development and project management by our Managing Director Mr David Benjamin

Topic - Project Management

Session 1: Recap of Day 2
Session 2: Introduction to Project Management
Session 3: Tools for Project Management
Session 4: Hands-on Activity / Project Planning Exercise
Session 5: Final Discussion and Q&A
Session 6: Closing Ceremony & Certificate Distribution

Date: 18th of August 2024

Venue : Sahara Hotel, Galle

Organizational Sponsors : USAID, Sahana Foundation and Global Communities

Target Group : 45 participants comes from 9 Cohesive Solidarity Forums from Galle and Matara

Resource Contribution : Mr. David Benjamin [Business Consultant, External Lecturer & Managing Director of Consultancy (Private) Limited ]

Comprehensive Objectives of the Whole Programme :
1. Financially Strengthening CSFs
2. Promoting Social Responsibility and Positive Societal Impact
3. Facilitating Collaborative Learning
4. Training in Proposal Writing and Fundraising
5. Enhancing Project Outcomes
6. Facilitating Networking and Knowledge Exchange

We sincerely appreciate everyone who played a role in ensuring the success of the workshop. Your support and contributions truly made a difference.

Thank You.

2nd day of a Three-Day workshop on fundraising strategies, proposal development and project management by our Managing D...
02/09/2024

2nd day of a Three-Day workshop on fundraising strategies, proposal development and project management by our Managing Director Mr David Benjamin

Topic - Proposal Development

Session 1: Recap of Day 1
Session 2: Introduction to Proposal Writing
Session 3: Writing the Proposal
Session 4: Hands-on Activity / Drafting Proposals
Session 5: Budgeting and Resource Planning
Session 6: Wrap-Up & Reflection

Date: 17th of August 2024

Venue : Sahara Hotel, Galle

Organizational Sponsors : USAID, Sahana Foundation and Global Communities

Target Group : 45 participants comes from 9 Cohesive Solidarity Forums from Galle and Matara

Resource Contribution : Mr. David Benjamin [Business Consultant, External Lecturer & Managing Director of Consultancy (Private) Limited ]

Comprehensive Objectives of the Whole Programme :
1. Financially Strengthening CSFs
2. Promoting Social Responsibility and Positive Societal Impact
3. Facilitating Collaborative Learning
4. Training in Proposal Writing and Fundraising
5. Enhancing Project Outcomes
6. Facilitating Networking and Knowledge Exchange

We sincerely appreciate everyone who played a role in ensuring the success of the workshop. Your support and contributions truly made a difference.

Thank You.

1st day of a Three-Day workshop on fundraising strategies, proposal development, and project management by our Managing ...
29/08/2024

1st day of a Three-Day workshop on fundraising strategies, proposal development, and project management by our Managing Director Mr David Benjamin

Topic - Fundraising Strategies

Session 1: Welcome & Introduction
Session 2: Understanding Fundraising
Session 3: Developing a Fundraising Strategy
Session 4: Hands-on Activity: Fundraising Plan Development
Session 5: Wrap-Up & Reflection

Date: 16th of August 2024

Venue : Sahara Hotel, Galle

Organizational Sponsors : USAID, Sahana Foundation and Global Communities

Target Group : 45 participants come from 9 Cohesive Solidarity Forums from Galle and Matara

Resource Contribution : Mr. David Benjamin [Business Consultant, External Lecturer & Managing Director of Consultancy (Private) Limited ]

Comprehensive Objectives of the Whole Programme :
1. Financially Strengthening CSFs
2. Promoting Social Responsibility and Positive Societal Impact
3. Facilitating Collaborative Learning
4. Training in Proposal Writing and Fundraising
5. Enhancing Project Outcomes
6. Facilitating Networking and Knowledge Exchange

We sincerely appreciate everyone who played a role in ensuring the success of the workshop. Your support and contributions truly made a difference.

Thank you.

ව්‍යවසායකයකත්ව පශ්චාත් උපාධි සිසුන් සදහා පවත්වන ලද ව්‍යාපාර පිලිබද දැනුවත් කිරීමේ සහ ධාරිතා සංවර්ධන වැඩටසටන.දිනය : 2024 ...
04/08/2024

ව්‍යවසායකයකත්ව පශ්චාත් උපාධි සිසුන් සදහා පවත්වන ලද ව්‍යාපාර පිලිබද දැනුවත් කිරීමේ සහ ධාරිතා සංවර්ධන වැඩටසටන.

දිනය : 2024 අගෝස්තු 04

ස්ථානය : ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

සංවිධාන අනුග්‍රහය : ව්‍යවසායකත්ව අධ්‍යයන අංශය

සම්පත් දායකත්වය : ගරු ඩේවිඩ් බෙන්ජමින් මහතා [ව්‍යාපාර උපදේශක, බාහිර කතිකාචාර්‍ය සහ කලමණාකරණ අධ්‍යක්ෂක - Consultancy (Pvt) Ltd]

ප්‍රධාන වශයෙන් කතිකාවට ලක් වූ මාතෘකා :
1. ව්‍යාපාරයකට බලපාන අභ්‍යන්තර හා බාහිර පරිසරය විශ්ලේෂණය කරන ආකාරය
2. ⁠තරගකාරී ව්‍යාපාරික ලෝකය තුල වූ සීමාවන්ගෙන් පිටතට සිතමින් අලුත් ව්‍යාපාරික අදහසක් ජනනය කර ගන්නා ආකාරය
3. ⁠එම ජනනය කරගත් ව්‍යාපාරික අදහස වැඩි දියුණු කර ගනිමින් එය නිශ්පාදිතයක් ලෙස වෙලදපොලට ඉදිරිපත් කරන ආකාරය
4. ⁠ව්‍යාපාරවලට අවශ්‍ය තාක්ෂණය නිසි ලෙස භාවිතා කරන ආකාරය
5. ⁠ව්‍යාපාරික උපායමාර්ග අවස්තානුකූලව භාවිතා කරන ආකාරය
6. ⁠අලෙවිකරණ උපායමාර්ග වලට අවතීර්ණ වන ආකාරය
7. ⁠ව්‍යාපාරය මහා පරිමාණ ලෙස ව්‍යාප්ත වීමේදී ආයතනයේ අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය නිසි පාලනයට නතු කර ගන්නා ආකාරය
8. ⁠නිසි මූල්‍ය පරිහරණය
9. ⁠ක්ෂණිකව වෙනස් වන ව්‍යාපාරික පරිසරයට සාර්ථකව මුහුණ දෙන ආකාරය එනම් එයට සාර්ථකව ප්‍රතිචාර දක්වන ආකාරය

ඉතා සාර්ථකව වැඩසටහන පවත්වාගෙන යාමට සහයෝගය ලබා දුන් සහභාගි වූ ඔබ සැමට අපගේ ස්තූතිය...

Address

Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Consultancy.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share