Rayin Rice Mills

Rayin Rice Mills From seed to grain and into your homes, our rice is grown and harvested with the utmost care by our skilled farmers.

We produce Samba, Keeri Samba, and Nadu amongst other traditional varieties like Suwadel, Kuruluthuda, and Pachchaperumal in our 100,000kg

28/07/2026

🙏🌕 ඔබ සැමට පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🌕

ොහොය #රයින්සහල් #පවුලේරසය #ගුණාත්මකසහල්

ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසෙන🌼 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌼උතුම් ධර්මයේ මඟ අනුගමනය කරමින්,මෙත්තා, කරුණා, මුද...
28/06/2026

ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසෙන
🌼 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌼

උතුම් ධර්මයේ මඟ අනුගමනය කරමින්,
මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ෂාවෙන් පිරි
සැනසිලිමත් ජීවිතයක් සැමට උදා වේවා.

තෙරුවන් සරණයි! 🙏

#රයින්සහල් #පවුලේරසය #ගුණාත්මකසහල්

පවුලේ හැමෝම ආස කරන රසය, ගුණාත්මකභාවය සහ නැවුම් බව එකම තැනකින්! 🌾🍚පවුලේ සෑම කෑම වේලකටම රසය වැඩි කරන, ආදරණීයයන්ගේ විශ්වාසය...
23/06/2026

පවුලේ හැමෝම ආස කරන රසය, ගුණාත්මකභාවය සහ නැවුම් බව එකම තැනකින්! 🌾🍚

පවුලේ සෑම කෑම වේලකටම රසය වැඩි කරන, ආදරණීයයන්ගේ විශ්වාසය දිනාගත් “රයින් සහල්” සමඟ සෞඛ්‍ය සම්පන්න හා රසවත් ආහාර වේලක් අදම රස විඳින්න.

රයින් සහල් – පවුලේ හැමෝම ආස කරන රසය! ❤️

#රයින්සහල් #පවුලේරසය #ගුණාත්මකසහල්

පෝෂණයෙන් පිරිපුන් රසවත් බතක් “රයින් සහල්”🌾පවුලේ පෝෂණය සහ රසය වෙනුවෙන්, එදිනෙදා කෑම වේලට හොඳම තේරීම🌾❤️රයින් සහල්         ...
19/06/2026

පෝෂණයෙන් පිරිපුන් රසවත් බතක් “රයින් සහල්”
🌾පවුලේ පෝෂණය සහ රසය වෙනුවෙන්, එදිනෙදා කෑම වේලට හොඳම තේරීම🌾
❤️රයින් සහල්

17/06/2026

රසට... සුවඳට... ගුණයට...
ඔබේ විස්වාසනීය සහල් නාමය - "රයින් සහල්" 🌾

🌾පවුලේ පෝෂණය සහ රසය වෙනුවෙන්, එදිනෙදා කෑම වේලට හොඳම තේරීම🌾❤️රයින් සහල්                                                  ...
13/06/2026

🌾පවුලේ පෝෂණය සහ රසය වෙනුවෙන්, එදිනෙදා කෑම වේලට හොඳම තේරීම🌾
❤️රයින් සහල්

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙනුයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයි. සුද්ධෝදන මහරජතුමාට...
29/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙනුයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයි. සුද්ධෝදන මහරජතුමාට හා මහාමයා දේවියට පුත් වූ සිදුහත් කුමරු කිඹුල්වත්නුවර “ලුම්බිණි සල් උයනේදී උපත ලැබුවේ වෙසක් පොහෝ දිනකය. සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම හය වසක් දුෂ්කරක් ක්‍රියාකර බුද්ධත්වයට පත්වූයේ ද වෙසක් පොහෝ දිනකය. බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල් උයනේ දී වෙසක් පොහෝ දිනක පිරිනිවන් පෑහ. මේ තෙමඟුල සිහිකරමින් මුළු ලෝවැසි බෞද්ධයෝ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් දිනය සමරති.

වෙසක් පුන් පොහොය දිනය සියළු ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වන පොහොය දිනයක් බව අප සැම හොදින් දන්නා කරුණකි. මෙම පොහොය දිනය දකුණු ආසියානු හා අග්නිදිග ආසියාතික රටවල් බොහෝවිට ඉතා උත්සවාකාරයෙන් සමරති. බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන වෙසක් පෝය ශ්‍රී ලංකාවාසී සියළු බෞද්ධයන් හට තවත් කිහිප ලෙසකින් වැදගත් වේ. අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසු ශ්‍රී ලංකාවේ කැළණියට වැඩම කිරීම හා ඒ පැමිණීමත් සමඟම සුමන සමන් දිව්යෝත්තමයාගේ ආරාධනය පිළිගෙන සමනල කන්ද මුදුනෙහි සිරිපත්ල සටහන් කිරීමද, මේ පොහොය දිනය තුළදී සිදුවීමයි. තවද විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීමත්, දෙවන පෑ තිස් රජුට ධර්මාශෝක රජු විසින් යුව රජ ලෙසට දෙවන වරට අභිෂේක ලබා දීම හා දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයේ වැඩ ආරම්භ කිරීම හා එහි බිම සකස් කිරීමත් යන විශේෂ අවස්ථා මෙම උතුම් වෙසක් පොහොය දිනයේදී සිදුවිය.

එෛතිහාසික සිද්ධීන්ගෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙසක් පුන් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයකි. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයකි.

Wishing you a blessed and joyful Hajji Festival!May this Hajji Festival bring peace, happiness, and countless blessings ...
27/05/2026

Wishing you a blessed and joyful Hajji Festival!

May this Hajji Festival bring peace, happiness, and countless blessings to you and your family.

අලුත් බැතින් නැවුම් බතක්… 🍚✨ගෙදර හැමෝම ආස කරන රසවත් බතකට ඔබේ හොඳම තේරීම “රයින් සහල්” 🌾🌾 රසයෙන් පිරිපුන්🌾 සුවඳින් නැවුම්🌾...
22/05/2026

අලුත් බැතින් නැවුම් බතක්… 🍚✨
ගෙදර හැමෝම ආස කරන රසවත් බතකට ඔබේ හොඳම තේරීම “රයින් සහල්” 🌾

🌾 රසයෙන් පිරිපුන්
🌾 සුවඳින් නැවුම්
🌾 පවුලේ හැමෝටම

ගුණයෙන් පිරිපුන් රයින් සහල් ❤️

Address

Barandana, Hindagolla
Kurunegala
60034

Opening Hours

Monday 07:30 - 17:15
Tuesday 07:30 - 17:15
Wednesday 07:30 - 17:15
Thursday 07:30 - 17:15
Friday 07:30 - 17:15
Saturday 07:30 - 17:15

Alerts

Be the first to know and let us send you an email when Rayin Rice Mills posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share