Complete Management Consultancy

Complete Management Consultancy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Complete Management Consultancy, 183a, colombo Road, Kurunegala.

Complete Management Consultancy is one of the Best Manpower recruitment agency in Sri Lanka made to meet up the awe-inspiring demands of Sri Lankan employees overseas.

16/03/2026

පාස්පොට් එක අතේ තියාගෙන,
සතියකට දවසක නිවාඩුවක් එක්ක,
නිදහසේ වැඩ කරන්න ලැබෙනවා කියන්නේ…
ඇත්තටම ඒක රස්සාවක් විතරක් නෙමෙයි — වාසනාවක්.
වහල් මානසිකත්වයෙන් නොවෙයි,
ගෞරවයෙන් ජීවත් වෙන ජීවිතයක්.

14/03/2026

ඩුබායි යන එක විතරක් නෙමෙයි…
හරි තැනින් යන එකයි වැදගත්.

නිවාඩුව, නිදහස,
පාස්පෝට් එක අතේ තියාගෙන
වහල් මානසිකත්වයෙන් පිට ජීවිතයක්.

13/03/2026

අපි කව්රුත් මැෂින් නෙමෙයි.
අපි මනුස්සයෝ.

වැඩ කරන්නත් පුළුවන්…
ඒත් ජීවිතය සතුටින් ගත කරන්න නිවාඩුවක්ත් ඕන.

ඒ නිසාම ඩුබායි ෆොරින් ෆැමිලි රැකියා වල
✔️ සතියකට දිනක නිවාඩුවක්
✔️ වාර්ෂික පඩි සහිත නිවාඩු

මනුස්සයෙක්ට ලැබිය යුතු ගෞරවය සහ විවේකය එක්ක රැකියාව.

03/05/2022
14/04/2022

සාමය පිරී ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏🙏

ඩුබායි රාජ්‍යයේ පිරිසිදුකරන්නන් සහ පිරිසිදුකරන්නියන් සදහා ඇබෑර්තු.අදම අමතන්න......
18/03/2022

ඩුබායි රාජ්‍යයේ පිරිසිදුකරන්නන් සහ පිරිසිදුකරන්නියන් සදහා ඇබෑර්තු.
අදම අමතන්න......

16/02/2022

*Vacancies for Kuwait Royal Palace*
Laundryman (5 star Hotel Experience)
Female Nurses (Hospital Experience)
Must be good in English and pleasant looking.
Email: [email protected]
Whatsapp: 0722 800 800

💐💐💐💐
14/02/2022

💐💐💐💐

14/02/2022
අද දින Complete Management Consultancy අප ආයතනයෙන් අබුඩාබි හී අරාබි නොවන නිවසක සියලු පහසුකම් සහිතව ඩිරාම් 1400 ක වැටුපක්...
13/02/2022

අද දින Complete Management Consultancy අප ආයතනයෙන් අබුඩාබි හී අරාබි නොවන නිවසක සියලු පහසුකම් සහිතව ඩිරාම් 1400 ක වැටුපක් සදහා පිටත්ව යන ✈✈✈✈️ඔබට අපගේ සුබ පැතුම්.💐💐💐💐
සුරක්ෂිත විදේශ රැකියාවකට නම් ඔබ විශ්වාසයෙන් යුතුව පිය නැගිය යුතු එකම තැන Complete Management Consultancy කුරුණෑගල.
ඇමතුම්:- 037 2227770 / 037 2227771 / 0777 866 779 / 0722 800 800

Address

183a, Colombo Road
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94372227770

Alerts

Be the first to know and let us send you an email when Complete Management Consultancy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Complete Management Consultancy:

Share