NAYGO Organics

NAYGO Organics - INNOVATIE NATURE DAILY -

NAYGO ORGANICS ව්‍යාපාරය ආරම්භ කර පුරා වසරක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන්  වහන්සේගේ ලොව්තුරා...
01/11/2025

NAYGO ORGANICS ව්‍යාපාරය ආරම්භ කර පුරා වසරක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ලොව්තුරා භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ වැඩ සිටින පින් බිමේ අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගුණයන් සිහිපත් කරමින් මහා විහාරිය බුද්ධ මන්දිරය තුළ ඉද්ද සමන්මල් පන්දහසක් පමණ අතුරමින් අද දිනයේදී මෙම මහඟු පින්කම සිදු කරන ලදී....

මේ උතුම් පිංකමින් රැස්කරා වූ සියලු කුසල සම්භාර ධර්මයෝ
ඔබත් අනුමෝදන් වෙත්වා ! 🙏





ගෞතම ශ්‍රී සම්බුදු රජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම සැමරෙන වෙසක් පුන් පොහොය අදයි. මේ වෙසක් පොහෝ ද...
12/05/2025

ගෞතම ශ්‍රී සම්බුදු රජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම සැමරෙන වෙසක් පුන් පොහොය අදයි. මේ වෙසක් පොහෝ දා ඔබේ සිතටත් සද්ධර්මයේ අනුභාවයෙන් ශාන්තිය අත්වේවා!

09/01/2025

✨ Introducing NAYGO ORGANICS' NEW Organic Hair Oil! 🌿 Nourish, strengthen, and shine with nature’s finest ingredients. Available now! 💧 Contact us for more info. ✨

NAYGO Organics
+94-750748486
[email protected]

29/12/2024

"✨ Introducing NAYGO ORGANICS' NEW Organic Hair Oil! 🌿 Nourish, strengthen, and shine with nature’s finest ingredients. Available now! 💧 Contact us for more info. ✨

Address

Gonagama
Kurunegala
60005

Website

Alerts

Be the first to know and let us send you an email when NAYGO Organics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share