02/01/2026
සිරිලක පුරා විහිදුණු KML නව අවුරුදු උදානය.......
2026 නව වර්ෂයේ උත්කර්ෂවත් ඇරඹුම දිවයින පුරා විසිරී පැතිරුණු KML ව්‍යාපාර ජාලයේ සාමාජික සාමාජිකාවන් විසින් KML සමූහ ව්‍යාපාරයට අයත්, Kurunegala Merchants (Pvt) Ltd, KML Holdings (Pvt) Ltd, KML Logistics (Pvt) Ltd, KML Distributors (Pvt) Ltd සහ Kanlark Entertainment (Pvt) Ltd. ව්‍යාපාරයන්, කුරුණෑගල ප්‍රධාන කාර්යාලය සහ දිවයින පුරා පිහිටි ස්වකීය ව්‍යාපාර මධ්‍යස්ථානයන්හිදී සමරන්නට යෙදුණු ආකාරය
KML Group New Year Celebrations Across Sri Lanka......
The grand start of the New Year 2026 was celebrated by members of the KML Group’s business network, including Kurunegala Merchants (Pvt) Ltd, KML Holdings (Pvt) Ltd, KML Logistics (Pvt) Ltd, KML Distributors (Pvt) Ltd, and Kanlark Entertainment (Pvt) Ltd, at the Kurunegala head office and their business centers across the island.