The Butter Bunch

The Butter Bunch Hi, Warmly welcome to The Butter Bunch..we made especially for u..try our delicious yummy cakes and made your day special 💜💫🧚

24/08/2026

ලෝබ නැතුව like එකක් දාගෙනම යන්න ලමයො🦋😍🦋ඉතින් ඔයා මට දෙන එක like එක commnt එකමට මාරම වටිනවා🥹🦋🌸අද ගෙනාවේ ලස්සන simple design එකක්🌸The Butter Bunch💜0762049102☎️

ඒ කේක් එක ලස්සනයිද බලන්නකෝ😍🦋🐴The Butter Bunch💜0762049102☎️ඉතින් බබාලා ආසම විදියේ ලස්සන animal toppers එක්ක ලස්සන කේක් එක...
24/08/2026

ඒ කේක් එක ලස්සනයිද බලන්නකෝ😍🦋🐴
The Butter Bunch💜0762049102☎️ඉතින් බබාලා ආසම විදියේ ලස්සන animal toppers එක්ක ලස්සන කේක් එකක් design කරගන්න අපිට කතා කරන්න. Delivery available🚛

Good morning ලමායි🙈🌸 ජීවිතේ ඇත්තම වාසනාව කියන්නේ ඔයාට ආදරේ කරන ඔයා වෙනුවෙන් ඉන්න මිනිස්සු ටිකක් ලැබෙන එකයි..💕එහෙම මිනිස්...
24/08/2026

Good morning ලමායි🙈🌸 ජීවිතේ ඇත්තම වාසනාව කියන්නේ ඔයාට ආදරේ කරන ඔයා වෙනුවෙන් ඉන්න මිනිස්සු ටිකක් ලැබෙන එකයි..💕එහෙම මිනිස්සු ඔයාගේ වටේ ඉන්නවා නම් ඔයා ජීවිතේ හොඳම සම්මානය ලබාගෙන ඉවරයි..🌸❤️

ඉතින්.. හීන හැබෑවෙන ලස්සන සුබ දවසක් වෙන්න ඕනි ආදරණීය ඔයාල හැමෝටම..💪🥰The Butter Bunch💜

23/08/2026

ලැජ්ජාවෙන්ම girl freind ට ආදරෙත් කිව්වා ඉතින්🤭🙈😍හරිම ලස්සන ආදර කතාවක්🌸හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි❤️The Butter Bunch💜0762049102☎️
bank,කුරුවිට📍

හරිම charm ලස්සනක් තියෙන ඒ කේක් එක🌸🦋😍The Butter Bunch💜0762049102💜
23/08/2026

හරිම charm ලස්සනක් තියෙන ඒ කේක් එක🌸🦋😍
The Butter Bunch💜0762049102💜

Like 10 ක් ලැබුනත් සතුටුයි🌸😍සුබම සුබ දවසක් වේවා මගේ ආදරනීය යාලුවන්ට😍🌸The Butter Bunch💜0762049102☎️
23/08/2026

Like 10 ක් ලැබුනත් සතුටුයි🌸😍සුබම සුබ දවසක් වේවා මගේ ආදරනීය යාලුවන්ට😍🌸The Butter Bunch💜0762049102☎️

22/08/2026

තාමත් හිතාගන්න බෑ මේක හීනයක්ද කියලා🥹🌸🦋ඒ පුංචි පවුලේ ලස්සනම හීනය දවස් 4 කින් හැබෑ කරපු අපේ ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේට බොහොමත්ම පින්🙏🏻🥹පුලුවන් හැමෝම share කරමු. ゚viralシ

අදින් ශ්‍රමදානේ ඉවරයි😍🙏🏻ඒ චූටි දූට ලස්සන ගෙයක් හදලා දුන්න අපේ ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේට බොහොම පින්🙏ගොඩකවෙල,බිබ...
22/08/2026

අදින් ශ්‍රමදානේ ඉවරයි😍🙏🏻ඒ චූටි දූට ලස්සන ගෙයක් හදලා දුන්න අපේ ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේට බොහොම පින්🙏ගොඩකවෙල,බිබිලේගම📍

සුබම වේවා අද දවස සාර්ථකම වේවා🌸🦋😍The Butter Bunch💜0762049102☎️
22/08/2026

සුබම වේවා අද දවස සාර්ථකම වේවා🌸🦋😍
The Butter Bunch💜0762049102☎️

21/08/2026

ඔයත් රත්නපුර ගොඩකවෙල අවට කෙනෙක් නම් මේ පුංචි දූගේ ගේ හදන ශ්‍රමදානෙට උදව් වෙන්න ඔයාටත් පුලුවන්🦋🌸😍share කර සහයෝගය දක්වන්න🙏පුංචි හිතක් සතුටු කරන්න අපේ ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ දායකයන් විසින් කරන මේ මහඟු පුන්‍ය කර්මයට පින් සිතින් ඔබත් දායකවෙන්න🦋🌸😍 ගොඩකවෙල, බිබිලේගම📍

Address

Kuruwita
70500

Telephone

+94762049102

Website

Alerts

Be the first to know and let us send you an email when The Butter Bunch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share