Sed Pages kuruvita

Sed Pages kuruvita කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තු

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා ලංකා බැංකුව එක්ව මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක්  2026.05.15 දින කුරුවිට ප්‍රදේශීය ලේකම් කාර්යාල...
20/05/2026

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා ලංකා බැංකුව එක්ව මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක් 2026.05.15 දින කුරුවිට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

11/05/2026
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමියගේ මග පෙන්වීම යටතේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් වන ප...
18/07/2025

කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමියගේ මග පෙන්වීම යටතේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් වන පියුම් වැලිකල, දිලීප්ත නෙතුපුල් හා මානව සම්පත් අංශයේ නිලධාරීන් වන ගීති මුනිදාස, දීපිකා වීරකෝන් යන නිලධාරීන් ඒකාබද්ධව RPL ක්‍රමය යටතේ කුරුවිට කොට්ඨාසයේ මැණික් කැපීමේ ශිල්පීන් 05 දෙනෙකු සඳහා NVQ 3,4 සහතික පත්‍ර ලබාදීම 2025/07/16 දින කුරුවිට ප්‍රාදේශීය ලේකම් තුමන් හා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

ව්‍යවසායකත්ව  සිහින යථාර්ථයක් කරගැනීමේ අරමුණ පෙරදැරි කරගත් ව්‍යාපාර ගැන්වීමේ වැඩසටහනෙහි ( Business Creation Program) පළම...
03/07/2025

ව්‍යවසායකත්ව සිහින යථාර්ථයක් කරගැනීමේ අරමුණ පෙරදැරි කරගත් ව්‍යාපාර ගැන්වීමේ වැඩසටහනෙහි ( Business Creation Program) පළමු දින 2025.06.26,27 දෙදින කුරුවිට විදාතා සම්පත් මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

නිර්මාණශීලීත්වය ඔස්සේ ඔබේ ව්‍යාපාරය ජයගන්නේ කෙසේද?
ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ව්‍යවසායකත්ව මානසිකත්වයක් ඇතිවීම, ව්‍යාපාරික අදහසක් නිවැරදිව ක්‍රියාත්මක කිරීම සහ ලාභ ඉපයිය හැකි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මඟ පෙන්වීම හා හැකියාව ලැබීම මෙම වැඩසටහනේ අරමුණ විය.

ඒ අනුව ව්‍යවසායකත්ව ගුණාංග, ව්‍යාපාර වර්ග තේරුම් ගැනීම, ව්‍යවසායකයෙකුගේ භූමිකාව සහ ව්‍යාපාර සංකල්ප සාධනය යන කරුණු දෙදින ආවරණය විය.

කුරුවිට කුඩා ව්‍යාපාර සංවර්ධන නිළධාරීන් සංවිධානය කළ මෙම වැඩටහන සදහා ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිළධාරීන් සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

කුඩාව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලබන Mini fair 2025 අලෙවි ප්‍රදර්ශනය අප්‍රේල් මස 10,11 හා 12යන තෙදින කුරුව...
21/04/2025

කුඩාව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලබන Mini fair 2025 අලෙවි ප්‍රදර්ශනය අප්‍රේල් මස 10,11 හා 12යන තෙදින කුරුවිට ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පැවැත්විය.

කුරුවිට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින්  2024.11.29 දින  Screen Printing පිළිබඳ   තාක්ෂණික පුහුණු වැඩසටහනක් කුරුවිට වි...
30/11/2024

කුරුවිට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් 2024.11.29 දින Screen Printing පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනක් කුරුවිට විදාතා සම්පත් මධ්‍යස්ථානයේ පවත්වනු ලැබුවා.

කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කල ව්‍යාපාර කළමනාකරණ පුහුණු වැඩසටහන 2024/11...
25/11/2024

කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කල ව්‍යාපාර කළමනාකරණ පුහුණු වැඩසටහන 2024/11/21,25 දෙදින කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාර්ථකව පැවැත්වුනි

කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් පාසල් සිසුන් සදහා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ ව...
20/11/2024

කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් පාසල් සිසුන් සදහා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් 2024/11/20 දින අමුහේන්කන්ද විමලසාර මහ විද්‍යාලයේ රැස්වීම් ශාලාවේදී සාර්ථකව පවත්වනු ලැබුවා. මේ සදහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යවසායත්ව සංවර්ධන පුහුණු නිලධාරින් හා බෝධ්මලුව වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී , අමුහේන්කන්ද වසමේ සංවර්ධන නිලධාරී සහභාගි විය.

කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යපාර සංවර්ධන අංශය විසින් අන්තර්ජාලය හරහා ව්‍යාපාර කිරීම පිළිබඳ වැඩසටහනක් 2024...
01/11/2024

කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යපාර සංවර්ධන අංශය විසින් අන්තර්ජාලය හරහා ව්‍යාපාර කිරීම පිළිබඳ වැඩසටහනක් 2024/10/30 දින කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි ශාලාවේදී පවත්වනු ලැබුවා .

Address

Kuruwita

Opening Hours

Monday 09:00 - 16:15
Tuesday 09:00 - 16:15
Wednesday 09:00 - 16:15
Thursday 09:00 - 16:15
Friday 09:00 - 16:15

Telephone

+94715556856

Website

Alerts

Be the first to know and let us send you an email when Sed Pages kuruvita posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share