කවි අරණ

කවි අරණ හදවතට ඉඩක් ❤️❤️❤️❤️
(45)

ඇයත් ගැහැණියක් ඔබ වගේම ජීවිතේ ඉදිරියට යන්න වෙර දරන🩷එපා කිසි විටෙක විවිධ නම්වලින් ඇයව අමතන්න🥺ඔබට වාගෙම ඇයට ඇත්තෙත් රිදෙන ...
11/06/2026

ඇයත් ගැහැණියක් ඔබ වගේම ජීවිතේ ඉදිරියට යන්න වෙර දරන🩷

එපා කිසි විටෙක විවිධ නම්වලින් ඇයව අමතන්න🥺

ඔබට වාගෙම ඇයට ඇත්තෙත් රිදෙන හිතක් බව මතක තබා ගන්න 🩷
කවි අරණ ✍️

#ජීවිතය

🎉 I've earned the fan favourite badge this week, recognising me for consistently having meaningful conversations with my...
11/06/2026

🎉 I've earned the fan favourite badge this week, recognising me for consistently having meaningful conversations with my fans while sharing unique, relatable content.

ගඟක් උනත් ලස්සන ගල් අතරින් ගලාගෙන යද්දි🥰  ලොකු පොඩි හැම විදිහකම ගල් ගඟට හම්බුනාට ගඟ ඒවා ළඟදි තවත් ලස්සනට ගලාගෙන ගියා  මි...
10/06/2026

ගඟක් උනත් ලස්සන ගල් අතරින් ගලාගෙන යද්දි🥰 ලොකු පොඩි හැම විදිහකම ගල් ගඟට හම්බුනාට ගඟ ඒවා ළඟදි තවත් ලස්සනට ගලාගෙන ගියා මිසක්😉 කවදාවත් ගලාගෙන යන එක නැවැත්තුවෙ නෑ🫵

අපේ ජීවිතත් අන්න ඒ වගේ ප්‍රශ්න එක එක විදිහට එනවා🤐🤐 ඒත් ප්‍රශ්න එන්න එන්න අපි තවත් ශක්තිමත් වෙලා ඉදිරියට යන්න ඕනෙ🫰🫰
කවි අරණ ✍️

#ජීවිතය

අම්මගෙ ආදරේ කිසිම කෙනෙක්ගෙ ආදරේට සමාන කරන්න බැහැ❤️අපේ අම්මව අපිට නැති වෙන්න කලින් මේ ටික තේරුම් ගමු🩷 #ජීවිතය
09/06/2026

අම්මගෙ ආදරේ කිසිම කෙනෙක්ගෙ ආදරේට සමාන කරන්න බැහැ❤️

අපේ අම්මව අපිට නැති වෙන්න කලින් මේ ටික තේරුම් ගමු🩷

#ජීවිතය

09/06/2026

ඔයත් මේක දන්නවද බලන්නකෝ❤️

#ජීවිතය

ඉදිරියට යන හැමෝම අනිවාර්යෙන් පහළ තැනක ඉඳන් තමයි පටන් ගන්නේ😁පහලින් පටන් අරන් කොච්චර ඉදිරියට ගියත් අපි පටන් ගත්තු තැන අමතක...
08/06/2026

ඉදිරියට යන හැමෝම අනිවාර්යෙන් පහළ තැනක ඉඳන් තමයි පටන් ගන්නේ😁

පහලින් පටන් අරන් කොච්චර ඉදිරියට ගියත් අපි පටන් ගත්තු තැන අමතක කරොත් කවදාවත් ඒ ඉදිරියට ගිය එක රඳා පවතින්නේ නෑ😒😒

මුල අමතක නොකර ඉදිරියට ගියොත් හැමදාම අපි බලාපොරොත්තු වෙන රඳා පැවැත්ම ලැබේවි😉❤️
කවි අරණ ✍️

#ජීවිතය

❤️❤️❤️❤️
07/06/2026

❤️❤️❤️❤️

අපි කෙනෙකුට දෙයක් දෙන්න ඕනෙ හදවතින්ම ඒ දේ අත් හැරලා🥰හිතින් අල්ලන් අතින් දෙයක් දුන්නට වැඩක් නෑ😒😒ඒ නිසා බලාපොරොත්තු රහිතව ...
07/06/2026

අපි කෙනෙකුට දෙයක් දෙන්න ඕනෙ හදවතින්ම ඒ දේ අත් හැරලා🥰

හිතින් අල්ලන් අතින් දෙයක් දුන්නට වැඩක් නෑ😒😒

ඒ නිසා බලාපොරොත්තු රහිතව දන් දෙන්න😉😉🩷
කවි අරණ ✍️

#ජීවිතය

අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ ටික කාලයයි මිත්‍රයා👊කොහොම රැගුවත් අපි හැමෝම කවද හරි යන්න ඕනේ🫵ඉන්නකම් හැමොත් එක්කම සතුටින් හැමෝට...
05/06/2026

අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ ටික කාලයයි මිත්‍රයා👊

කොහොම රැගුවත් අපි හැමෝම කවද හරි යන්න ඕනේ🫵

ඉන්නකම් හැමොත් එක්කම සතුටින් හැමෝටම උදව් කරගෙන හිටියොත් යද්දි ඒ කරපු හොඳ දේවල් හරි අපි ළඟ තියේවි අරගෙන යන්න🥰

ගෙවෙන හැම තත්පරයකම මනුස්සකමින් ජීවත් වෙමු😁
කවි අරණ ✍️
#ජීවිතය

ඕනෑම දෙයක ලස්සන ප්‍රතිඵලයක් ලැබෙන්න නම් ටික කාලයක් ගත වෙනවා🧚🧚ඔයත් යම් කිසි දෙයක ලස්සන ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ...
04/06/2026

ඕනෑම දෙයක ලස්සන ප්‍රතිඵලයක් ලැබෙන්න නම් ටික කාලයක් ගත වෙනවා🧚🧚

ඔයත් යම් කිසි දෙයක ලස්සන ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අනිවාරෙන් ඉවසීමෙන් බලාගෙන ඉන්න.👼👼

අනේ මට මේක ලැබෙයිද? 🥺 මටමේක පුලුවන් වෙයිද? 🥺 මේ වැඩේ සාර්ථක වෙයිද?🥺 වගේ දේවල් නොසිතා

මට පුලුවන් ❤️මම කොහොම හරි උත්සහ කරනව ❤️ මම දිනනව❤️වගේ දේවල් හිතන්න😁

දෙයක් මගදි නතර කරන්න හිතෙන හැම වෙලාවකම ඔයා මෙච්චර දුර එන්න කාපු කට්ට මතක් කර ගන්න☺️☺️

ඔව් ඔයාට පුලුවන් 👊
අපි මේ ගේම ගහමු🫵👊
කවි අරණ ✍

#ජීවිතය

Address

Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when කවි අරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share