Wana Arana online - වන අරණ

Wana Arana online - වන අරණ We also offer to sell or rent out your property through our network.

We are a team of professionals focused on reliable real estate investment opportunities for our clientele.Our portfolio include lands, houses & commercial properties for sale/renting.

24/05/2023
ලණු  පාපිසිශ්‍රී ලාංකික දිරිය කාන්තාවන්ගේ දෑත් වලින් නිමවෙන මෙම පාපිසි 100% පරිසර හිතකාමී අත්කම් නිර්මාණයකි...(යන්ත්‍රසූ...
21/05/2023

ලණු පාපිසි

ශ්‍රී ලාංකික දිරිය කාන්තාවන්ගේ දෑත් වලින් නිමවෙන මෙම පාපිසි 100% පරිසර හිතකාමී අත්කම් නිර්මාණයකි...(යන්ත්‍රසූත්‍ර භාවිතා නොකරයි)

පොල් ලෙලි වල කෙඳි ඉවත් කර අඹරා සාදා ගන්නා ලද අත් ලණු හා අනෙකුත් දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් නිමවන මෙය මහත් වෙහෙසක් හා කාලයක් වැය කර ඉතා ශක්තිමත්ව ගෙත්තම් කර ඇත...

සිත් ගන්නා සුලු හැඩතලවලින් හා වර්ණයන්ගෙන් අලංකාර වු ඉහල නිමාවක් සහිත මෙම පාපිසි අදම ඔබගේ නිවසට,ආයතනයට,හෝටලයට වෙන් කරවා ගන්න....

ඇතුලත පරිහරණයට කදිමයි.. ඒ වගේම වැඩි කල් පැවැත්මක් හා වගකීමක් සහිතයි...

එමෙන්ම, ඔබට අවශ්‍ය මෝස්තරයේ පාපිසි නිර්මාණය කර කෙටි කාලයක් ඇතුලත ලබා දිය හැක...

දේශීය නිශ්පාදන වලට රුචිකත්වය ඇති ඔබ, අපේ දේ මිලදී ගෙන ඔවුන්ගේ ආර්ථිකයට රුකුලක් වෙමු...

*අදම ඇනවුම් කරන්න....ඒ සඳහා ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය, අවශ්‍ය ප්‍රමාණය Whatsapp හෝ පහතින් comment කරන්න....0776 909089*

Fair & Clear Fairness Face Wash• සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සහිත නිශ්පාදනයකි.• දුර්වර්ණ වූ සම  පැහැපත් කරයි.• කුරුලෑ  ...
20/05/2023

Fair & Clear Fairness Face Wash

• සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සහිත නිශ්පාදනයකි.

• දුර්වර්ණ වූ සම පැහැපත් කරයි.

• කුරුලෑ නිසා හටගත් ලප කැළැල් ඉවත් කරයි.

• Scrubbing beads අන්තර්ගත බැවින් මැරුණු සම ඉවත් කර පැහැපත් අලුත් සමක් ලබා දෙයි.

• Vitamin C මගින් සමේ පැහැපත් බව හා දීප්තිමත් බව වැඩි කරයි.

• සබන් වෙනුවට භාවිතා කල හැක.

අදම ඇනවුම් කරන්න.... දින හතරක් ඇතුළත Delivery කරනව මිළ රු.1,495/- ක් පමණයි
නම, ලිපිනය, දුරකථන අංකය, අවශ්‍ය ප්‍රමාණය Whatsapp කරන්න 077 690 9089

Fair & Clear Pimple Care Face Wash• සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සහිත නිශ්පාදනයකි.• Salicylic acid, Lactic acid සහ Niaci...
20/05/2023

Fair & Clear Pimple Care Face Wash

• සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සහිත නිශ්පාදනයකි.

• Salicylic acid, Lactic acid සහ Niacinamide යන සංඝටක අන්තර්ගත බැවින් අලුතින් කුරුලෑ ඇති වීම වළක්වා හටගත් කුරුලෑ ඉක්මනින් සමෙන් ඉවත් කරයි.

• කුරුලෑ තුළ පවතින බැක්ටීරියා වර්ධනය අවම කර ආසාදනය වීම වළක්වයි.

• මුහුණේ පවතින අමතර මේදය ඉවත් කර කුරුලෑ වර්ධනය සම්පූර්ණයෙන්ම පාලනය කරයි.

• සබන් වෙනුවට භාවිතා කල හැක.

අදම ඇනවුම් කරන්න.... දින හතරක් ඇතුළත Delivery කරනව මිළ රු.1,300/- ක් පමණයි
නම, ලිපිනය, දුරකථන අංකය, අවශ්‍ය ප්‍රමාණය Whatsapp කරන්න 077 690 9089

Wok Brush - වොක් බ්‍රශ්ලොකු පොඩි හෝටල් අවන්හල්  Restaurant මේ සියලු තැන් වලට ඉතා අත්‍යවශ්‍ය භාණ්ඩයක් තමයි මේ wok brush එ...
08/05/2023

Wok Brush - වොක් බ්‍රශ්

ලොකු පොඩි හෝටල් අවන්හල් Restaurant මේ සියලු තැන් වලට ඉතා අත්‍යවශ්‍ය භාණ්ඩයක් තමයි මේ wok brush එක. කලින් නම් මේක ලංකාවට ගෙනාවේ චීනෙන් නමුත් දැන් මේ brush එක ලංකාවේ හදනවා... චීනෙන් ගේන එකට වැඩිය සවි ශක්තිය වැඩි, කල් පැවැත්මත් වැඩි ඒ වගේම මිලත් අඩුයි. මේක හදන්නේ ගාල්ල ප්‍රදේශයේ දුප්පත් පවුල් කිහිපයක්ම එකතු වෙලා එම නිසා මෙය මිළදි ගැනිමෙන් ඔවුන්ගේ ආර්ථිකය ද ශක්තිමත් වෙනව වගේම අහිංසක මිනිස්සුන්ට රැකියා අවස්ථාවන් ද වැඩි වෙනව, ඉතින් චීනෙට බොරුවට අපේ මුදල් යවන්නෙ නැතුව අපේ නිෂ්පාදන වලට තැනක් දුන්න නම් කොච්චර වටිනවද.

අදම ඇනවුම් කරන්න.... දින හතරක් ඇතුළත Delivery කරනව මිළ රු.1,390/- ක් පමණයි

නම, ලිපිනය, දුරකථන අංකය, අවශ්‍ය ප්‍රමාණය Whatsapp කරන්න 077 690 9089
___________________________

Introducing the Wok Brush - the ultimate tool for culinary perfection! Crafted with care by several talented families in the picturesque town of Galle, this brush is an essential addition to every Sri Lankan restaurant and hotel. Originally hailing from China, the Wok Brush has been adapted and perfected by the skilled hands of our local artisans.

Not only is it incredibly efficient and user-friendly, but purchasing the Wok Brush also serves a greater purpose. By supporting these underprivileged families, you are empowering them to thrive and creating countless job opportunities for innocent people. So why settle for importing similar products from overseas when you can invest in our own people and economy?

At an unbeatable price of Rs. 1,390/-, the Wok Brush is a steal! Plus, you can have it delivered straight to your doorstep in just four days. Don't miss out on this incredible opportunity to elevate your culinary game and support a worthy cause.

To place your order, simply drop us a message on Whatsapp at 077 690 9089 with your name, address, and phone number. Let the Wok Brush revolutionize the way you cook!

17/08/2019

Address

Mabole
80000

Telephone

+94776909089

Website

Alerts

Be the first to know and let us send you an email when Wana Arana online - වන අරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share