06/12/2025
✅ ශ්‍රී ලාංකික බදු ගෙවීම්කරුවන් සඳහා වැදගත් නිවේදනය
📢මාර්ගගත ආදායම් බදු (IIT) අදායම් බදු වාර්තා ගොනුකිරීමේ අවසන් දින දිගු කරයි
ගංවතුර හා නායයාම් හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ අභියෝගාත්මක තත්ත්වය නිසා අදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් IIT අදායම් බදු වාර්තා ගොනුකිරීමේ අවසන් දිනය දිගු කිරීම නිළවශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
🗓 නව අවසන් දිනය: 2025 දෙසැම්බර් 31
(පෙර දිනය: 2025 නොවැම්බර් 30)
මෙම දිගුව මගින් ඔබේ බදු ගොනු සැපයීම කාලෝචිතව සහ තරමක් පහසුවෙන් සිදු කරගැනීමට අවස්ථාවක් ලබාදී ඇත.
💼 2024/2025 වර්ෂය සඳහා ඔබගේ IIT අදායම් බදු වාර්තා ගොනු සකසීමට Simple Office කණ්ඩායම වෘත්තීයමය, වේගවත් සහ විශ්වාසදායක සේවාවක් ලබා දෙයි.
📲 WhatsApp හරහා අප හා සම්බන්ධ වන්න:
👉 0782024263