17/03/2022
Fears ltd..
පාරිභෝගික මහතුන් වෙත කරන කාරුණික දැනුම් දීමකි.
රටේ දවසින් දවස විදේශ විනිමය අනුපාතය ඉහළ යන බැවින් මිල ගණන් ඉහළ ගොස් ඇති අතර තවත් ඉහළ යන බැවින් ඔබේ ඉල්ලුම කෙටි පණිවිඩයක් යොමු කරන මෙන් ඉල්ලා සිටිමි . බොහෝම ස්තූතියි.
Proprietor,
Eshan madusanka