Wise International Visa Consultation

Wise International Visa Consultation Financial Consultancy For Migrants & Students

Show Money ප්‍රශ්නයක්ද? විසඳුම අප සතුයි! ✈️🎓😇 ඔයාගෙ රටයන හීනය Show Money නෑ කියලා පරක්කු කරගන්න එපා. ලෝකයේ ඕනෑම රටකට යන්...
23/08/2026

Show Money ප්‍රශ්නයක්ද? විසඳුම අප සතුයි! ✈️🎓

😇 ඔයාගෙ රටයන හීනය Show Money නෑ කියලා පරක්කු කරගන්න එපා. ලෝකයේ ඕනෑම රටකට යන්න, ඔයාගෙම Account එකේ ඕනම කාලසීමාවකට ඕනම ගානක් පෙන්වලා දෙන්න අපට පුළුවන් !

* Fixed Deposits (FD)
* Savings Accounts
* Balance Confirmation
* ⁠Statements
* ⁠Source of Funds
* ⁠Any Time Period
* ⁠Full Cash / Cash Back

🎖️ විශ්වාසනීය සේවය වසර 3ක් පුරා!

📞 දැන්ම කතා කරන්න:
077 771 1180 / 076 10000 11 / 077 901 9019

wa.me/94777711180

📍 No: 606, Negombo Road, Mahabage, Wattala.

Lanka

03/07/2026

🇰🇷 Student Visa වලින් දකුණු කොරියවට 🇰🇷 යන්න හීන දකින කෙනෙක්ද? ඒත් Show Money ප්‍රශ්නය නිසා ඒ හීනය අතරමග නැවතිලාද? 😇 ඔයාගෙ රටයන හීනය Show Money නෑ කියලා පරක්කු කරගන්න එපා. ඔයාගෙම Account එකේ, ඕනම කාලසීමාවකට, ඕනම ගානක් Show Money විදියට පෙන්වලා දෙන්න අපට පුළුවන් !

* ✅ Savings Accounts
* ✅ Fixed Deposits (FD)
* ✅ Balance Confirmation
* ⁠✅ Statements
* ⁠✅ Source of Funds
* ⁠✅ Any Time Period
* ⁠✅ Full Cash / Cash Back

📌 10,000 අධික සිසුන් පිරිසකගේ Visa සිහිනය සැබෑ කරදුන් වසර 3කට වැඩි 🎖️ අඛණ්ඩ විශ්වාසනීය සේවය..

📞 Call Us Now:
0777711180
0779019019
0761000011

wa.me/94777711180

Visit Our Office :
📍 No: 606, Negombo Road, Mahabage, Wattala.

🇦🇺 Australia 2027 February Intake – Show Money Service 🇦🇺Planning to study or migrate to Australia? Need to demonstrate ...
19/06/2026

🇦🇺 Australia 2027 February Intake – Show Money Service 🇦🇺

Planning to study or migrate to Australia? Need to demonstrate sufficient funds for your visa application? We are here to help with a reliable and professional Show Money / Financial Assistance Service.

* ✅ Fixed Deposits (FD)
* ✅ Savings Accounts
* ✅ Balance Confirmation
* ⁠✅ Statements
* ⁠✅ Source of Funds
* ⁠✅ Any Time Period
* ⁠✅ Full Cash / Cash Back

📌 Fast, Confidential & Professional Service
📌 3 Years of 🎖️ Trusted Assistance for Students & Visa Applicants
📌 Guidance Throughout the Process

📞 Call Us Now:
0777711180
0779019019
0761000011

wa.me/94777711180

📍 No: 606, Negombo Road, Mahabage, Wattala.

Show Money ලංකාවේ අඩුම Rate එක දැන් අපෙන් ✅✈️😇 ඔයාගෙ රටයන හීනය Show Money නෑ කියලා පරක්කු කරගන්න එපා. ලෝකයේ ඕනෑම රටකට යන...
21/04/2026

Show Money ලංකාවේ අඩුම Rate එක දැන් අපෙන් ✅✈️

😇 ඔයාගෙ රටයන හීනය Show Money නෑ කියලා පරක්කු කරගන්න එපා. ලෝකයේ ඕනෑම රටකට යන්න, ඔයාගෙම Account එකේ ඕනම කාලසීමාවකට ඕනම ගානක් පෙන්වලා දෙන්න අපට පුළුවන් !

* Fixed Deposits (FD)
* Savings Accounts
* Balance Confirmation
* ⁠Statements
* ⁠Source of Funds
* ⁠Any Time Period
* ⁠Full Cash / Cash Back

🎖️ විශ්වාසනීය සේවය වසර 3ක් පුරා!

📞 දැන්ම කතා කරන්න:
077 771 1180 / 076 10000 11

wa.me/94777711180

📍 No: 606, Negombo Road, Mahabage, Wattala.

Lanka

උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය හා සතුට පිරි නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️…!
14/04/2026

උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය හා සතුට පිරි නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️…!

20/03/2026

✅ Visa Reject කරගන්නෙ නැතුව Show Money වැඩේ හරියටම කර ගන්න ✈️

😇 ඔයාගෙ රටයන හීනය Show Money නෑ කියලා පරක්කු කරගන්න එපා. ලෝකයේ ඕනෑම රටකට යන්න, ඔයාගෙම Account එකේ ඕනම කාලසීමාවකට ඕනම ගානක් පෙන්වලා දෙන්න අපට පුළුවන් !

* Fixed Deposits (FD)
* Savings Accounts
* Balance Confirmation
* ⁠Statements
* ⁠Source of Funds
* ⁠Any Time Period
* ⁠Full Cash / Cash Back

🎖️ විශ්වාසනීය සේවය වසර 3ක් පුරා!

📞 දැන්ම කතා කරන්න:
077 771 1180 / 076 10000 11

wa.me/94777711180

📍 No: 606, Negombo Road, Mahabage, Wattala.

Lanka

11/03/2026

Show Money ප්‍රශ්නයක්ද? විසඳුම අප සතුයි! ✈️🎓

😇 ඔබගේ Student Visa සිහිනය Show Money නිසා ප්‍රමාද කරගන්න එපා.

• Fixed Deposits (FD)
• Savings Accounts
• Balance Confirmation
• ⁠Statements
• ⁠Source of Funds
• ⁠Any Time Period
• ⁠Full Cash / Cash Back

🎖️ විශ්වාසනීය සේවය වසර 3ක් පුරා!

📞 දැන්ම කතා කරන්න:
077 771 1180 / 076 10000 11

📍 No: 606, Negombo Road, Mahabage, Wattala.

Lanka

2026 Student Visa වලින් Australia🇦🇺 යන්න බලාගෙන ඉන්න ඔයාට Show Money Support එක අපෙන්.FD / Savings / Balance Confirmatio...
10/03/2026

2026 Student Visa වලින් Australia🇦🇺 යන්න බලාගෙන ඉන්න ඔයාට Show Money Support එක අපෙන්.

FD / Savings / Balance Confirmation / Statements

Full Cash | Cash Back | Source of Funds ( All Financial Services )
වසර 03කට වැඩි අඛන්ඩ විශ්වාසනීය සේවය..

077 771 1180 / 076 10000 11 - Call us Now !
Visit our office or call us for more details -
No: 606, Negombo Road, Mahabage, Wattala

Fixed Deposits and Savings Account Statements / Balance Confirmations / FD Certificates

04/03/2026

ඔයත් South Korea 🇰🇷 Student Visa Try කරන කෙනෙක් නම් මේ Tips 5 ඔයාට…. Visa Grant කරගන්න Secret එක අන්තිම Tip එකේ !

Tip No 01 -
University Selection & Intake
පළවෙනි එක, කොරියාවේ D2 Visa Category එකේ, ඒ කියන්න Bachelors & Mastors Degree Programme වලට March, September කියලා ප්‍රධාන Intake 2ක් තියෙනවා. ඊට අමතරව D4 Visa, ඒ කියන්නෙ Korean Language Programme වලට June,December තව Itake 2ක් තියෙනවා. මුලින්ම ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැලපෙනම University එකයි Course එකයි තෝර ගන්න.

Tip No 02 -
SOP - Statement of Purpose
ඔයා Apply කරන Visa Type එක මොක වුනත් ඔයා ඇයි මේ වයසෙදි කොරියාවේ ඉගෙන ගන්න යන්නේ කියන එක පැහැදිලිව විස්‍තර කරලා Letter එකක් හදා ගන්න ඕන. විශේෂයෙන්ම ඔයාගේ කලින් රැකියාව, අධ්‍යාපනය, Financial Background එක, ඔයා තෝරාගන්න Course එකට සම්බන්ධ වෙන විදිය සහ ඉගෙන ගත්තට පස්සේ ඔයාගේ අනාගත සැලසුම් මොනවද කියන එක තර්කානුකූලව ඉදිරිපත් කරන්න.

Tip No 03 -
Language & Scholarships
තුන්වෙනි එක, කොරියන් භාෂාව (TOPIK Exam) නැත්නම් IELTS කරලා තියෙනවා නම් ඔයාට 50% ඉඳන් 100% දක්වා Scholarships ගන්න පුළුවන්.. ඒ කියන්නෙ Visa Process එකට යන වියදම තව අඩු කර ගන්න පුළුවන්. ඒ නිසා දැන්ම ඔයා මේ TOPIC, IELTS Exam වලට Ready වෙන්න.

Tip No 04-
Document Legalization
හතර, ඔයාගේ O/L සහ A/L සහතික අනිවාර්යයෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සහතික කරලා තියාගන්න. ඒ වගේම පොලිස් වාර්තා සහ වෛද්‍ය වාර්තා පෙන්නත් ඕන. ඒවට වලංගු කායක් තියෙන නිසා Visa Apply කරන්න දින ලන් උනාම ගන්න.

Tip No 05-
Show Money (The Most Important)
මේක තමයි ගොඩ දෙනෙක්ගෙ Visa Grant වෙන්නත්, Reject වෙන්නත් හේතු වෙන රහස..
ඔයා තෝරගන්න Visa Type එකත් එක්ක ඔයාගෙම ගිණුමක හරි ඔයාගෙ දෙමවුපියන්ගෙ ගිණුමක හරි අවම ලක්ශ 35ත් - 70ත් අතර ගානක් මාස 03ක් හෝ ඊට වැඩි කාලයක් Mature කරලා පෙන්න්න ඕන.. ඒ කියන්නෙ Visa Apply කරන්න ඔන්න මෙන්න තියලා අලුත්ම Account එකක් Open කරලා සල්ලි දාලා පෙන්නුවොත් එතනදි ඔයාගෙ Visa එක Reject වෙන්න තියෙන Chance එක වැඩියි.. ඒ නිසා ඔයා Korea Student Visa Apply කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් Show Money වැඩේ කල් තියලා දැන්ම පටන් ගන්න !

ඔයා යන්න හිතන් ඉන්න Dream Country එක මොකක්ද?
පහළින් Comment එකක් දාන්න !
Video එක තව කෙනෙක්ට වැදගත් වගේ නම් Like කරලා Share කරන්න..

Address

No: 606 Negombo Road, Welisara, Wattala
Mahabage

Telephone

+94777711180

Website

Alerts

Be the first to know and let us send you an email when Wise International Visa Consultation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share