Anu Creations

Anu Creations Experience personalized fashion with Anu Creations. From cozy baby sets to tailored adult wear, we hand-stitch custom wool clothing for all ages.

Quality craftsmanship meets affordable prices—made just for you. Your perfect fit starts here!💖🧶✨

12/05/2026

🧶 DM me today or reach out on WhatsApp at +94 71 615 2788 to get started! ✨ Ready-to-wear or tailored for you. 💖

🧶 DM me today or reach out on WhatsApp at +94 71 615 2788 to get started! ✨ Ready-to-wear or tailored for you. 💖
09/05/2026

🧶 DM me today or reach out on WhatsApp at +94 71 615 2788 to get started! ✨ Ready-to-wear or tailored for you. 💖

Check out Anusha Wickramasinghe’s video.

මගේ නුවර සුදු මල්ලිගෙ පුතා වෙනුවෙන් කරපු නිර්මාණය හරිම ලස්සනයි ඒ පාට මං හිතනවා ඒ දරුවත් මේ ජර්සි එකට ආස වෙයි කියල ඔයාලටත...
24/02/2026

මගේ නුවර සුදු මල්ලිගෙ පුතා වෙනුවෙන් කරපු නිර්මාණය හරිම ලස්සනයි ඒ පාට මං හිතනවා ඒ දරුවත් මේ ජර්සි එකට ආස වෙයි කියල

ඔයාලටත් මේ වගේ ඕනම නිර්මාණයක් කරගන්න පුලුවන් ඕනම ඩිසයින් එකකින් ඕනම පාටකින් මට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න්
🩷🩷0776092707🩷🩷

❤️❤️ 100% hand loomed !!!
Dm right now to place your order 💖👍

මගේ දිනේෂ් මල්ලිගේ පුතා වෙනුවෙන් කරපු ජර්සි එක. සහ තොප්පි දෙක ලොකු පුතාටයි පොඩ්ඩටයි තොප්පි දෙක කරෙත් මං හිතනවා දරුවන්ට ඒ...
24/02/2026

මගේ දිනේෂ් මල්ලිගේ පුතා වෙනුවෙන් කරපු ජර්සි එක. සහ තොප්පි දෙක ලොකු පුතාටයි පොඩ්ඩටයි තොප්පි දෙක කරෙත් මං හිතනවා දරුවන්ට ඒ තොප්පි දෙක්ස් ලස්සනට තියෙයි කියල

ඔයාලටත් මේ වගේ ඕනම නිර්මාණයක් කරගන්න පුලුවන් ඕනම ඩිසයින් එකකින් ඕනම පාටකින් මට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න්
🩷🩷0776092707🩷🩷

❤️❤️ 100% hand loomed !!!
Dm right now to place your order 💖👍

අනිවාර්යයෙන් ........
12/02/2026

අනිවාර්යයෙන් ........

❤❤❤

12/02/2026
💐💐මේ අවුරුද්දේ මුලින්ම ගියපු ඕඩර් එක. මේ මං කරපු දෙවනි butterfly  top එක මේක ගියේ දඹුල්ලට ඇත්තටම යවල ගොඩක් දවස් ඒත් මට අ...
13/01/2026

💐💐මේ අවුරුද්දේ මුලින්ම ගියපු ඕඩර් එක. මේ මං කරපු දෙවනි butterfly top එක මේක ගියේ දඹුල්ලට ඇත්තටම යවල ගොඩක් දවස් ඒත් මට අද තමයි මේ පෝස්ට් එක දාගන්න පුලුවන් උනේ මගේ යාලුවෝ ඔකෝම දන්නවනේ මට දැන් ඉස්සර වගේ ඉක්මනට වැඩ කරන්න අමාරුයි ටිකක් කල් යනවා අනික මම මේ කරන නිර්මාණ අතින් කරන ඒවා මැෂින් වලින් කරන ඒවා නෙමේ එතකොට ටිකක් කල් යනවා මේකටත් සති තුනක් වගේ ගියා 🌹🌹🌹 මං හරි ආසාවෙන් කරපු නිර්මාණයක් ඉතින් මේක මට කරන්න භාර දුන්නේ Hiru නංගී thank you නංගී මාව විස්වාස කරල මට මේ ඕඩර් එක භාර දුන්නට එයාට මේ වෙනකොටත් මෙක ලැබිලා මට ෆොයෝ විඩියෝ පවා එවල තිබුනා එයා සතුටෙන් කියන්නේ මං ඊටත් වඩා සතුටෙන් ඉතින් ඔයාලටත් මේ වගේ ඕනම නිර්මාණයක් කරගන්න මට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න 🌸🌸🩷🩷
0776092707
❤️❤️ 100% hand loomed !!!
Dm right now to place your order 💖👍
.
# # crochet

මේ අවුරුද්දෙ කරපු අන්තිම නිර්මාණය මේ ඕඩර් එක මට භාර දුන්නේ Nimeshi නංගී thank you නංගියා මාව විස්වාස කරල මට මේ ඕඩර් එක ද...
31/12/2025

මේ අවුරුද්දෙ කරපු අන්තිම නිර්මාණය මේ ඕඩර් එක මට භාර දුන්නේ Nimeshi නංගී thank you නංගියා මාව විස්වාස කරල මට මේ ඕඩර් එක දුන්නට එයා ගොඩාක් සතුටු උනා මේ සූට් එක දැකල එයා මට කිව්වේ අක්කී මට මේ ටික ඕන ඔයා ලස්සන පාටකින් මට කරල දෙන්න කියල විතරයි ඉතින් මං ආස පාට දාල මං මේ නිර්මාණය කරා 💐💐💐

ඔයාලටත් මේ වගේ ඕනම නිර්මාණයක් කරගන්න පුලුවන් ඕනම ඩිසයින් එකකින් ඕනම පාටකින් මට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න්
🩷🩷0776092707🩷🩷

❤️❤️ 100% hand loomed !!!
Dm right now to place your order 💖👍

🙏🙏මුලින්ම කියන්න ඕන මං ලොකු ඔපරේෂන් එකකට මූණ දීල තවම කිසිම වැඩක් කරගන්න බැරුව ඇදට වෙලා ඉන්නේ මේ නිර්මාණය මගේ ජපන් ඉන්න න...
06/07/2024

🙏🙏මුලින්ම කියන්න ඕන මං ලොකු ඔපරේෂන් එකකට මූණ දීල තවම කිසිම වැඩක් කරගන්න බැරුව ඇදට වෙලා ඉන්නේ මේ නිර්මාණය මගේ ජපන් ඉන්න නංගිගේ රෝස මල වෙනුවෙන් මං කරේ ඔපරේෂන් එකට කලින් මං හිතනවා මගේ දෝනිට මේක ලස්සනට තියෙයි කියල ඒ වගේම නංගි වෙනුවෙන් බෑග් එකකුත් කරා ඉතින් මේවා ලස්සනයිද 🩷🩷🩷🥰🥰🥰
100%hand loomed !!!
Dm right now to place your order 💖👍

🩷🩷🩷 ගොඩාක් කල් අරන් කරපු ඕඩර් එකක්  ගොඩාක් මහන්සියෙන් මෙයාල කොරියාවේ යන්නයි ලෑස්තිය මගේ මධූ නංගියයි සුරංග මල්ලියි වෙනුවෙ...
01/05/2024

🩷🩷🩷 ගොඩාක් කල් අරන් කරපු ඕඩර් එකක් ගොඩාක් මහන්සියෙන් මෙයාල කොරියාවේ යන්නයි ලෑස්තිය මගේ මධූ නංගියයි සුරංග මල්ලියි වෙනුවෙන් කරපු නිර්මාණ 😘😘😘🩷🩷 thank you so much 😊❤️ මැණික මට මේ වගේ ලොකු ඕඩර් එකක් දුන්නට ගොඩක් ආදරෙයි 💞💞💞🩷🩷🩷🩷😘😘💟💟💟

ඔයාලටත් මේ වගේ ඕනම ඩිසයින් එකක් ඕනම පාටකින් ඕන නම් මට මැසේජ් එකක් තියන්න 🩷🩷🩷🩷🩷💟💟💟💟💟💟

💜️💜️💜️💜️💜️💚💚💚💚💚💚
100% hand loomed !!!
Dm right now to place your order 💖👍

Address

Maharagama
10230

Telephone

+94716152788

Website

Alerts

Be the first to know and let us send you an email when Anu Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share