08/08/2026
🙏✨ මහරගම මහා පෙරහැර 2026 ✨🙏
💛 මධ්‍යය දායකත්වය:
දැඩිගම සමූහ ව්‍යාපාරය – මහරගම
2026 වසරේ පැවැත්වෙන මහරගම මහා පෙරහැරට බැතිබර ආරාධනා! 🐘🥁✨
අපගේ ආගමික හා සංස්කෘතික උරුමයන් සුරකිමින් පැවැත්වෙන මෙම උතුම් අවස්ථාවට ඔබ සැම එක්වන්න. 🙏
📅 අගෝස්තු 08 වැනිදා
🕘 රාත්‍රී 9.00 සිට
📍 මහරගම
#මහරගමමහාපෙරහැර #මහරගම #දැඩිගම #දැඩිගමසමූහව්‍යාපාරය #සංස්කෘතිකඋරුමය #ආගමිකඋරුමය