DSI BEACH

Directions Website Contact the business

DSI BEACH DSI Original®

07/09/2026

හරිතවත් මහනුවරක්, සුන්දර පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින්, ශ්‍රි දළදා පෙරහැර මංගල්‍යයට සමගාමීව ක්‍රියාත්මක වූ 'DSI Beach හරිතවත් පියවර 2026' වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදි.

05/09/2026

මහනුවර නගරය කසළවලින් නිදහස් කිරීමේ හරිතවත් පියවර වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අපේම ජනතාවගේ අදහස්.

29/08/2026

DSI Beach හරිතවත් පියවර 2026 අවසාන දිනයේදී ප්ලාස්ටික් බෝතල් 4,200ක ප්‍රමාණයක් නිසියාකාරව බැහැර කිරීමට අපට හැකි විය. මේ දළදා පෙරහැර සමයේ මහනුවර නගරය ප්ලාස්ටික්වලින් නිදහස් නගරයක් කිරීමට අප හා එක්වූ බැතිමත් ඔබ සැමට ස්තුතියි!

පරිසරය රැකගමු
යුතුකමට කැපවෙමු.

දළදා පෙරහැර සමයේ මහනුවර නගරය ප්ලාස්ටික්වලින් නිදහස් නගරයක් කරගැනීම වෙනුවෙන් දින තුනක් පුරාවට ක්‍රියාත්මක කළ හරිතවත් පියව...
28/08/2026

දළදා පෙරහැර සමයේ මහනුවර නගරය ප්ලාස්ටික්වලින් නිදහස් නගරයක් කරගැනීම වෙනුවෙන් දින තුනක් පුරාවට ක්‍රියාත්මක කළ හරිතවත් පියවර වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් බැතිමත් ඔබ සැමට DSI Beach අපගේ හද පිරි ස්තුතිය!

තෙවන දිනටත් ක්‍රියාත්මක වූ හරිත්වත් පියවර වැඩසටහන සාර්ථකව නිමා කිරීමට සහයෝගය ලබාදෙමින් පරිසරය රැකගැනීමේ යුතුකමට කැපවුණ ඔ...
28/08/2026

තෙවන දිනටත් ක්‍රියාත්මක වූ හරිත්වත් පියවර වැඩසටහන සාර්ථකව නිමා කිරීමට සහයෝගය ලබාදෙමින් පරිසරය රැකගැනීමේ යුතුකමට කැපවුණ ඔබ සියලුම දෙනාට අපගේ හද පිරි ස්තුතිය!

පරිසරය රැකගමු - යුතුකමට කැපවෙමු යන තේමාව යටතේ DSI Beach හරිතවත් පියවරට සමගාමීව අගෝස්තු 27 වන දින සිදු කෙරුණු පවිත්‍රතා ක...
28/08/2026

පරිසරය රැකගමු - යුතුකමට කැපවෙමු යන තේමාව යටතේ DSI Beach හරිතවත් පියවරට සමගාමීව අගෝස්තු 27 වන දින සිදු කෙරුණු පවිත්‍රතා කටයුතුවලදී ප්ලාස්ටික් බෝතල් 4,200ක ප්‍රමාණයක් මහනුවර නගරයෙන් ඉවත් කරන ලදි.


27/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | අවසන් මහ රන්දෝලි පෙරහර.
(සිංහල සජීව විකාශය.)

27/08/2026

DSI Beach හරිතවත් පියවර 2026 දෙවන දිනයේ ප්ලාස්ටික් බෝතල් 3,600ක ප්‍රමාණයක් නිසියාකාරව බැහැර කිරීමට අපට හැකි විය. දළදා පෙරහැර සමයේ මහ නුවර නගරය ප්ලාස්ටික් වලින් නිදහස් නගරයක් කිරීමට අද දිනයේ ද අප හා එක්වන්න.
පරිසරය රැකගමු
යුතුකමට කැපවෙමු.

DSI Beach හරිතවත් පියවර දෙවන දිනය!අප සමඟ එකතු වී මෙම උතුම් ක්‍රියාවට සහභාගි වූ ඔබ සැමට ස්තුතියි.
27/08/2026

DSI Beach හරිතවත් පියවර දෙවන දිනය!
අප සමඟ එකතු වී මෙම උතුම් ක්‍රියාවට සහභාගි වූ ඔබ සැමට ස්තුතියි.

පරිසරය රැකගමු - යුතුකමට කැපවෙමු යන තේමාව යටතේ DSI Beach හරිතවත් පියවරට සමගාමීව අගෝස්තු 26 වන දින සිදු කෙරුණු පවිත්‍රතා ක...
27/08/2026

පරිසරය රැකගමු - යුතුකමට කැපවෙමු යන තේමාව යටතේ DSI Beach හරිතවත් පියවරට සමගාමීව අගෝස්තු 26 වන දින සිදු කෙරුණු පවිත්‍රතා කටයුතුවලදී ප්ලාස්ටික් බෝතල් 3,600ක ප්‍රමාණයක් මහනුවර නගරයෙන් ඉවත් කරන ලදි.

Address

257, High Level Road, Nawinna
Maharagama
10230

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when DSI BEACH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DSI BEACH:

Shortcuts

Share

Category