06/11/2022
CCTV WIFI CAMERA INSTALATION SERVICE
⭕️ ගෙදර ආරක්ෂාව එක CCTV කැමරාවකින් ඔබට බලාගන්න පුලුවනි. ෆෝන් එකෙන් හැමදේම කරගන්න පුලුවනි. පොඩි අය ඉන්න ගෙවල්වලට, පොඩි කඩ-සාප්පු වලට, කැශියර් එක ලගට. වයර් අදින්න ඕනෙ නෑ. DVR ඕනෙ නෑ, සවිකරගන්න හරිම ලේසියි.
⭕️ ෆෝන් එකෙන් බලන්න පුලුවනි
⭕️ ෆෝන් එකෙන් කතාකරන දේ අහන්න පුලුවනි
⭕️ ෆෝන් එකෙන් කැමරාව තියන තැනට කතාකරන්න පුලුවනි
⭕️ ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවනි
⭕️ කැමරාවට රෙකෝඩ් වෙන්න හදන්නත් පුලුවනි
⭕️ නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා
⭕️ ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවනි
⭕️ මාසෙකට අමතර ගාස්තු නෑ
⭕️ කව් රු හරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා
⭕️ රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවනි
මේවගේ ඉවරයක් නැති පහසුකම් එක්ක ලබාගන්න පුලුවනි.
⭕️..............Outdoor Wif Camera.......................⭕️
ඔබගේ ව්යාපාර ස්ථානය හා අවට හෝ නිවස හා ඒ අවට එහෙමත් නැතිනම් වත්ත,ව්යාපෘති කරන ස්ථානය,ආරක්ෂිතද යන්න වගේම සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකි එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර හැකි(කතාබහ හුවමාරුව / voice record )...
Motion detector මගින් කැමතිනම් LED light sensor auto දැල්විමේ හැකියාව ඇති අතර ඒ සමඟ Camera එක මගින් Ambulance sound එකක් ආකාරයෙන් ද පිට කර හැකි... එමෙනම ඕනෑම ස්ථානයක සිට බැලීමටද පුළුවන්.
ඔබේ නිවසේ ආරක්ශාව සදහා අදම අපගේ සේවාව අමතන්න.......
Mobile +94 77 747 8164
WhatsApp number : +94 77 747 8164