21/06/2023
😯===========================================
කිලෝවොට් 3කින් අපි කිව්වේ මසකට විදුලි ඒකක 330යි. නමුත් අප්‍රියෙල් මාසේ විදුලි ඒකක 400ක් හැදිලා
===========================================
නුගේගොඩ පරණ කැස්බෑව පාරේ පදිංචි නිමල් කුලතුංග මහතාගේ නිවසේ අප විසින් 2023 මාර්තු මස සාර්ථක ලෙස ජාතික ජාලය හා සම්බන්ධ කරන ලද කිලෝවොට් 3ක සෝලාර් ඔන්ග්‍රිඩ් පද්ධතිය මගින් සිදු කරන ලද නිෂ්පාදනය Solax Cloud App එක මඟින් නිරීක්ෂණය කල පසු එම පද්ධතිය ඉතාමත් කාර්යක්ෂමව වැඩ කරමින් අප්‍රියෙල් මාසය තුල විදුලි ඒකක 400ක් උත්පාදනය කර ඇති බවත් මෙය කිලෝවොට් 4ක පද්ධතියකට ආසන්න ධාරිතාවයකින් ක්‍රියා කර තිබෙන බවත් සතුටින් දැනුම් දෙමු. මුළු මාසය පුරාම ඒකාකාරී ලෙස හිරුඑළිය ලැබෙන විට මෙම අගය ඕනෑම විටක ලබා ගැනීමට හැකි බව පෙනේ. එයට අපගේ උසස් තත්වයේ සෝලාර් පැනල
සහ ඉන්වර්ටර් ඇතුළු නියම තාක්ෂණයට අනුගත වෙමින් සිදු කරන ස්ථාපනයද සෘජු ලෙස බලපායි.
මෙහිදී අප විසින් යොදා ගත්තේ පහත සඳහන් උපාංග වේ.
--------------------------------------------------------------------
* SOLAX-AIR X1-3-S ඉන්වර්ටරය වසර 10ක නිෂ්පාදකයාගේ වගකීමක් සමඟ.
* JA Solar - JAM72S20-445/MR - ඉහල කාර්යක්ෂම පැනල 07ක් - වසර 25ක ක්‍රියාකාරී වගකීම සහ වසර 12ක නිෂ්පාදකයාගේ වගකීම
* LAPP DC Cable - ජර්මනියේ නිෂ්පාදිතයි
* SPD (Surge Protective Devices) - ජර්මනියේ නිෂ්පාදිතයි
* Alumex Branded Aluminium Accessories
** මෙම කිලෝවට් 3ක සෝලාර් ongrid පද්ධතිය මඟින් අපගේ සේවාලාභියා ගේ මාසික රු 15000ක් පමණ වන විදුලි බිල ශුන්‍ය වී ඇති අතර රු 4000-5000 ක පමණ මුදලක් අවුරුදු 20 ක් පුරාවට නිමල් කුලතුංග මහතාගේ බැංකු ගිණුමටම ලැබීමද සිදු වේ.
** මෙම පද්ධතියේ සම්පුර්ණ මිළම නිමල් කුලතුංග මහතා විසින් ලංකා බැංකුවේ credit card පතින් ගෙවන ලද අතර, ලංකා බැංකුව සහ අප ආයතනය අතර ඇති ගිව්සුම් ප්‍රකාරව එම සම්පුර්ණ ණය මුදලම කිසිඳු අමතර ගාස්තුවක්/ පොලියක් නොමැතිව මාස 24 කින් ගෙවීමට ඔහුට අවස්ථාව ලැබිණ.
===========================================
By 3 kilowatts we mean 330 electricity per month. But in April, 400 units of electricity have been generated.
===========================================
In the house of Mr. Nimal Kulatunga, a resident of old Kesbewa road, Nugegoda, we successfully installed and connected to the National grid in March 2023.After being monitored by the system using Solax cloud app, the system was working very efficiently and generated 400 units of electricity in the month of April.
We are happy to inform you that it has been done and this has worked with a capacity of nearly 4 kilowatt system. Throughout the month. It seems that this value can be obtained at any time when there is uniform sunlight. Including our high quality solar panels
and the installation done following the right technology including the usage of efficient inverters is also directly affected.
Here we used the following devices
----------------------------------------
* SOLAX-AIR X1-3-S inverter with a 10-year manufacturer's warranty.
* JA Solar - JAM72S20-445/MR - 07 High Efficiency Panels - 25 Years Performance Warranty and 12 Years Manufacturer's Warranty
* LAPP DC Cable - Made in Germany
* SPD (Surge Protective Devices) - Made in Germany
* Alumex Branded Aluminum Accessories
** With this 3 kilowatt solar ongrid system, our client's monthly electricity bill of around Rs 15000 has become zero and an amount of around Rs 4000-5000 for 20 years, it will be received in the same bank account of Mr. Nimal Kulatunga.
** The full price of this system was paid by Mr. Nimal Kulatunga by Bank of Ceylon credit card, and the agreement between Bank of Ceylon and our company as per the offer, he got the opportunity to pay off the entire loan amount in 24 months without any additional charges/interest.