XDeals

XDeals Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from XDeals, Maharagama.

පෙර පාසල්, පාසල් යන ඔයාගෙ පොඩ්ඩට වතුර අරගෙන යන්න ලස්සනම ලස්සන හුරුබුහුටි 𝐊𝐚𝐰𝐚𝐢𝐢 𝐁𝐞𝐚𝐫 𝐁𝐮𝐝𝐝𝐲 𝐖𝐚𝐭𝐞𝐫 𝐁𝐨𝐭𝐭𝐥𝐞 එක රු.𝟏𝟓𝟓𝟎/= කට ...
09/10/2025

පෙර පාසල්, පාසල් යන ඔයාගෙ පොඩ්ඩට වතුර අරගෙන යන්න ලස්සනම ලස්සන හුරුබුහුටි 𝐊𝐚𝐰𝐚𝐢𝐢 𝐁𝐞𝐚𝐫 𝐁𝐮𝐝𝐝𝐲 𝐖𝐚𝐭𝐞𝐫 𝐁𝐨𝐭𝐭𝐥𝐞 එක රු.𝟏𝟓𝟓𝟎/= කට 𝐗𝐃𝐞𝐚𝐥𝐬 අපෙන් ගන්න පුළුවන් 😍. බෝතලේ එක්ක ලස්සන ස්ටිකර් කාඩ් එකකුත් පොඩ්ඩක් නොමිලේ හම්බෙනවා.

හිත හිත ඉන්න එපා! ඔයාගෙ ඇණවුමත් අදම අපිට බාර දෙන්න 😇
𝐎𝐫𝐝𝐞𝐫 𝐨𝐧 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: https://wa.me/94721011022

𝐗𝐃𝐞𝐚𝐥𝐬 - 𝑅𝑒𝑎𝑑𝑦 𝑓𝑜𝑟 𝑦𝑜𝑢 𝑛𝑒𝑥𝑡 𝑑𝑒𝑎𝑙 𝑤𝑖𝑡ℎ 𝑋𝐷𝑒𝑎𝑙𝑠! ❤️
https://www.facebook.com/xdeals.lk/

පෙර පාසල්, පාසල් යන ඔයාගෙ පොඩ්ඩට වතුර අරගෙන යන්න ලස්සනම ලස්සන හුරුබුහුටි 𝐊𝐚𝐰𝐚𝐢𝐢 𝐁𝐞𝐚𝐫 𝐁𝐮𝐝𝐝𝐲 𝐖𝐚𝐭𝐞𝐫 𝐁𝐨𝐭𝐭𝐥𝐞 එක රු.𝟏𝟓𝟓𝟎/= කට ...
08/10/2025

පෙර පාසල්, පාසල් යන ඔයාගෙ පොඩ්ඩට වතුර අරගෙන යන්න ලස්සනම ලස්සන හුරුබුහුටි 𝐊𝐚𝐰𝐚𝐢𝐢 𝐁𝐞𝐚𝐫 𝐁𝐮𝐝𝐝𝐲 𝐖𝐚𝐭𝐞𝐫 𝐁𝐨𝐭𝐭𝐥𝐞 එක රු.𝟏𝟓𝟓𝟎/= කට 𝐗𝐃𝐞𝐚𝐥𝐬 අපෙන් ගන්න පුළුවන් 😍. බෝතලේ එක්ක ලස්සන ස්ටිකර් කාඩ් එකකුත් පොඩ්ඩක් නොමිලේ හම්බෙනවා.

හිත හිත ඉන්න එපා! ඔයාගෙ ඇණවුමත් අදම අපිට බාර දෙන්න 😇
𝐎𝐫𝐝𝐞𝐫 𝐨𝐧 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩:https://wa.me/94721011022

𝐗𝐃𝐞𝐚𝐥𝐬 - 𝑅𝑒𝑎𝑑𝑦 𝑓𝑜𝑟 𝑦𝑜𝑢 𝑛𝑒𝑥𝑡 𝑑𝑒𝑎𝑙 𝑤𝑖𝑡ℎ 𝑋𝐷𝑒𝑎𝑙𝑠! ❤️

07/10/2025

පොඩිත්තොන්ට පෙර පාසල් මොන්ටිසෝරි ගෙනියන්න නියම හුරුබුහුටි වතුර බෝතලය. දැන්ම WhatsApp එකෙන් ඕඩර් කරන්න: 𝐎𝐫𝐝𝐞𝐫 𝐨𝐧 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: https://wa.me/94721011022

07/10/2025

පොඩිත්තොන්ට පෙර පාසල් මොන්ටිසෝරි ගෙනියන්න නියම හුරුබුහුටි වතුර බෝතලය. දැන්ම WhatsApp එකෙන් ඕඩර් කරන්න: https://wa.me/94721011022

Genuine තැනකින් Genuine විදියට ගන්න Genuine Wallet එකක් 💥🛑Button නැති නිසා පහසුයි.🛑Original Soft Leather.🛑Genuine Leathe...
26/09/2025

Genuine තැනකින් Genuine විදියට ගන්න Genuine Wallet එකක් 💥

🛑Button නැති නිසා පහසුයි.
🛑Original Soft Leather.
🛑Genuine Leather නිසා හරිම Soft.
🛑ලස්සන Box එකක Pack කරලා දෙන නිසා ඔයාගෙ Boy Friendට Husbandට, තාත්තට Gift කරන්නත් පුළුවන්.
🛑Cash on Delivery සහ Free Delivery තියෙනවා.

මිල Rs. 1900
𝐎𝐫𝐝𝐞𝐫 𝐨𝐧 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: https://wa.me/94721011022

dispatched😍Thank you for trusting us—your orders have been delivered and smiles delivered too! 😊✨
24/09/2025

dispatched😍

Thank you for trusting us—your orders have been delivered and smiles delivered too! 😊✨


COD (Cash On Delivery) අසාර්ථක වෙන්නේ ඇයි?අද මං කතා කරන්නෙ COD (Cash On Delivery) ගැන. E-commerce නැත්නම් Online ව්‍යාපා...
22/09/2025

COD (Cash On Delivery) අසාර්ථක වෙන්නේ ඇයි?

අද මං කතා කරන්නෙ COD (Cash On Delivery) ගැන. E-commerce නැත්නම් Online ව්‍යාපාරයක් කරගෙන යන ඔයාලට වගේම ඔයාලගෙ පාරිභෝගිකයින්ටත් ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි මේ Cash On Delivery කියන්නේ. අද වෙද්දි Online Business එකක් කරගෙන යන බහුතරයක් දෙනා එයාගෙ බිස්න්ස් එක වැඩි දියුණු කරගන්න වගේම පාරිභෝගික විශ්වාසය දිනාගන්නත් මේ Cash On Delivery සේවාව භාවිත කරනවා. හැබැයි ව්‍යාපාරයක් විදියට පාරිභෝගික පහසුව සහ විශ්වාසය තකා මෙම සේවාව ලබා දුන්නත් විවිධාකර ගැටළු නිසා මේ Cash On Delivery සේවාස ව්‍යාපාරිකයින්ට ගැටළු ගෙන දෙනවා. ඒකයි මං හිතුවෙ Online බිස්නස් එකක් කරගෙන යන කෙනෙක් විදියට මේ ගැන කතා කරන්න ඕන කියලා.

01. COD (Cash On Delivery) කියන්නෙ මොකක්ද?

COD (Cash On Delivery) කියන්නේ අපේ පාරිභෝගිකයින්ගෙන් කලින් මුදල් අය කිරීමකින් තොරව ඇණවුම් භාර දෙන අවස්ථාවෙදි එයාගෙන් මුදල් අය කරන සේවාවක්. ඇත්තටම ව්‍යාපාරිකයො විදියට අපි මේ සේවාව පාරිභෝගිකයින්ට දෙන්නෙ එයාගෙ විශ්වාසය තහවුරු කර ගැනීමට සහ ව්‍යාපාරයේ විකුණුම් වැඩි කර ගැනීම සඳහා. මොකද ගොඩක් පාරිභෝගිකයො බයයි කලින් මුදල් ගෙවීම් කරන්න.

02. COD (Cash On Delivery) වල තියෙන ගැටලු මොනවද?

Online බිස්නස් එකක් කරන කෙනෙක් විදියට සහ නිතරම සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරීව ඉන්න කෙනෙක් විදියට මං දැකපු සහ මට මගේ ව්‍යාපාරය හරහා අත්විඳින්න ලැබුණු ගැටළු ගැනයි මං මේ කතා කරන්නේ.

ඇණවුම් කර භාණ්ඩ ලබා නොගැනීම 😕

ඇතැම් පාරිභෝගිකයින් කලින් මුදල් ගෙවීමක් සිදු කරන්න නැති නිසා Orders දැම්මත් භාණ්ඩ බාර ගන්න අවස්ථාව වෙද්දි ඒවා ප්‍රතික්ෂේප කරනවා.Order එක ලැබෙද්දි ගෙවන්න මුදල් නැති නිසා හෝ ඒ වෙද්දි Order එක පිළිබඳව උනන්දුවක් නැති නිසා එයාලා මේ භාණ්ඩ ලබා ගන්නෙ නෑ. හැබැයි ව්‍යාපාරිකයො විදියට අපේ පැත්තෙන් අපි අනිවාර්‍යෙන්ම අදාළ Delivery Charge එක ගෙවන්න ඕන. මේක නිසා Online Business කරන අයට ලොකු පාඩුවන් වෙනවා. හිතන්නකො Delivery Charge එක රු.300ක් වෙන පාර්සර් 10ක් රිටර්න් වුණොත් දවසට රු.3000ක් පාඩුයි.

ව්‍යාජ ඇණවුම් 😔

මේක නම් මං පෞද්ගලිකවම අත්විඳපු දෙයක්. එකක ඇඩ්‍රස් එකට ළඟ ළඟ ඇණවුම් දෙකක් ලැබුණ නිසා මං පොඩ්ඩක් ඒක චෙක් කරලා බැලුවා.ඒ වෙද්දි පළවෙනි පාර්සල් එක Return Process එකේ තිබුණෙ. මං කෝකටත් මේ ගැන් දැන ගන්න අදාළ ඩිලිවරි ආයතනයට කතා කළාම " මිස්, ඔය ඇඩ්‍රස් එකට දවසට පාර්සල් දෙක තුනක් එනවා. එඩ්‍රස් එකට ගියාම කෝල් ආන්ස්වර් කරන්නෙ නෑ. අපි විතරක් නෙමෙයි XYZ එකේ කට්ටියත් පාර්සල් අරන් ඇවිල්ලා ආයෙම යනවා. ඔය ඇඩ්‍රස් එකට ආයෙ ඕඩර්ස් දාන්න එපා මිස්" කියලා කිව්වා. හොයල බලපු නිසා දෙවෙනි ඇණවුම මං දැම්මෙ නෑ. මං හිතන්නේ අනිත් අයත් මේ සිද්ධියට මුහුණ දීලා ඇති. තමන්ට කිසිම ලාභයක් ප්‍රයෝජයක්වත් නැතුව මෙහෙම බොරු ඇණවුම් මොකට දානවද කියලා හිතාගන්න බෑ.

මේකට හැබැයි මං එක්ක වැඩ කරන Courier එකෙන් නම් පොඩි විසඳුමක් දීලා තියෙනවා. එයාලගෙ site එකෙන් අදාළ Customer කොච්චර ඇණවුම් ප්‍රමාණයක් දාලා තියනවද, ඒකෙන් කොච්චරක් success වෙලා තියෙනවද කියලා බලන්න පුළුවන්.

COD (Cash On Delivery) නිසා ඇති වෙන දුෂ්කරතා වළක්වා ගන්න මං පොඩි tips ටිකක් කියන්නම්.

🛑අදාළ Courier එකේ site එකෙන් Customer success rate එක බලන්න. (හැම එකේම තියෙනවද දන්නෙ නෑ. මං එක්ක වැඩ කරන අයගෙ තියෙන නිසයි කිව්වෙ)

🛑එක පාරක් Return වෙච්ච ඇඩ්‍රස් එකකට ආයෙ පාරක් ඇණවුමක් දෙද්දි දෙපාරක් හිතන්න.

🛑ෆේස්බුක් එකෙන් ඕඩර්ස් දාද්දි කස්ටර්මගෙ එකවුන්ම් එක Original account එකක්ද බලන්න. (account එක Original නම් success වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි)

🛑ඕඩර් එකක් දාන්න කලින් Customer එක්ක හොඳට සන්නිවේදනය කරන්න. ගොඩක් වෙලාවට ad campaign එකක් කරාම කිසිම විස්තරයක් අහන්නෙ නැතුව ඇඩ්‍රස් එවන අයගෙ පාර්සල් රිටන් වෙනවා වැඩියි. (හැමෝම එහෙම නෑ. මගේ අත්දැකීම් අනුව කිව්වෙ)

මේක කියන්නෙ අපේ ආදරණීය පාරිභෝගිකයින්ට 👇🫂

ෆේස්බුක් වගේ සමාජ මාධ්‍ය වල පේජ් එකක් හදාගෙන ලොකුවට නැගිටින්න හිතාගෙන ඉන්න ගොඩක් කුඩා පරිමාණ ව්‍යාපාරිකයො ඉන්නවා. ඉතින් COD (Cash On Delivery) කියන්නෙ පාරිභෝගික ඔයාලට අපි දෙන ලොකු සහනක්. ඒක නිසා ඔයාලට අපෙන් විශ්වාසයක් ඇතුව ඇණවුම් කරන්න පුළුවන්. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොකද මං උඩින් කියපු හේතු නිසා ගොඩක් අය COD දෙන්නෙ නැතුව ඉන්නවා. Ad එකක් දැක්කම ඒක ඔයාලට ගන්නම ඕන එකක් නම් සහ ඇත්තටම ඔයාලා ගන්නවා නම් විතරක් ඇණවුම් කරන්න.

අපි COD හරහා ඔයාලට අපේ විශ්වාසය දෙනවා වගේම ඔයාලත් අපේ විශ්වාසය ආරක්ෂා කරයි කියලා හිතනවා!😇🥰

Hi Everyone 😇Customer Feedbacks🤩Thank you for believing us ❤️Ready for your Next Deal with Xdeals 🥰🤪                    ...
19/09/2025

Hi Everyone 😇

Customer Feedbacks🤩
Thank you for believing us ❤️

Ready for your Next Deal with Xdeals 🥰🤪

සුදාරට ජීවිතේ හැමදේම දුන්නෙ එයාගෙ තාත්තා. සුදාරට හිටියෙ තාත්තයි එයාගෙ නංගියි විතරයි. නංගි කියන්නේ එයාගෙම නිවුන් සහෝදරී. ...
17/09/2025

සුදාරට ජීවිතේ හැමදේම දුන්නෙ එයාගෙ තාත්තා. සුදාරට හිටියෙ තාත්තයි එයාගෙ නංගියි විතරයි. නංගි කියන්නේ එයාගෙම නිවුන් සහෝදරී. සුදාරයි නංගියි ඉපදෙද්දි සුදාරගෙ අම්මා මේ ලෝකෙ දාලා ගියේ සුදාරගෙ තාත්තට ලොකුම ලොකු වගකීමක් ඉතුරු කරලා. ගොවිතැන විතරක් එදිනෙදා ආදායම් මාර්ගය වෙද්දි, සුදාරගෙ තාත්තා ලොකු මහන්සියක් ගත්තා මේ පැංචො දෙන්නව ජීවත් කරවන්න. කොල්ලෙක් කෙසේ වෙතත් ගෙදරක කෙල්ලෙක් ඉන්නවා කියන්නෙ තාත්ත කෙනෙක්ට එසේ මෙසේ වගකීමක් නෙමෙයි. කාලය ගෙවුණා. සුදාරයි නංගියි ටිකෙන් ටික ලොකු වෙන්න ගත්තා. මේ දෙන්නටම ජීවිතේ ගැන එච්චර ලොකු බරක් නොදැනුණේ සුදාරගෙ තාත්තා පොඩිවත් අඩුවක් නොදැනෙන්න නොදුන්න හින්දා. ඇත්තම කිව්වොත් අම්මා කෙනෙක්ගෙ අඩුවක් කවදාවත් මේ දෙන්නට දැනෙන්න සුදාරගෙ තාත්තා ඉඩ දුන්නෙ නෑ. තාත්තගෙ තරුණ වයස ටිකෙන් ටික මේ දෙන්නා වෙනුවෙන් ගෙවිලා ගියත්, තවත් කසාදයක් කරගන්න තරම් සුදාරගෙ තාත්තට ආශාවක් තිබුණෙ නෑ.

"මම මගේ කෙල්ලවයි කොල්ලවයි කොහොම හරි හොඳට උස් මහත් කරනවා!"

ඉතිරි ජීවිත කාලයටම සුදාරගෙ තාත්තගෙ එකම අරමුණ වුණේ ඒක. ගොවිතැනක් බලාගන්නවා කියන්නෙත් ඉතින් එසේ මෙසේ ලෙහෙසි පහසු කාර්‍යයක් නෙමෙයිනේ. සමහරක්දාට සුදාරගෙ තාත්තා පැලට යනවා. නංගිව බලාගන්නෙ සුදාර තමයි එතකොට. සුදාරලාගෙ පවුලට ප්‍රශ්න එන්න ගත්තෙ මේ දෙන්නා උසස් පෙළ කරන්න පටන් ගත්තට පස්සෙ. වයසත් එක්ක තාත්තට ලෙඩ එන්න පටන් ගත්තා. හේනෙ ගොවිතැන වගේම, කුඹුරු වැඩත් යස අගේට කරගෙන හිටපු තාත්තට මී උණ හැදුණා. වයසයි, අසනීපයි දෙකම නිසා තාත්තා ගොවිතැන කරගෙන ගියේ හරිම අමාරුවෙන්. කුඹුර නම් අඳේට දුන්නා. ඒත් හිතකින් නෙමෙයි. කෙල්ලවයි කොල්ලවයි ගොඩදාන අරමුණ විතරමයි තාත්තට තිබුණේ. දෙන්නම හරිම දක්ෂයි. දරුවො දෙන්නම තාත්ත වගේම හරිම ගුණ යහපත්. සුදාර වාණිජ අංශයෙන් උසස් පෙළ කළා. නංගි විද්‍යා අශයෙන් උසස් පෙළ කළා. දෙන්නම සරසවි වරම් ලබා ගත්තත්, ඒ වෙද්දි තාත්තගෙ සෞඛ්‍ය තත්ත්වය තවත් අයහපත් වෙමිනුයි තිබ්බෙ. සුදාර දැඩි තීරණයක් ගත්තා. සුදාර රස්සාවක් හොයාගන්නත්, නංගිට වැඩි දුර අධ්‍යාපනයට ඉඩ දෙන්නත් සුදාර තීරණය කරලා තිබුණා.හැබැයි තාත්ත නම් නෙමෙයි මේකට කැමැති වුණේ.

"උඹ කැම්පස් පලයං. මං කොහොම හරි උඹලව ලොකු මිනිස්සු කරනවා පුතේ!"

සුදාරට හිතුමනාපෙට තීරණ ගන්න තාත්තා ඉඩ දුන්නෙ නෑ. අන්තිමට දෙන්නම කැම්පස් ගියා.සුදාරගෙ තාත්තා දුර දිග හිතලා තීරණ ගන්න බුද්ධිමත් මනුස්සයෙක් නිසා දරුවෙඔ දෙන්න වෙනුවෙන් ඒ කාලෙ ඉඳම ඉතුරු කළා. සුදාර ටියුෂන් පටන් ගත්තා. සුදාරගෙ වියදමත්, නංගිගේ වියදමත් සුදාරට දරාගන්න පුළුවන් මට්ටමකට ආවා. නංගි වෛද්‍යවරියක් වුණා. සුදාර ගිණුම්කරණ අංශයෙන් ප්‍රථම සාමාර්ථයක් සහිතව සමත් වුණා. මේ අතරෙ තමයි සුදාරට පිරරට රැකියාවකට ඇරයුම් ලැබෙන්නේ. සුදාර තාත්තගෙනුයි නංගිගෙනුයි ඈත් වෙලා පිටරට යන්න අකැමැති වුණත්, තාත්තගෙ පෙරැත්තයට හැමදෙයක්ම ලෑස්ති වුණා. තාත්තා ඉතුරු කරපු හැමදේම සුදාරගෙ රට යන වැඩේට වියදම් කරන්න තාත්තා ලෑස්ති වුණා. සුදාර යන්නෙ අවුරුදු තුනකට. තාත්තගෙ අමාරුම වෙලාවෙ තාත්තව මෙහෙම තනි කරලා දාලා යන්න වෙන එක ගන සුදාර හිටියෙ හරිම දුකින්. ඒත් මේ යන්නෙ තමන්ගෙ මුළු පවුලම ගොඩදාන්න නේද කියලා සුදාර නිතරම මතක් කළා.

"මං දෙවියො කියලා දැක්කේ මගෙ තාත්තව. මට හැමදේම දුන්නෙ තාත්තා. මගෙ අම්මත් තාත්තත් දෙන්නම වුණේ තාත්තා. අත් වල කරගැට එනකම් හේනෙ,කුඹුරෙ වැඩ කරලා තාත්තා එයාගෙ අරමුණේ හිනිපෙත්තටම ඇවිල්ලයි තියෙන්නෙ.ඉතුරු ටික මං බලාගන්නම් මගෙ තාත්තේ. මගෙ තාත්තා බුදු වෙන්න ඕනෙ!"

එහෙම කියන ගමන් සුදාර පුංචි පාර්සල් එකක් තාත්තගෙ අතින් තිබ්බා. ඒ පාර්සල් එක හරි ලස්සනට පාර්සල් කරලා තිබ්බා. ඒ තමයි සුදාර එයාගෙ තාත්තට දීපු මුල්ම තෑග්ග.

කතාව වෙනස් වුණත් අපි හැමෝමෙම ජීවිත වල මේ වගේ නිහඬ කැප කිරීම් කරන වීරයෙක් ඉන්නවා. ඉතින් සුදාර තාත්තට මොන වගේ තෑග්ගක් දෙන්න ඇතිද? පහළින් Comment එකක් දාන්න. Post එක Share කරන්න. ඊට පස්සෙ එන්න අපේ WhatsApp එක පැත්තට. අපි බලමු සුදාර තාත්තට මොනවද දුන්නෙ? ඇයි දුන්නෙ කියලා. ඒ වගේම නිවැරදි පිළිතුර දෙන ඔයාලා අතරින් කෙනෙක්ට ලස්සනම ලස්සන තෑග්ගක් දෙන්නත් අපි ලෑස්තියි!

𝙂𝙚𝙣𝙪𝙞𝙣𝙚 𝙎𝙤𝙛𝙩 𝙇𝙚𝙖𝙩𝙝𝙚𝙧 𝙒𝙖𝙡𝙡𝙚𝙩 𝙛𝙤𝙧 𝙂𝙚𝙣𝙩𝙨! ජෙනුයින් සොෆ්ට් ලෙදර් අනවශ්‍ය බටන් ප්ලැප්ස් නැති ක්ලීන් කාඩ් වොලට් එක. බෝයි ෆ්‍රෙ...
03/09/2025

𝙂𝙚𝙣𝙪𝙞𝙣𝙚 𝙎𝙤𝙛𝙩 𝙇𝙚𝙖𝙩𝙝𝙚𝙧 𝙒𝙖𝙡𝙡𝙚𝙩 𝙛𝙤𝙧 𝙂𝙚𝙣𝙩𝙨! ජෙනුයින් සොෆ්ට් ලෙදර් අනවශ්‍ය බටන් ප්ලැප්ස් නැති ක්ලීන් කාඩ් වොලට් එක. බෝයි ෆ්‍රෙන්ඩ්, හස්බන්ඩ්, තාත්තට කාටත් තෑගි දෙන්න වුනත් නියමයි. තුනී කාඩ් පොකට් 6, දෙපැත්ත සහ ඇතුලත ID සහ Driveing License පොකට් දෙකක් සහ මුදල් නෝට්ටු පොකට් දෙකක් ඇති නියම ලෙදර් පර්ස් එක.

𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 හරහා දැන්ම ඕඩර් කරන්න...
https://wa.me/94721011022
මේවගේ තවත් අයිටම් ගන්න අපේ 𝙓𝘿𝙚𝙖𝙡𝙨 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 එක 𝙡𝙞𝙠𝙚 කරන්න

https://www.facebook.com/xdeals.lk/

👜 𝗦𝘁𝘆𝗹𝗶𝘀𝗵 𝗟𝗮𝗱𝗶𝗲𝘀 𝗛𝗮𝗻𝗱𝗯𝗮𝗴 👜  හැඩට වැඩට ඔෆිස් යන්න කැමැති කෙල්ලොන්ට ඔන්න අපි ලස්සනම ලස්සන 𝐇𝐚𝐧𝐝𝐛𝐚𝐠 එකක් ගෙනාවා. පාට තුනකින්...
29/08/2025

👜 𝗦𝘁𝘆𝗹𝗶𝘀𝗵 𝗟𝗮𝗱𝗶𝗲𝘀 𝗛𝗮𝗻𝗱𝗯𝗮𝗴 👜 හැඩට වැඩට ඔෆිස් යන්න කැමැති කෙල්ලොන්ට ඔන්න අපි ලස්සනම ලස්සන 𝐇𝐚𝐧𝐝𝐛𝐚𝐠 එකක් ගෙනාවා. පාට තුනකින් ඕඩර් කරන්න පුළුවන්. ඕන එකක් ගෙදරටම ගෙන්වාගන්න:
𝐎𝐫𝐝𝐞𝐫 𝐨𝐧 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: https://wa.me/94721011022

Address

Maharagama

Alerts

Be the first to know and let us send you an email when XDeals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to XDeals:

Share