Oracle Travels & Tours

Oracle Travels & Tours TRAVEL'S & TRANSPORTATION

ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා.🙏🙏❤️.................................
13/04/2025

ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා.🙏🙏❤️................................................
📍Oracle Travels & Tours
Boralesgamuwa
0717931935

👨‍👩‍👧‍👦නිදහසේ, 🚗🚗සැප පහසුවට, 🚏🚦වගකීමක් සහිතව, 💰💰සාක්කුවටත් පාඩු නොවෙන්න ගමනක් බිමනක් යන්න වාහනයක්ද හොයන්නේ..??🤔🤔🤔මෙන්න ත...
02/04/2025

👨‍👩‍👧‍👦නිදහසේ, 🚗🚗සැප පහසුවට, 🚏🚦වගකීමක් සහිතව, 💰💰සාක්කුවටත් පාඩු නොවෙන්න ගමනක් බිමනක් යන්න වාහනයක්ද හොයන්නේ..??🤔🤔🤔

මෙන්න තියෙනවා ඔයා හොයන තැන..😯😍
🚗 විනෝද චාරාකා
🚗 Airport එකට යන්න එන්න
🚗Office එකේ වැඩ වලට ගමන් බිමන් යන්න.(බිල් පත් ලබා ගත හැක.)
🚗මංගල ගමන්
🚗මංගල ඡායාරූප සදහා
හා එකි මෙකි නොකි සියලු ගමන් බිමන් සදහා පලපුරුදු විනයගරුක රියදුරු මහතුන් සමග ඕනෑම වර්ගයක වාහනයක් ලබා ගන්න. දැන්ම පිවිසෙන්න අපගේ Business page එකට.

https://wa.me/c/94717931935

නැතිනම් whatapp එකට මැසේජ් එකක් දාන්න.
ඕනෑම චාරිකාවක් සදහා සහන දායි පැකේජ කිහිපයක් අපෙන් ඔබට. මීට අමතරව ඔබගේ පහසුව පරිදි පැකේජ වෙනස් කර සාදා ගත හැක.

Toyota wxb 2018 new face

🔥 well maintained interior and exterior
🔥 Lowest prices and ideal service
🔥 Professional and Experienced drivers with good customer satisfaction

💍 wedding Hires 💍

🔥 Photoshoot only 4900
🔥 Half day 9900
🔥 Full day 14000

Additional 2000 will be charged for Negambo,Kalutara and Gampaha area

🔥 Hot deal for සිංහල අලුත් අවුරුදු season long trips 🔥
90 For each KM
Do not hesitate contact us for the quality service

, Travel Sri Lanka

Happy new year 2025 🎊🎊🎊
01/01/2025

Happy new year 2025 🎊🎊🎊

🌸 Dreaming of a Fairytale Wedding? Let Us Make It a Reality! 🌸Planning your big day? We understand that every couple has...
26/10/2024

🌸 Dreaming of a Fairytale Wedding? Let Us Make It a Reality! 🌸

Planning your big day? We understand that every couple has a unique love story, and we’re here to help you tell it beautifully. From stunning decor to elegant settings, our wedding hire services are designed to make your day unforgettable.

💍 Why Choose Us?
✨ Expert team dedicated to perfection
✨ Customizable decor options tailored to your style
✨ High-quality equipment for a flawless experience
✨ Hassle-free setup and takedown so you can focus on celebrating

Make your wedding day truly magical with us! Send us a message to start planning your dream wedding.

゚viralシ

Oracle travels & Tours
No 676, Lake road , Boralesgamuwa
0717931935.

WISHING YOU A HAPPY VAP FULL MOON POYA DAY ❤️🙏🙏🙏
17/10/2024

WISHING YOU A HAPPY VAP FULL MOON POYA DAY ❤️🙏🙏🙏

💍✨ Make Your Special Day Unforgettable with [Oracle residencies ]! ✨💍Planning a wedding? Let us take care of your transp...
12/10/2024

💍✨ Make Your Special Day Unforgettable with [Oracle residencies ]! ✨💍

Planning a wedding? Let us take care of your transportation needs with our premium wedding car hire services. Whether it’s arriving in style or ensuring your guests have smooth rides, we’ve got you covered.

🚗 Elegant & Luxury Cars for the Bride & Groom
👰 Professional Chauffeurs for a Stress-Free Ride
🎉 Spacious, Stylish Vehicles for Bridal Parties
💐 Personalized Decorations to Match Your Theme
🕒 Punctual & Reliable Service for Your Big Day

Create memories that last a lifetime by arriving in style. Trust us to add that touch of elegance and convenience to your wedding.

📞 Book your wedding car hire today and make your day as magical as you’ve always dreamed!

0717931935

📍Locations - No 676,Lake Road,Boralasgamuwa

❤ ❤ Oracle Travel අපි මේ පාර ඔයාලට අරගෙන එන්නේ ජීවිතේ අමතක නිවෙන Road Trip  + Harry Potter move එකේ hoggwards college එක...
08/10/2024

❤ ❤ Oracle Travel අපි මේ පාර ඔයාලට අරගෙන එන්නේ ජීවිතේ අමතක නිවෙන Road Trip + Harry Potter move එකේ hoggwards college එකේ location වලට නොදෙවනි real time experience එකක්.

විශේෂම දේ තමයි oracle අපි මේක couple 💑 වලටම arrange කරන tour එකක්.අනික මේක තමයි ඔයාලා දෙන්නා ගිය trip වලින් ලස්සනම locations වැඩිම ප්‍රමාණයක් සියැසින් දැකගන්න ලැබෙන එකම trip එක බව නොඅනුමානයි.(පොඩි family එකකටත් arrange කරලා දෙන්න පුලුවන්)

නුවරඑළියේ ගිහින් තිබුනට කදු මුදුනක අගිස්සටම ගිහින් තියෙනවද ?🏔️🏔️......විශ්වාස කරන්න අමාරුයි නේද.
අපි ඔයාලව එහෙම තැන් වලටත් එක්කන් යනවා.
වාසනාව තිබුනොත් සීතලට හැදුනු කොටි පැටියෙක්ව 🐅🐅බලාගන්න බැරි කමකුත් නෑ...

ලොකු කමට කියනවා නෙමෙයි.සුද්දෝ විතරද double දාලා ලොකු car 🚗 🚗 වල trip යන්න හොඳ ..ඇයි අපි ගියහම නරකද ?.....
ඉතින් මේ ගමන යන්න අපි ඔයාලට දෙන්නේ luxury hybrid car 🚘එකක්. .(colombo up & down,from your door step)

මේ ගමනේදී ඔයාලට නවතින්න horton plaints වල ☘️☘️luxury hotel 🏡🏡 එකක half board stay එකක් අපි ඔයාලට දෙනවා.

මීට අමතරව...🫣🫣🫣😁

* Addhisam Bunglow Visit
* worlds End visit (Entrance ticket included)
* Haputhale View Points තැන් වලට යන්නත් පුලුවන්..

🔥 විශේෂම දේ තමයි මේ ගමන යන්න ඔයාලට ඕන දවස් දෙකක් අපිට arrange කරලා දෙන්න පුලුවන්.. 🔥

මේ ඔක්කොටම oracle Travels අපි ඔයාලගෙන් අයකරන්නේ එක්කෙනෙකුගෙන් (per person) 💸💸Rs.34900 /= විතරමයි.🫣🫣🫣🫣🥰

දැන් ඉතින් බල බල ඉදලා හරියන්නේ නෑ .😁 දඩ බඩ ගාලා call ☎️ එකක් ගහලා එහෙමත් නැත්නම් whatsapp 📩📩එකට msg එකක් දාලා trip එක යන්න ලෑස්ති වෙන්නයි තියෙන්නේ 😍😍🤭

Oracle Travels &Tours
No 676,Lake Road,
Boralesgamuwa

☎️ 0771355696
0717931935










• •
• • •




පින්බර නිකිණි පොහොය දිනයක් වේවා 🙏🙏🙏🙏
19/08/2024

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා 🙏🙏🙏🙏

Date -2024/06/13
21/06/2024

Date -2024/06/13

🌺 ඔබ සැමට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා !🌸 May you all have a blessed Poson Pohoya Day Oracle Travels & Tours
21/06/2024

🌺 ඔබ සැමට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා !
🌸 May you all have a blessed Poson Pohoya Day

Oracle Travels & Tours

🚗 Looking for a Reliable Ride? We’ve Got You Covered! 🚗Need a car for a business trip, weekend getaway, or just to run e...
10/06/2024

🚗 Looking for a Reliable Ride? We’ve Got You Covered! 🚗

Need a car for a business trip, weekend getaway, or just to run errands around town? Our car hire service offers a wide range of vehicles to suit your needs, from compact cars to spacious SUVs.

✅ Affordable Rates
✅ Flexible Rental Periods
✅ Well-Maintained Vehicles
✅ 24/7 Customer Support

Book your ride today and experience hassle-free travel like never before!

📞 Call us at [0717931935] or visit [ORACLE TRAVELS & TOURS] to reserve your car now!

Address

Maharagama

Telephone

+94717931935

Website

Alerts

Be the first to know and let us send you an email when Oracle Travels & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Oracle Travels & Tours:

Share