යමුද - Yamudha

යමුද - Yamudha වටේ යමුද 🫣

01/01/2026
20/12/2025

JUST IN: India's T20 World Cup squad has been announced; no Shubman Gill in the 15

සිය මංගල T20 විදෙස් ලීගයේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් තරඟය ජයග්‍රහණය කරා රැගෙන ගිය පැතුම් නිශ්ශංකගේ විශිෂ්ඨ ඉනිම.පන...
04/12/2025

සිය මංගල T20 විදෙස් ලීගයේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් තරඟය ජයග්‍රහණය කරා රැගෙන ගිය පැතුම් නිශ්ශංකගේ විශිෂ්ඨ ඉනිම.පන්දු 42යි ලකුණු 81යි 💙🔥🇱🇰🏏

මෙන්ඩිස් හිටියා නම් 🤣🤣🤣🤣🤣

28/11/2025

🔴 අයහපත් කාලගුණ තත්වය හමුවේ අ.පො.ස උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමේ. 🌨️

ඊලග පැය 48 අවධානම් (BREAKING NEWS)කැලණි ගංගා නිම්නයේ පහත් බිම් වලින් ඉවත් වෙන්න… අනාරක්ෂිත තැන් වලින් හැකි ඉක්මනින් ආරක්...
28/11/2025

ඊලග පැය 48 අවධානම් (BREAKING NEWS)

කැලණි ගංගා නිම්නයේ පහත් බිම් වලින් ඉවත් වෙන්න… අනාරක්ෂිත තැන් වලින් හැකි ඉක්මනින් ආරක්ෂිත තැන් වලට යන්න….

ඊලග පැය 48 ඇතුළත
ඇහැලියගොඩ. නෝර්වුඩ්. යටියන්තොට.
ගලිගමුව. රුවන්වැල්ල . බුලත්කොහුපිටිය
දෙහිඕවිට . සීතාවක. දොම්පේ.
පාදුක්ක. හෝමාගම. කඩුවෙල. බියගම
කොලොන්නාව. කැලණිය. වත්තල
කොළඹ
ප්‍රාදේශීය ලේකම් කොට්ටඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශ පහත්බිම් ප්‍රදේශවලට මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අැගවීම් නිවේදන නිකුත් කර තියෙනවා.

හදිසි ආපදාවකදී 117 අමතන්න.

27/11/2025

🔴 Breaking News

උඩවලව වාන් දොරටු විවෘත කරලා.බරවකුඹුක,
අම්බලන්තොට අය අවදාන්යෙන් ඉන්න...

27/11/2025

🔴MAJOR FLOOD RED ALERT🔴 - ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය නිසා මැණික් ගඟ ද්‍රෝණියේ පිහිටි තිස්සමහාරාම, කතරගම හා බුත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශ වලට ඇති වී තිබෙන මහ ගංවතුර තත්ත්වය ඉදිරියේදී තවත් වැඩි විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when යමුද - Yamudha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share