22/01/2023
සූර්ය බල සංග්‍රාමය
MCN Holdings වන අප වසර හතක විශ්වාසනීය සේවය සමග සෝලා පද්ධතියක් අදම ඇනවුම් කර සවි කරගන්න..
****දිවයින පුරා ආවරණය****
✅අනර්ඝතම තත්වයේ සෝලාර් පද්ධතියක් ඉන්ජිනේරු අධීක්ෂණය යටතේ අප වෙතින් ස්ථාපනය කර වෙනස වටහා ගන්න.
✅ ඉහළ යන විදුලි ගාස්තු සහ විදුලි කප්පාදුවට හොඳම විසඳුම, දවස පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කල හැකි සූර්ය බල පද්ධතිය
✅ජාතික ජාලය සමග කිසිදු සම්බන්ධතාවක් නොමැත,
✅විදුලි බිඳවැටීම්, කප්පාදු, අධික විදුලි බිල්පත් වලින් ස්ථිරවම නිදහස් වන්න
✅ දිවා රාත්‍රි වෙනසක් නොමැතිව - වායු සමීකරණ, ශීතකරණ, විදුලි පංකා, විදුලි මෝටර, ඇතුළු ඕනෑම ගෘහ විදුලි උපාංගයක් භාවිතා කළ හැකි වීම.
✅ විදුලිබල මණ්ඩලයේ විශේෂ අවසරයක් අවශ්‍ය නොමැති නිසා ස්ථාපනයෙන් පසු කිසිදු ප්‍රමාදයක් නොමැතිව භාවිතා කල හැක.
✅ අන්තර්ජාල දුරස්ථ නිරීක්ෂණ පහසුකම (Remote monitoring system)
✅ සමස්ත පද්ධතිය සඳහා පූර්ණ වගකීම සහ අසමසම අලෙවියෙන් පසු සේවාව
✅ අංක එකේ ලිතියම් අයන් බැටරි සහ Deep Cycle බැටරි පද්ධතිය සඳහා වසර 5 සහ වසර 3ක වගකීම
✅Inverter සඳහා වසර 5ක වගකීම
✅ සෝලාර් පැනල් සඳහා වසර 25ක වගකීම
✅Lifetime service
✅ ඔබේ අවශ්‍යතාවය පරිදී ගැලපෙන ධාරිතාවකින් ලබාගත හැක..
3kW /5kW /5.5 kW
අදම අමතන්න:
✅ 0775818761
✅ 0113111113