BizBooks Global

Call Directions Website Contact the business

BizBooks Global BizBooks is a Chartered Accounting firm offering Accounting, Auditing, and Taxation solutions

Book Keeping,Final, Accounts preparing,Payroll Calculation,Custom reports

🌕 සදහම් සිසිලෙන් සිත් සනසාලන, පින්බර බිනර පුන් පොහෝ දිනක් වේවා!🙏🏻🪔
26/09/2026

🌕 සදහම් සිසිලෙන් සිත් සනසාලන, පින්බර බිනර පුන් පොහෝ දිනක් වේවා!🙏🏻🪔

BR, TAX, EPF, ETF... මේ ඔක්කොම හදාගන්න එක එක තැන්වල රස්තියාදු වෙලා කාලය නාස්ති කරගන්න එපා! 🙅‍♂️📈ඔයාගේ Business එකේ සියලු...
23/09/2026

BR, TAX, EPF, ETF... මේ ඔක්කොම හදාගන්න එක එක තැන්වල රස්තියාදු වෙලා කාලය නාස්ති කරගන්න එපා! 🙅‍♂️📈

ඔයාගේ Business එකේ සියලුම ලේඛන සහ නීතිමය කටයුතු Bizbooks එකට භාරදීලා 100% Peace of Mind එකෙන් Business එක Grow කරගන්න Focus කරන්න! ⚡️

👉 Business Registration (BR)
👉 TAX (Income Tax / VAT)
👉 EPF & ETF Registration & Submissions

📞+94 76 395 8007 / +94 72 866 0667
📍24/15, 3 වන පටුමග, අපේක්ෂා රෝහල් පාර, මහරගම.
📧[email protected]
🌐 bizbooksglobal.com

BR එක නැති නිසා Bank Loans, Tenders මගහැරෙනවද? තවත් පරක්කු වෙන්න එපා!දින කිහිපයකින් ඔයාගේ Business Registration (BR) එක ...
19/09/2026

BR එක නැති නිසා Bank Loans, Tenders මගහැරෙනවද? තවත් පරක්කු වෙන්න එපා!

දින කිහිපයකින් ඔයාගේ Business Registration (BR) එක කිසිම Risk එකක් නැතුව, හරියටම කරගන්න Bizbooks අපිට කතා කරන්න.

📞+94 76 395 8007 / +94 72 866 0667
📍24/15, 3 වන පටුමග, අපේක්ෂා රෝහල් පාර, මහරගම.
📧[email protected]
🌐 bizbooksglobal.com

සේවකයන්ගේ EPF/ETF ගෙවීම් සහ අදාළ ලේඛන කටයුතු නිසා ඔබේ කාලය නාස්ති වෙනවාද? 💼📉කම්කරු දෙපාර්තමේන්තු ලියාපදිංචිය (Labour Dep...
17/09/2026

සේවකයන්ගේ EPF/ETF ගෙවීම් සහ අදාළ ලේඛන කටයුතු නිසා ඔබේ කාලය නාස්ති වෙනවාද? 💼📉

කම්කරු දෙපාර්තමේන්තු ලියාපදිංචිය (Labour Dept. Reg), B Card සකස් කිරීම ඇතුළු සියලුම EPF/ETF සේවාවන් රු. 10,000/- සිට විශ්වාසනීය ලෙස සිදුකර ගැනීමට Bizbooks හා සම්බන්ධ වන්න.

📞+94 76 395 8007 / +94 72 866 0667
📍24/15, 3 වන පටුමග, අපේක්ෂා රෝහල් පාර, මහරගම.
📧[email protected]
🌐 bizbooksglobal.com

ඔබේ Business Loan එක ඉක්මනින් Approve කරගන්න නීත්‍යානුකූල අඩිතාලම හදමු! 🤝💼​ඕනෑම බැංකුවකින් Business Loan එකක් ලබාගැනීමට ...
03/09/2026

ඔබේ Business Loan එක ඉක්මනින් Approve කරගන්න නීත්‍යානුකූල අඩිතාලම හදමු! 🤝💼
​ඕනෑම බැංකුවකින් Business Loan එකක් ලබාගැනීමට ප්‍රධානතම සුදුසුකම වන්නේ නිසි පරිදි ලියාපදිංචි කළ ව්‍යාපාරයක් (BR) පැවතීමයි. BizBooks Global අපගේ වෘත්තීය සහයෝගය හරහා කිසිදු කරදරයකින් තොරව ඔබේ BR එක ඉක්මනින් ලබාගන්න.

​අදම අප හා සම්බන්ධ වන්න:
📞+94 76 395 8007 / +94 72 866 0667
📍24/15, 3 වන පටුමග, අපේක්ෂා රෝහල් පාර, මහරගම.
📧[email protected]
🌐 bizbooksglobal.com

ඔයා නොදැනුවත්වම රජයට අමතර බදු ගෙවනවා වෙන්න පුළුවන්! 💡💸​නිවැරදි බදු දැනුමක් සහ නිසි මගපෙන්වීමක් නැතිකම නිසා ඔබේ මහන්සියේ ...
30/08/2026

ඔයා නොදැනුවත්වම රජයට අමතර බදු ගෙවනවා වෙන්න පුළුවන්! 💡💸

​නිවැරදි බදු දැනුමක් සහ නිසි මගපෙන්වීමක් නැතිකම නිසා ඔබේ මහන්සියේ ලාභයෙන් අමතර මුදලක් අපතේ යනවාද? නීත්‍යානුකූල ක්‍රමවේද ඔස්සේ ඔබට හිමි බදු සහන (Tax Reliefs & Deductions) හරියටම ලබාගෙන ඔබේ ලාභය ඉතිරි කරගන්න දැන්ම පියවර ගන්න!

​ඔබේ බදු ලිපිගොනු නිවැරදි කරගැනීමට BizBooks බදු උපදේශනය අදම ලබාගන්න.

​අදම අප හා සම්බන්ධ වන්න:
📞+94 76 395 8007 / +94 72 866 0667
📍24/15, 3 වන පටුමග, අපේක්ෂා රෝහල් පාර, මහරගම.
📧[email protected]
🌐 bizbooksglobal.com

ඔබේ බදු ලිපිගොනු විශ්වාසවන්තම අතකට භාර දෙන්න! 🤝💼​බදු වාර්තාකරණයේදී සිදුවන කුඩා හෝ වැරදීමකින් ව්‍යාපාරයට ලොකු මූල්‍යමය පා...
27/08/2026

ඔබේ බදු ලිපිගොනු විශ්වාසවන්තම අතකට භාර දෙන්න! 🤝💼

​බදු වාර්තාකරණයේදී සිදුවන කුඩා හෝ වැරදීමකින් ව්‍යාපාරයට ලොකු මූල්‍යමය පාඩුවක් සිදුවිය හැකියි. BizBooks Global හි වෘත්තීය සහය ලබාගෙන 100% ක් නිවැරදිව සහ පූර්ණ රහස්‍යභාවයෙන් යුතුව ඔබේ Tax Files සකස් කරගන්න.

අදම අප හා සම්බන්ධ වන්න:
📞+94 76 395 8007 / +94 72 866 0667
📍24/15, 3 වන පටුමග, අපේක්ෂා රෝහල් පාර, මහරගම.
📧[email protected]
🌐 bizbooksglobal.com

සැම දුක් දුරුවී සිත් සැනසේවා...මෙත් සිසිලෙන් සැම සුවපත් වේවා...🌕 ඔබ සැමට පින්බර නිකිණි පුන් පොහෝ දිනක් වේවා!🙏🏻
27/08/2026

සැම දුක් දුරුවී සිත් සැනසේවා...
මෙත් සිසිලෙන් සැම සුවපත් වේවා...

🌕 ඔබ සැමට පින්බර නිකිණි පුන් පොහෝ දිනක් වේවා!🙏🏻

May this blessed occasion fill your hearts with peace, love, and guidance. 🌙✨Happy Milad-un-Nabi! 🤍
26/08/2026

May this blessed occasion fill your hearts with peace, love, and guidance. 🌙✨
Happy Milad-un-Nabi! 🤍

Address

BizBooks Global , 24/15, 3rd Lane, Apeksha Hospital Road
Maharagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00
Sunday 09:00 - 17:00

Telephone

+94763958007

Alerts

Be the first to know and let us send you an email when BizBooks Global posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BizBooks Global:

Shortcuts

Share