CD Music Academy

  • Home
  • CD Music Academy

CD Music Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CD Music Academy, Business Center, Isipathanarama Road, .

17/05/2026

Prathihaari song practice session ♥️

සින්දු කියන්න පුලුවන් වෙන්නම ඕනෙ නෑ. ආසාව තිබුනම හොඳටම ඇති.
ඉතුරු හරිය අපි බලාගන්නම්....! 😌

අදම කතා කරන්න අපිට
0773402965

14/04/2026

අලුත් අවුරුද්දෙ ඔයාහෙ ගායකයෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න CDMA හා එක්වන්න.

අපි ඔයාලට මුල ඉඳලම ගායනය උගන්වනවා.
ඒ විතරක් නෙවෙයි හැම online and physical session එකක් අවසානෙම ඔයාලට ගෙදරදි practice කරගන්න ඒ ඒ exercise වල recordings අපි ඔයාලගෙ whatsapp එකටම එවනවා.

අදම අපිට කතා කරන්න !

0773402965

10/04/2026

Harmony කියන්නෙ පවතින ශබ්ද එකතුවෙන් නිමැවෙන නව්‍ය ශබ්දයකට. Harmony සඳහා තියුණු ශ්‍රවණ හැකියාවක් තිබිය යුතුයි. සැමවිටම harmony නිර්මාණය වෙන්නෙ melody එකකට සාපේක්ශව.

ඒ සඳහා කරන්න පුලුවන් basic exercise එකක් තමයි මේ.

For online and physical sessions
0743402965

08/04/2026

විනාඩියෙන් breathing exercise එකක් ඉගෙන ගමුද ? ♥️

05/04/2026

රෑ අහසින් Practice session with my group class students 🌌

සින්දු කියන්න ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔයාටත් පුලුවන් දැන්ම Chanupa the vocal coach ගෙ group class එකට join වෙලා නිවැරදි ශිල්ප ක්‍රම එක්ක නිසියාකාර plan එකක් එක්ක මේ ගැන හදාරන්න.

එහෙනම් දැන්ම අපිට කතා කරන්න
0742790881 (whatsapp)
0773402965

27/02/2026

මං ආදරෙයි song practice session.

ඔයාටත් මේ වගේ සින්දුවක් techniques එක්ක නිවැරදිව ගායනා කරන්න
නැත්නම් ගායන තරඟයකට සින්දුවක් ලස්සනට variation එක්ක arrange කරගන්න
ඕනෙ නම්
Chanupa the vocal coach තමයි ගැලපෙනම කෙනා.
අදම කතා කරන්න අපිට.

For online and physical sessions
074 2790881

This is for entertainment purposes only. All rights to the Derana Teen Star in this video belong to Derana Channel

27/02/2026

ඔයා මොන තත්වෙක හිටියත් අපි ඔයාව මේ මට්ටමට ගේනවා. 🫴🎤

කරන්න තියෙන්නෙ සුලු දෙයයි.
පහළින් දාලා තියෙන number එකට call එකක් දෙන්න.
0742790881

08/02/2026

Ear training session 👂

ගායනය හදාරන කෙනෙක්ට Ear training කියලා කියන්නෙ ඉතාම වැදගත් දෙයක්. ස්වර ඥාණය කියන්නෙ ගායකයෙකුට ලඟා කරගන්න පුලුවන් වෙනම Level එකක්. ඉතින් මේ විදියෙ exercises ගොඩක් එක්ක පරිපූර්ණ ගායකයෙක් නිර්මාණය කිරීමේ කාර්‍යය අපි භාරගන්නවා.

අදම කතා කරන්න අපිට.
0742790881

26/10/2025

Emotion එකට බලපාන ප්‍රධානම කාරණාව තමයි Human vocal tone එක.
ඊට පස්සෙ ඒක වටේ vocal technique
කියන දේවල් ටික තියෙනවා.
මේ හැම දෙයක්ම ඔයාලට කියලා දෙනවා අපේ academy එකේ දි 😌

දැන්ම අපිට කතා කරන්න 👇
077 3402965
074 2790881

Address

Isipathanarama Road

Website

Alerts

Be the first to know and let us send you an email when CD Music Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Business?

Share