17/08/2026
🌾 DOMA සමඟ නවීන සහල් නිෂ්පාදන තාක්ෂණය අත්විඳින්න! 🌾
ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර, පාන සහ ඇසුරුම්කරණ වෙළඳ ප්‍රදර්ශනය වන ProFood ProPack & Ag-Biz 2026 හිදී DOMA ඔබ හමුවීමට සූදානම්!
ඔබගේ සහල් ව්‍යාපාරය වඩාත් කාර්යක්ෂම හා ලාභදායී කරගැනීමට අවශ්‍ය නවීන සහල් මෝල් යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණික විසඳුම් DOMA වෙතින් දැකබලා ගන්න.
🔹 සහල් ව්‍යාපාර සඳහා අවශ්‍ය සියළුම යන්ත්‍රෝපකරණ
🔹 Paddy Dryer සහ අනෙකුත් නවීන විසඳුම් පිළිබඳ පූර්ණ දැනුම
🔹 ගෘහස්ථ හා ව්‍යාපාරික මට්ටමේ තෙල් සිඳීමේ යන්ත්‍ර
🔹 කුඩා ව්‍යාපාර සඳහා අවශ්‍ය ඇඹරුම් යන්ත්‍ර, ඇසුරුම් යන්ත්‍ර ඇතුළු යන්ත්‍ර රැසක් සමඟින්
📍 BMICH – Colombo
📅 අගෝස්තු 21, 22 සහ 23
⏰ පෙ.ව. 9.00 – ප.ව. 8.00
📌 Booths – C33, C34, C43 & C44
DOMA – සහල් කර්මාන්තයේ නවීන තාක්ෂණයට විශ්වාසනීය විසඳුම!
අපගේ කණ්ඩායම හමුවී ඔබේ ව්‍යාපාරයට ගැළපෙන හොඳම DOMA විසඳුම අදම හඳුනාගන්න. 🤝
We’re Exhibiting at ProFood ProPack & Ag-Biz 2026! 🚀
Markspen Group is excited to be part of Sri Lanka’s Largest Food, Beverage & Packaging Trade Show!
Discover a complete range of solutions from Automation | Software | Machinery | Power, along with the authentic taste and goodness of Kanadara Traditional Rice Products 🌾
Explore our innovative solutions, traditional Sri Lankan rice varieties, and quality food products — all under one roof!
📍 Visit us at BMICH
📌 Booths: C33, C34, C43 & C44
📅 21st – 23rd August 2026
⏰ 9 AM – 8 PM
🤝 Meet our team | Explore our products | Discover new possibilities
Don’t miss the opportunity to experience technology, machinery, labeling solutions, and authentic traditional rice products at ProFood ProPack & Ag-Biz 2026!
See you at BMICH!