11/08/2026
තාමත් බිල් ලියන්නේ පරණ ක්‍රමයටමද? 🤔 එහෙනම් දැන් අලුත් වෙන්න කාලෙ හරි...
🇱🇰 ඩිජිටල්කරණයේ විශ්වසනීය සහකරු
Tecrosoft (Pvt) Ltd - මහියංගනය
📞 වැඩි විස්තර සඳහා අමතන්න.
📱 Mobile : 0777 635 936
💬 Whatsapp : 0777 635 936
පැමිණෙන පාරිබෝගිකයන්ට හොඳ සේවාවක් වගේම කාලයත් ඉතිරි කරන ගමන් ලස්සන බිලකුත් දෙමුද? 🧾✨
✅ ඔබගේ වෙළඳසැලට
✅ සුපර් මාර්කට් එකට
✅ පොත්හලට
✅ ෆාමසි එකට
✅ කොමියුනිකේෂන් එකට
✅ හාඩ්වෙයාර් එකට
✅ රෙස්ටියුරන්ට් එකට
✅ කෙමිකල් ෂොප් එකට
✅ ඩිස්ට්‍රිබියුෂන් එකට
වගේම ඔබගේ ඕනෑම වර්ගයේ ව්‍යාපාරයකට ගැළපෙන පරිදි, අවශ්‍ය Billing Software / POS System එක ඉතා විශ්වසනීය සේවාවක් සමගින් ලබා දීමට Tecrosoft අපි සූදානම්. 💻🚀
✨ Shop එකේ නැති වෙලාවටත් ඔබගේ Business එකේ Sales, Stock සහ කැෂියර් බැලන්ස් එක ඔබගේ Mobile එකේන්ම බලන්න! ✨