Sandu craft

Sandu craft විසිතුරු අත්කම් හා නිමි ඇදුම්

03/10/2024
😍😊☺️
13/09/2024

😍😊☺️

Hi guys 🤗, විවිධ පාටින් හැඩවුනු මල් ටිකක් අදත් අරන් ආවා ලමයි  .අතේ ඇති මුදලට අවශ්‍ය තරම් ගන්නත් පුළුවන් වගේම  පාඩම් කරන ...
02/08/2024

Hi guys 🤗,

විවිධ පාටින් හැඩවුනු මල් ටිකක් අදත් අරන් ආවා ලමයි .අතේ ඇති මුදලට අවශ්‍ය තරම් ගන්නත් පුළුවන් වගේම පාඩම් කරන ලමයින්ගේ මේසෙට,කාර්‍යාලට ,ගෙදර මල් වලින් සරසගන්න කවුද අකමැති.කිසිම effect එකක් නැතුව ඔයාලට ඕනි කාලයක් තියාගන්නත් පුළුවන් .පාටයන්නෙත් නෑ,සෝදල නැවත අලුත් පෙනුමක් ගන්න පුළුවන් .තොග වශයෙන්ද ගන්නා විට මිල අඩු කිරීම ද අපෙන් විතරයි ගන්න පුළුවන් .💯 ම අපේ අතින්ම නිම වුන මල් දිවයිනෙ ඕනෑම තැනකට ඇනවුම ලබාදීමට හැකිය .තනි මල් වශයෙන්ද ලබා ගත හැකිය .එන්න අප හා එක්වන්න.👍කරලා එකතු වෙන්න අමතක කරන්න එපා.අවශ්‍ය අය දැන්ම ඇනවුම් කරන්න 📲.

💁‍♀️උත්සව අවස්ථා,පින්කම්  (චෛත්‍යය නිර්මාණ )සදහා අවශ්‍ය  කෘතිම මල්  අවශ්‍ය ප්‍රෙමානයෙන් සාධාරණ මිලකට ලබා ගන්න අපිට  කතා ...
25/07/2024

💁‍♀️උත්සව අවස්ථා,පින්කම් (චෛත්‍යය නිර්මාණ )සදහා අවශ්‍ය කෘතිම මල් අවශ්‍ය ප්‍රෙමානයෙන් සාධාරණ මිලකට ලබා ගන්න අපිට කතා කරන්න .. තනි මල් වශයෙන් ද ලබා ගත හැක. දැන්ම ✍️msg එකක් දාන්න.page එකට 👍 like කරලා එකතු වෙන්න.

🌞යාලුවනේ ,අද දින ඉදිගස්මුල්ල හරහා පිත්තල මල් පෝච්ච්චී සඳහාම වෙන්ව ගිය ඇනවුම් දෙකක් .ඔබට අවශ්‍ය  කෘතිම මල්🌷 (formsheet fl...
25/07/2024

🌞යාලුවනේ ,

අද දින ඉදිගස්මුල්ල හරහා පිත්තල මල් පෝච්ච්චී සඳහාම වෙන්ව ගිය ඇනවුම් දෙකක් .ඔබට අවශ්‍ය කෘතිම මල්🌷 (formsheet flowers )සාධාරණ මිලකට අවශ්‍ය පාටින් කියා නිම කර ගන්න අපිට දැන්ම කතා කරන්න .. 📲✍️

💢Fabric - maza cool💢Delavary  - COD - 400 / BANK DEPOSIT 💢Price - 1700💢Delavary 5-7 days
10/07/2024

💢Fabric - maza cool

💢Delavary - COD - 400 / BANK DEPOSIT

💢Price - 1700

💢Delavary 5-7 days

🧚Fabric - maza cool🧚Delavary -COD - 400/  Bank deposit 🧚Price - 2100🧚Delavary 5-7 days
10/07/2024

🧚Fabric - maza cool

🧚Delavary -COD - 400/ Bank deposit

🧚Price - 2100

🧚Delavary 5-7 days

Hi ලමායි 🙋‍♂️ ,අදත් අපි අරන් ආවා ලස්සන ම ලස්සන pouch ටිකක්.💁කාර්‍යාලට ,පාසලට යනකොට වගේම බෙහෙත්💊 , පොඩි mecup items💄 ටිකක...
07/07/2024

Hi ලමායි 🙋‍♂️ ,

අදත් අපි අරන් ආවා ලස්සන ම ලස්සන pouch ටිකක්.💁කාර්‍යාලට ,පාසලට යනකොට වගේම බෙහෙත්💊 , පොඩි mecup items💄 ටිකක් ඔයාලගේ bag එකට දාගන යන්න කියාපු pouch එකක් තමා මේක 💁‍♀️👜

💯 handmade
1 - rs. 400
තොග ගන්නවනම් තවත් මිල අඩුවට ලබාගත හැකියි.අවශය අය inbox mg එකක් දාන්න.✍️
Page එක 👍 like එකක් දාලා එකතු වෙන්න.

ස්වාභාවික සියපතක ලස්සන හා handmade මල්වල ලස්සන  බලන්න.😍
04/07/2024

ස්වාභාවික සියපතක ලස්සන හා handmade මල්වල ලස්සන බලන්න.😍

හායි යාලුවන්නේ😊,ඔන්න අපි අරන් ආවා formsheet flower vase 💐🌺නැවත නැවත සෝදන්න පුළුවන් වගේම මේ මල්වල පාට යන්නෙත් නෑ.අඩුම මිල...
27/06/2024

හායි යාලුවන්නේ😊,
ඔන්න අපි අරන් ආවා formsheet flower vase 💐🌺
නැවත නැවත සෝදන්න පුළුවන් වගේම මේ මල්වල පාට යන්නෙත් නෑ.අඩුම මිල ගනන් යටතේ ගන්නත් පුළුවන් ඔයාලට.

💯 hand made
Colors available 🤗
Height -36cm
අවශ්‍ය අය inbox msg එකක් දාන්න.
ඒ වගේම අමතක කරන්න එපා page එකත් like 👍 කරලා එකතු වෙන්න.

Address

Mahiyangana
90718

Website

Alerts

Be the first to know and let us send you an email when Sandu craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share