Sethsuwa Management

Sethsuwa Management Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sethsuwa Management, Management Service, No 258/19, Vihara Mawatha, Batalanda Road, Makola South.

https://youtu.be/AsizGDrv9dA?si=a6sXA9UVIWuJu-JR
13/09/2023

https://youtu.be/AsizGDrv9dA?si=a6sXA9UVIWuJu-JR

සෙත්සුව ප්‍රාණජීව නිෂ්පාදනාගාරයේ සුජීව විතානගේ වෙදමහතා. වෙදමහතා හමුවීමට සහ බෙහෙත් ලබා ගැනීමට අමතන්න -0112 9640230112962008070 47...

https://youtu.be/PcJi6oAWKFU?si=AqSVZjaJ__NO9JXp
13/09/2023

https://youtu.be/PcJi6oAWKFU?si=AqSVZjaJ__NO9JXp

සෙත්සුව ප්‍රාණජීව නිෂ්පාදනාගාරයේ සුජීව විතානගේ වෙදමහතා. වෙදමහතා හමුවීමට සහ බෙහෙත් ලබා ගැනීමට අමතන්න -0112 9640230112962008070 47...

~~~~~සෙත්සුව කාමේශ්වර රසායනය~~~~~ශත වර්ෂ ගණනාවක සිට "කංසා"හෙවත් " විජයා" විවිධ පරාසයක ඖෂධ රාශියක් නිෂ්පාදනයට යොදා ගත් අත...
27/03/2023

~~~~~සෙත්සුව කාමේශ්වර රසායනය~~~~~

ශත වර්ෂ ගණනාවක සිට "කංසා"හෙවත් " විජයා" විවිධ පරාසයක ඖෂධ රාශියක් නිෂ්පාදනයට යොදා ගත් අතර එහි අන්තර්ගත ඖෂධීය ගුණ රැසක් පිළිබඳ ආයුර්වේද ග්‍රන්ථ වල සඳහන් වේ. "විජයා" හා තවත් සුවිශේෂී ඖෂධ රැසක සුසං‍යෝගයක් වන "කාමේශ්වර රසායනය" ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ක්‍රියාශීලීත්වය හා ශක්තිය වැඩි දියුණු කර ප්‍රබෝධමත් දිවියකට මග පාදන විශිෂ්ඨ ඖෂධයක් බව වසර ගණනාවක පර්යේෂණ මගින් හා භාවිතයෙන් තහවුරු කර ඇත.

ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න 0112962008 / 0112964023
WhatsApp - 0704744700

අපගේ වෙබ් අඩවිය - www.pranajeewa.lk

01/01/2023
https://youtu.be/3uP4mQM1Ik4මම ප්‍රානජීව ලෝකෙටම අරන් ගියා හැබැයි ඒක ලේසි පහසු කටයුත්තක් වුණේ නැහැ, දේශීය වෛද්‍ය විද්‍යාව...
24/09/2022

https://youtu.be/3uP4mQM1Ik4

මම ප්‍රානජීව ලෝකෙටම අරන් ගියා හැබැයි ඒක ලේසි පහසු කටයුත්තක් වුණේ නැහැ, දේශීය වෛද්‍ය විද්‍යාවේ දැනුම විද්‍යාත්මකව සනාථ කරලා තමයි මට ඒ තැනට එන්න පුළුවන් කම ලැබුණේ ඒ සඳහා මට ගොඩාක් උදව් කළා ඇමරිකානු ජාතික dr gregg ඒ මහත්මයා තමයි ඇමරිකාවේ FDA අනුමැතිය ලබාගැනීමට කටයුතු කළේ අද වෙනකොට ප්‍රානජීව මිනිස්සුන්ගේ ජීවිතය රැක ගැනීමට ඉවහල් වන සුවිශේෂ ඖෂධයක් බව විද්‍යාත්මකව සනාථ කරල ඉවරයි.

Dr. Werner Gregg talks about Pranajeewa Oil.

~~~~~~සෙත්සුව වාජීබල (රණහංස රසායනය)~~~~~වයස ගැටලුවක් නොවේ.• පුරාණයේ සිට පැවත එන ප්‍රබල වාජීකරණ හා රසායනික ඔසුවකි.• පුරුෂ...
22/09/2022

~~~~~~සෙත්සුව වාජීබල (රණහංස රසායනය)~~~~~

වයස ගැටලුවක් නොවේ.

• පුරාණයේ සිට පැවත එන ප්‍රබල වාජීකරණ හා රසායනික ඔසුවකි.
• පුරුෂ ශක්තිය නැවත ලබා ගැනීමට සකස් කල විශේෂ ඖෂධයකි.
• ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයටම ප්‍රීතිමත් ජීවිතයකට උපකාරී වේ.

ආයුර්වේදයේ ඉපැරණි වට්ටෝරුවක් අනුව නිෂ්පාදිත ප්‍රබල වාජීකරණ හා රසායන ඖෂධයක් වන මෙය වයස් ගත වීම හා විවිධ රෝගාබාධයන් නිසා හීන වූ පුරුෂ ශක්තිය නැවත ලබා ගැනීම සඳහා සකස් කල විශේෂ ඖෂධයකි. දියවැඩියා රෝගීන්ගේ අතුරු ආබාධයක් ලෙස ඇතිවන ස්නායු දුර්වලතාවයන්ටද මෙය ගුණදායක වේ. ශරීර ශක්තිය හා ධාතු ශක්තිය වර්ධනය කරන මෙම ඖෂධය ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයටම බෙලහීනතාවයන් මගහරවා ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වේ.

වෙබ් අඩවිය - www.pranajeewa.lk

-------- ශීර්ෂා තෛලය --------• නිරෝගී කෙස් කලඹක් සඳහා සොබා දහමේ අපුර්ව දායාදය• මානසික ආතතිය දුරලා සැපවත් නින්දක් ලබා දෙය...
17/08/2022

-------- ශීර්ෂා තෛලය --------

• නිරෝගී කෙස් කලඹක් සඳහා සොබා දහමේ අපුර්ව දායාදය

• මානසික ආතතිය දුරලා සැපවත් නින්දක් ලබා දෙයි

• හිස් කබල හා හිසකෙස් ආශ්‍රිත සියළු ගැටලු වලට සහනයක් ලබා දෙයි

• දිනපතා භාවිතයෙන් මහඟු ප්‍රතිඵල ලබා ගත හැකි වේ

~~~ සෙත්සුව කුංකුමාදී ~~~සෙත්සුව කුංකුමාදී තෛලය ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ පවතින රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා ඖෂධීය තෛලය...
16/08/2022

~~~ සෙත්සුව කුංකුමාදී ~~~

සෙත්සුව කුංකුමාදී තෛලය ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ පවතින රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා ඖෂධීය තෛලයකි. මෙය සමේ සියලු ස්ථරයන් හරහා සම අභ්‍යන්තරයට කා වැදි මුහුණේ සමට අවශ්‍ය පෝෂණය ලබාදී සමෙහි ඇතිවන ගැටළු සඳහා පිළියම් ලබා දේ.

• සමේ නීරෝගි බව රැකදෙයි.
• සම දීප්තිමත් කරයි.
• සම වියපත් වීම නිසා ඇතිවන ගැටළු සඳහාද මහඟු ප්‍රතිකර්මයකි.

~ප්‍රාණජීව කැප්සියුල්~• රෝගී පුද්ගලයින් නිරෝගි වීමටත්, නිරෝගි පුද්ගලයින්ගේ නිරෝගි බව පවත්වාගෙන යාමටත් එක ලෙස ප්‍රයෝජනවත්...
09/08/2022

~ප්‍රාණජීව කැප්සියුල්~

• රෝගී පුද්ගලයින් නිරෝගි වීමටත්, නිරෝගි පුද්ගලයින්ගේ නිරෝගි බව පවත්වාගෙන යාමටත් එක ලෙස ප්‍රයෝජනවත් වේ.
• ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය වැඩිකර රෝගාබාධ වලින් වැලකී සිටීමට හැකියාව ලබා දේ.
• බෝ නොවන රෝග වලින් වැලකී සිටීමට උපකාරි වේ.
• හෘද රෝග ශල්‍යකර්ම (Bypass) නොකර සුව කර ගැනීමට උපකාරි වන බව සායනිකව පරීක්ෂණ මගින් තහවුරු කර ඇත.

ඔබට පහසුලෙස කැප්සියුල් 48 හා 80 ලෙස ප්‍රමාණ 2කින් දැන් මිලදී ගත හැක.
ප්‍රාණජීව 48 කැප්සියුල් - රු.1500
ප්‍රාණජීව 80 කැප්සියුල් - රු.2500

Address

No 258/19, Vihara Mawatha, Batalanda Road
Makola South

Telephone

+94704744700

Website

Alerts

Be the first to know and let us send you an email when Sethsuwa Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share