18/05/2026
🇯🇵 ජපන් භාෂාව 🇯🇵
අකරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනය
📌JLPT,NAT N5 / JFT Physical පාඨමාලාව
-------------------------
📅 අපගේ මීලග පාඨමාලා ආරම්භය
Physical - මැයි 31 (ඉරිදා) පෙරවරු 9.00 සිට 12.00 දක්වා
Online - මැයි 30 (සෙනසුරාදා) පස්වරු 8.00 සිට 11.00 දක්වා
⭐ පාඨමාලා කාලය JLPT,NAT N5 & JFT Basic මාස 06යි...................................
🔰 මුල සිට ආරම්භවන පාඨමාලාවක් බැවින් කිසිදු මූලික දැණුමක් අවශ්‍යය නොවේ.
🔰 වයස් සීමවක් නොමැති බැවින් පාසල් සිසුන් සහ වැඩිහිටියන්ටද සහභාගී වියකැහ.
🔰 මෙම පාඨමාලාව ජපන් භාෂාවේ මුලසිට සරලව පැහැදිලි කරදෙන පාඨමාලාවක් වේ.
⭐⭐ මෙම පාඨමාලාවට සහභාගිවන ඔබට දක්‍ෂ ලෙස ජපන් භාෂාව හසුරුවාගත හැකිවන අතර JLPT,NAT N5 / JFT විෂය ධාරාවට අදාල Grammer/ Vocabulary/ Kanji/ Listening යන සියලු කොටස් ආවරනය කරනු ලැබේ.
🎖පාඨමාලාව අවසානයේ ජපන් වීසා සදහා ඉදිරිපත්කල හැකි වාටිනා සහතිකපතක් පිරිනමනු ලැබේ.
✈ තවදා පාඨමාලව අවසන් කරන ඔබට අකරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනය හරහා ජපන් Student Visa හෝ SSW Visa හෝ Job Visa සදහා අයදුම් කිරීමට හෝ තවදුරටත් ජපන් භාෂා අධ්‍යනයේ යෙදීමට N4 ජපන් භාෂා පාඨමාලා සදහා සම්බන්ද විය හැක.
⭕පාඨමාලාවට සම්බන්ද වීමට පහත WhatsApp අංකයට Message එකක් යොමුකරන්න.
WhatsApp Number -077 917 8388
🇯🇵 ✈️