Super Tech Pvt Ltd

Directions

Super Tech Pvt Ltd මහන මැෂින් හා අමතර කොටස්
(1)

12/08/2026

අපෙන් machine එකක් අරගෙන, ඒ ගැන සතුටින් ආයෙත් අපිට message එකක් එවන එක තමයි අපිට ලැබෙන ලොකුම වටිනාකම. 🥹🙏

මේ වගේ ලස්සන feedback එකක් අපි එක්ක share කරපු අපේ ආදරණීය customerට බොහොම ස්තූතියි! ❤️

ඔබේ විශ්වාසය අපේ ශක්තියයි.
ඔබේ සාර්ථකත්වය අපේ සතුටයි. 🧵❤️

Super Tech Pvt Ltd
📍 363/A Makola South, Makola
📞 076-7438764 / 076-8617715

හැමෝටම ආරාධනා 🙏
29/06/2026

හැමෝටම ආරාධනා 🙏

26/06/2026

අපේ විශ්වාසවන්ත customer කෙනෙක්
අදත් අපෙන් machines 3ක් මිලදී ගත්තා. 🙏✨

3 වෙනි වතාවටත් නැවතත් Super Tech තෝරාගැනීම ගැන
ඔබට හදවතින්ම ස්තූතියි. ❤️

ඔබ ලබා දෙන විශ්වාසය තමයි
අපි තවත් හොඳ සේවාවක් ලබාදෙන්න ලැබෙන ලොකුම ශක්තිය. 💙

Quality Machines ✔️
Reliable Service ✔️
🏢 Super Tech Pvt Ltd

📍 363/A Makola South, Makola

📞 076-7438764 / 076-8617715

SuperTechLK

23/06/2026

අපිව විශ්වාස කරලා machine එකක් තෝරාගත් හැම customer කෙනෙක්ටම හදවතින්ම ස්තූතියි 🙏✨

Quality machines ✔️Reliable service ✔️Best prices ✔️
ඔබේ tailoring business එකට හෝ home use එකට ගැලපෙන machine එක අදම තෝරාගන්න 😊

🏢 Super Tech Pvt Ltd
📍 363/A Makola South,Makola
Tel:076-7438764

20/06/2026

උදේ ඉඳන් හවස වෙනකම් busy delivery day එකක් ❤️🚚
අද දවසේත් happy customers ලා කිහිප දෙනෙක්ට
ඔවුන්ගේ අලුත් sewing machines භාර දුන්නා 🙏✨
අපිව විශ්වාස කරලා machine එකක් තෝරාගත්
හැම customer කෙනෙක්ටම ස්තූතියි ❤️

Quality machines ✔️
Best service ✔️
Customer satisfaction ✔️

ඔබටත් sewing machine එකක් හෝ spare parts අවශ්‍ය නම්
අදම අප හා සම්බන්ධ වන්න 😊

🏢 Super Tech Pvt Ltd
📞 076-7438764 / 076-8617715


❤️

05/06/2026

කලින් වීඩියෝ එකේ ඉතුරු ටික ❤️🔥
මේ හවස happy customers ලාට
deliver කරපු Machines 🙏✨
📍 එකක් Dompe
📍 අනෙක් machine එක Ragama
හැම machine එකක්ම carefully check කරලා,
ready කරලා තමයි customers ලාට භාර දෙන්නේ ✔️

Quality machines, trusted service & customer satisfaction ❤️

ඔබටත් sewing machines & spare parts
best price එකට අපෙන් ලබාගන්න පුළුවන් 😊

🏢 Super Tech Pvt Ltd
📍 No.363/A Makola South, Makola
☎️ 076-7438764 / 076-8617715

03/06/2026

Happy customers × 2 ❤️
අදත් එකම වර්ගයේ quality machines දෙකක්happy customers දෙන්නෙක්ට deliver කළා ❤️✨

Trust එකට ස්තූතියි 🙏Quality, performance & best service එක්කඔබටත් හොඳම machine එක අපෙන් ලබාගන්න පුළුවන් ✔️

📍 Super Tech Pvt Ltd
Makola
📞 076-7438764
076-8617715

30/05/2026

සිතට නිවන, ජීවිතයට සැනසීම ලැබෙන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨🙏

මෙත් සිතින් ලෝකයම ආලෝකමත් කරමින්
සාමය, සතුට හා යහපත පිරි
අසිරිමත් වෙසක් දිනයක් වේවා!

Address

මාකොළ
Makola
11600

Website

Alerts

Be the first to know and let us send you an email when Super Tech Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share