Seya Creations

Seya Creations Custom T-Shirt Printing 👕
Photo Mugs & Personalized Gifts ☕🎁
DTF Printing Services
Islandwide Delivery 🇱🇰
WhatsApp: 075 461 3128

31/08/2026

Mug Printing



Mug Printing             ゚viralシfypシ゚viralシalシ
17/07/2026

Mug Printing

゚viralシfypシ゚viralシalシ

09/07/2026

Whatsapp Business එක Block වෙලා තියෙන්නේ... ඊයේ Mug Orders දාපු අය 0703201146 මේ Number එකට Normal message එකක් දාන්න.. ❤️❤️

08/07/2026

🎁 Gift එකක් විතරක් නෙවෙයි... මතකයක් තෑගි කරන්න! ❤️

ඔයාගේ විශේෂ මොහොත තවත් ලස්සන කරන්න Personalized Printing සේවාවන් රැසක් එකම තැනින්!

☕ Mug Printing
👕 T-Shirt Printing
🖼️ Photo Print & Framing
🔑 Key Tag Printing
🛍️ Paper Bags
👜 Textile Bags

ඔයාගේ අදහස අපි ලස්සනම නිර්මාණයක් බවට පත් කරන්නම්. ✨

📞 අදම අමතන්න:
070 320 1146

සුබ වෙසක් මංගල්‍යයක් වේවා... 🙏🙏🙏
30/05/2026

සුබ වෙසක් මංගල්‍යයක් වේවා... 🙏🙏🙏

ඔබේ හිතේ තියෙන ඕනෑම ඩිසයින් එකක්, උසස්ම ප්‍රමිතියෙන් මුද්‍රණය කරගන්න! 🌟✨​Seya Creations - We Create Your Imagination 💡​ව...
18/05/2026

ඔබේ හිතේ තියෙන ඕනෑම ඩිසයින් එකක්, උසස්ම ප්‍රමිතියෙන් මුද්‍රණය කරගන්න! 🌟✨

​Seya Creations - We Create Your Imagination 💡

​ව්‍යාපාරික ප්‍රවර්ධන කටයුතු, පුද්ගලික තෑගි භාණ්ඩ හෝ ඕනෑම ඩිජිටල් මුද්‍රණ අවශ්‍යතාවයක් සඳහා විශ්වාසනීයම සේවාව දැන් එකම වහලක් යටින්! අපගේ අති නවීන තාක්ෂණය භාවිතයෙන් ඉහළම ප්‍රමිතියක් සහ කල් පවතින විසඳුම් ඔබට ලබා දීමට අප සූදානම්.

​අපගේ සේවාවන්:

✅ Mug Printing (මග් මුද්‍රණය)
✅ Photo Print & Frame (ඡායාරූප මුද්‍රණය සහ ෆ්‍රේම්)
✅ T-shirt Printing (ටී-ෂර්ට් මුද්‍රණය)
✅ Books Printing (පොත් මුද්‍රණය)
✅ Keytags (යතුරු ටැග්)
✅ ID Cards (හැඳුනුම්පත්)
✅ Souvenirs Printing (සමරු සිහිවටන)
✅ Digital & Screen Printing (ඩිජිටල් සහ ස්ක්‍රීන් මුද්‍රණය)
✅ UV DTF Printing (යූවී ඩීටීඑෆ් මුද්‍රණය)

​🤝 ව්‍යාපාර කරන අයට වගේම, තමන්ගේම කියලා සන්නාමයක් (Brand) ගොඩනගන්න කැමති අයට කදිම අවස්ථාවක්!

​📞 දැන්ම අමතන්න: 070 3201146
📍 ලිපිනය: 472/44, මාකොල දකුණ, මාකොල.

​ Lanka

Seya Creations - We Create Your Imagination 💡🔥​ඔබේ ව්‍යාපාරයේ ප්‍රවර්ධන ද්‍රව්‍ය (Promotional Items) සහ තෑගි භාණ්ඩ සඳහා ...
18/05/2026

Seya Creations - We Create Your Imagination 💡🔥

​ඔබේ ව්‍යාපාරයේ ප්‍රවර්ධන ද්‍රව්‍ය (Promotional Items) සහ තෑගි භාණ්ඩ සඳහා ඉහළම ප්‍රමිතියේ UV DTF Printing තාක්ෂණය දැන් අපෙන්!

​සාමාන්‍ය ස්ටිකර් වගේ නෙවයි, මේවායේ වර්ණ කල් පවතින අතර ඉතාමත් ආකර්ෂණීයයි.

​අපගේ සේවාවන්:

✅ Glass සහ Acrylic මත
✅ Metal සහ Wood මත
✅ Plastic සහ Ceramic මත

​💯 කල් පවතින සුපිරිම පාට සහ Quality එකක් සමඟින් ඔබේ සන්නාමයට වටිනාකමක් එකතු කරගන්න අදම අප හා සම්බන්ධ වන්න.

​📞 Call Now: 070 3201146
📍 Location: 472/44, මාකොල දකුණ, මාකොල.

01/01/2026

Address

472/44B, Makola South
Makola
11640

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94703201146

Alerts

Be the first to know and let us send you an email when Seya Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Seya Creations:

Shortcuts

Share