Aura Lanka Security Solutions

Aura Lanka Security Solutions Aura Lanka security solutions provide an extensive range of professional security services for you to protect your assets and peace of mind.

මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලක්වාසි , ලෝවාසි ඔබ සැමට සෙනහස පිරුණු , සෞභාග්‍යය උතුරන , නිරෝගී සුව පිරි සියළු පැතුම්...
14/04/2023

මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලක්වාසි , ලෝවාසි ඔබ සැමට සෙනහස පිරුණු , සෞභාග්‍යය උතුරන , නිරෝගී සුව පිරි සියළු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!

மலரவிருக்கின்ற தமிழ் சிங்கள புத்தாண்டு இலங்கை மற்றும் உலகலாவிய ரீதியில் வாழும் அனைவருக்கும் செழிப்பும், நல்ல ஆரோக்கியம் நல்வாழ்வும் நிறைந்த உங்கள் விருப்பங்கள் அனைத்தும் நிறைவேறும் ஓர் மகிழ்ச்சிகரமான புத்தாண்டு நல் வாழ்த்துக்கள்!

#සිංහල #අළුත්

Total Security Package For The Special Events 📞 Call us - 077 333 3966 ⚫️
29/03/2023

Total Security Package For The Special Events
📞 Call us - 077 333 3966 ⚫️

10/01/2023

"Aura Lanka Music Festival" මීලඟ අදියර ලඟදීම Aura Lanka Entertainment

09/01/2023
07/01/2023

ඇහැලියගොඩ නගරයට සහ රත්නපුර දිස්ත්‍රික්කයට "Aura Lanka Music Festival" සංගීත සැණකෙළිය රැගෙන ඒම නිමිති කොටගෙන සර්ව ආගමික නායකයින්ගේ සහ සමස්ත ජන කොට්ටාසයන්හි ගෞරවය ප්‍රණාම අවුරා ලංකා සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය විරංජිත් තාඹුගල මහතා හට පිරිනැමුණු අවස්ථා.

පින්බර දුරුතු පුන් පොහෝ දිනයක් වේවා!
06/01/2023

පින්බර දුරුතු පුන් පොහෝ දිනයක් වේවා!

06/01/2023

ඇහැලියගොඩ මහජන ක්‍රීඩාංගනයෙදී පවත්වන ලද "Aura Lanka Music Festival" සංගීත සැණකෙළියේ සමාරම්භක දිනයේ සිට අවසානය තෙක් සියලුම ස්ථාන CCTV මගින් නිරීක්ෂණය කරමින්, ප්‍රසංගය වෙත පැමිණි සියලු දෙනාව නවීන යන්ත්‍ර මගින් පරික්ෂාවට ලක් කරමින් ප්‍රසංගයේ ආරක්ෂාව තර කිරීමට Aura Lanka Security Solutions ආයතන සමත් විය. ඒ සදහා අප හට අවස්ථාව ලබා දුන් Aura Lanka සමූහ ව්‍යාපාරයේ සභාපති ගරු වෛද්‍ය විරන්ජිත් තාඹුගල මැතිතුමාට අපගේ හෘදයාංගම ස්තුතිය.

06/01/2023

නව වසරේ පළමු පොහොය දිනය වන පින්බර දුරුතු පුන් පොහෝ දිනයක් වෙවා! දුරුතු පොහොය (ජනවාරි පොහොය) වර්ෂයේ මුල්ම මාසය මෙන්ම ලංකාවාසී අපට ඉතාමත් වැදගත්ම පොහොයක් වන්නේ බුදුන් වහන්සේ ලංකාවට පළමු වරට වැඩියේ දුරුතු පොහොය දිනයේ වන නිසාය.

Address

949/13, Udawatta Road, Thalangama North
Malabe
10115

Opening Hours

Monday 08:30 - 04:30
Tuesday 08:30 - 04:30
Wednesday 08:30 - 04:30
Thursday 08:30 - 04:30

Telephone

+94112072844

Alerts

Be the first to know and let us send you an email when Aura Lanka Security Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aura Lanka Security Solutions:

Share