Colombo Commercial Property

Colombo Commercial Property ඔබේ සිහිනයන් සාර්ථක කරවීම අපේ අරමුණය?

27/07/2023

❤️💯

COMMERCIAL BUILDING FOR RENT OR LEASE Commercial three storey building facing main road in Koswatta town, Battaramulla f...
16/06/2022

COMMERCIAL BUILDING FOR RENT OR LEASE

Commercial three storey building facing main road in Koswatta town, Battaramulla for Rent Or Lease (Individually or separately)

* Sqft : 8000.
* Three phase electricity.
* Piped water.
* Toilet facilities.
* Fully tilled floor.
* Building front of covered with glasses & Cladding.
* Parking space available.
* Located in an area with very high commercial value.

Suitable for any business purposes.

(Contact for more details)
Kumara Attanayake : 0775234752, 0722141414, 0779127311.

බත්තරමුල්ල කොස්වත්ත නගරයේ ප්‍රධාන පාරට මුහුණලා පිහිටි ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ල කුලියට හෝ බද්දට (තනි තනිව හෝ වෙන වෙනම)

* ව.අඩි : 8000.
* තෙකලා විදුලිය.
* නල ජල.
* වැසිකිලි පහසුකම් ඇත.
* සම්පූර්ණයෙන්ම ටයිල් කළ බිම.
* ගොඩනැගිල්ලේ ඉදිරිපස වීදුරු සහ ක්ලැඩින් වලින් ආවරණය කර ඇත.
* වාහන නැවැත්වීමේ ඉඩකඩ තිබේ.
* ඉතා ඉහල වානිජ වටිනාකමක් ඇති ප්‍රදේශයක පිහිටා ඇත.

ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සදහා සුදුසුය.

(වැඩි විස්තර සඳහා අමතන්න)
කුමාර අත්තනායක : 0775234752, 0722141414, 0779127311.

ඔබේ සිහින නිවස වෙනුවෙන් අපේ උපරිම සේවය 🙏
29/05/2021

ඔබේ සිහින නිවස වෙනුවෙන් අපේ උපරිම සේවය 🙏

24/11/2020
18/09/2020

බදුල්ලෙන් අක්කර 100 අවශ්‍යයි 🌄

මේ වගේ ලස්සනක් 😍😍😍
17/09/2020

මේ වගේ ලස්සනක් 😍😍😍

ඔයලාටත් පුලුවන් කාමරේ ඉඩ වැඩි කරගන්නවා වගේම ලස්සන කාමරයක් කරගන්න ❤😁
23/08/2020

ඔයලාටත් පුලුවන් කාමරේ ඉඩ වැඩි කරගන්නවා වගේම ලස්සන කාමරයක් කරගන්න ❤😁

21/08/2020

බේරුවල කාලවිල සූරිය විමන, දර්ගා නගරයට කිලෝමීටර් 3යි.පර්චස් 10යි.ලක්ෂ 12 යි 😱

නිවසක් කියන්නේ අපේ ජීවිතේ වටිනාම දෙයක් !ඒක නිසා ඒක එක්ක අපි සෙල්ලම් කරන්නේ නෑ... විස්වාසවන්ත ලෙස ඔබේ නිවහන , ඉඩම සොයා දෙ...
19/08/2020

නිවසක් කියන්නේ අපේ ජීවිතේ වටිනාම දෙයක් !
ඒක නිසා ඒක එක්ක අපි සෙල්ලම් කරන්නේ නෑ...
විස්වාසවන්ත ලෙස ඔබේ නිවහන , ඉඩම සොයා දෙන්න අපිට පුලුවන්.. 💙

💚
19/08/2020

💚

19/08/2020

ඔබේ සිහිනය සැබෑ කරවන්න අපි උපරිමෙන් කැපවෙමු...

Address

Malabe

Telephone

+94758485550

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Commercial Property posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share