10/12/2023
සියේට සියයක් පිරිසිදු දේශිය කොප්පරා වලින් සාදන ලද අපගේ පොල්තෙල් වල වස විස නැත. පිලිකා කාරක අඩංගු නැත. සුවද ගල්වා නැත. පාට වෙනස් කර නැත ,(කිසිදු ලෙස RBD කරනය කර නොමැත) බයක් සැකක් නැතිව ඔබගේ එදිනෙදා ආහාර පිසිම සදහා භාවිතා කරන්න.පොල්තෙල් වල ගුනාත්මක බව සහ සෙෘඛ්‍යාරක්ෂිත බව අප සහතික කරන්නෙමු...අද වෙළදපොළේ විවිධ මිල ගනන් යටතේ බාල තෙල් අලෙවි වේ. වෙළදපළෙහි විකිනෙන බාල තෙල් වල අනෙකුත් විෂ කාරක හැම දෙයක්ම අඩංගු බව ඔබ දන්නවාද ? දැන හෝ නොදැන ඔබත් එවා මිලදී ගන්නවද? ඔබ ඔබගේ සෙෘඛ්‍ය ගැන සිතා ශරීරයට හිතකර දේවල් පමණක් මිලදී ගනු ලබන්න.
මිල ගනන් සහ වැඩි විස්තර දැන ගැනීම සදහා අප අමතන්න
දුර: 077 904 2749
තොග ගැනුම් කරුවන් සදහා ගාස්තු රහිතව බෙදා හැරීම් සිදු කෙරේ.