Dhidhula Energy Solutions - Pvt Ltd.

Dhidhula Energy Solutions - Pvt Ltd. Dhidhula is just not another business firm. It's backed by a professional management & technical team

පිංබර වෙසඟක් වේවා.!🙏☸️
29/05/2026

පිංබර වෙසඟක් වේවා.!🙏☸️

සුභ අලුත් අවුරුද්දක් වේවා!ඔබට සහ ඔබගේ පවුලට සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරුණු නව වසරක් වේවා!Happy Sinhala & Tamil ...
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඔබට සහ ඔබගේ පවුලට සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරුණු නව වසරක් වේවා!

Happy Sinhala & Tamil New Year 2026!
Wishing you and your family happiness, prosperity, and success in the year ahead.

Team Dhidhula

Warm Wishes for a Prosperous New Year 2026As we welcome the dawn of 2026, we extend our sincere appreciation for the tru...
31/12/2025

Warm Wishes for a Prosperous New Year 2026

As we welcome the dawn of 2026, we extend our sincere appreciation for the trust and confidence you have placed in us. Your continued partnership has been instrumental to our journey, and we are truly grateful for the opportunity to serve you.

May the year ahead bring renewed opportunities, sustained success, and lasting prosperity to you and your organization. We remain committed to delivering excellence, innovation, and dependable service as we move forward together.

Wishing you and your team a year filled with good health, happiness, and remarkable achievements.

With best regards,
*Dhidhula Energy Solutions (Pvt) Ltd*
*Dhidhula Living Solutions (Pvt) Ltd*

Please ensure that the AC Lockable Isolator is used when shutting down the Solar PV system. ✅
09/02/2025

Please ensure that the AC Lockable Isolator is used when shutting down the Solar PV system. ✅

🛑 Alert.විදුලිය යථා තත්ත්වයට පත්වෙන තෙක්  සූර්ය පැනල විසන්ධි කරන්නැයි බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි.‼️
09/02/2025

🛑 Alert.

විදුලිය යථා තත්ත්වයට පත්වෙන තෙක් සූර්ය පැනල විසන්ධි කරන්නැයි බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි.‼️

✅Switch to solar & watch your savings shine. 💸 📞 Contact us for more details.076 240 2235 / 077 349 7924
21/11/2024

✅Switch to solar & watch your savings shine. 💸

📞 Contact us for more details.
076 240 2235 / 077 349 7924

ලැබුවා වූ 2024 සිංහල, හින්දු අලුත් අවුරුද්ද,ලක්වාසී සියලු දෙනාට සාමය, සතුට සහ නීරෝගී බවින් පිරිසුභ අලුත් අවුරුද්දක් වේවා...
13/04/2024

ලැබුවා වූ 2024 සිංහල, හින්දු අලුත් අවුරුද්ද,
ලක්වාසී සියලු දෙනාට සාමය, සතුට සහ නීරෝගී බවින් පිරි
සුභ අලුත් අවුරුද්දක් වේවා...

We wish you achieve all your desired goals and make yourself a better version of yourself. Happy New Year !!!🙏🙏

මේ දවස්වල පුදුම රස්නයක් නේද තියෙන්නේ?🥵🥵AC එකක් තිබ්බට ලයිට් බිල වැඩි වෙයි කියලා දාගෙන ඉන්න හිත දෙන්නේ නෑ නේද? ඒත් ගෙදර ස...
19/03/2024

මේ දවස්වල පුදුම රස්නයක් නේද තියෙන්නේ?🥵🥵
AC එකක් තිබ්බට ලයිට් බිල වැඩි වෙයි කියලා දාගෙන ඉන්න හිත දෙන්නේ නෑ නේද? ඒත් ගෙදර සෝලා එකක් ගහලා තියන අයටනම් ඒ ප්‍රශ්නේ නෑ. එයාලා කුල් එකේ ඉන්නවා...🥶🥶😋

ස්ථාවර තැම්පතුවකට වඩා ඉහල ලාභයක් සුරක්ෂිත ආයෝජණයක් තුලින් උපයා ගන්න ඔබත් කැමති ද?💶

නිවසේ විදුලි බිල ආවරණය කරනගමන් ස්ථීර මාසික ආදායමක් ලබන්න ඔබත් කැමතිද❓

දිනෙන් දින ඉහල යන විදුලි බිලට හොදම විසදුම.✅

නිවසේ හා ව්‍යාපාරික ස්ථානයේ විදුලි බිල සම්පූර්ණයෙන්ම ආවරණය කර අතිරික්ත ඒකකයන් සදහා CEB හා LECO යන ආයතනයන් මගින් සිදුකරන ගෙවීම් ඔබේ බැංකු ගිණුමටම.💯

මාලබේ ප්‍රදේශයේ අසංග මහතාගේ නිවසේ සාර්ථක ලෙස ස්ථාපනය කර නිම වූ තවත් එක් Grid Tied සූර්ය විදුලි බල පද්ධතියක්.

Client : Mr. Asanga
Site Location : Rathnarama Road, Malabe
System Capacity : 5.5 kW
Scheme : Net Accounting
Average monthly units : 550-650 (kWh) (මෙම අගයන් විවිධ මාස වලදී මෙයට වඩා අඩු වැඩි විය හැකිය)

✅Inverter : Solax
10 Years warranty
✅Pv Module : JA Solar
12 Years & 25 Years performance warranty
✅DC/AC SPD - Suntree
✅DC Cable - LAPP/Suntree
✅DC MCB -Suntree
✅Suntree Distribution Boxes
✅2 Free Services

💯පුරා වසර අටකට අධික කාලක් අප පාරිභෝගිකයන් සදහා සේවා සපයමින්, දිවයින පුරා පාරිභෝගික විශ්වාසය දිනා ඇත.

👍🏻අලවියෙන් පසු කඩිනම් නඩත්තු සේවය.

✅වරලත් විදුලි ඉංජිනේරු වරුන් විසින් ඔබගේ නිවසට පැමිණ ඔබට ගැලපෙන උසස් ප්‍රමිතියෙන් හා කාරයක්‍ෂමතාවයකින් යුතු සුර්ය බල පද්දතියක් නිර්මාණය කර දීම.

📂 ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පද්ධතිය තෝරා දීම, CEB / LECO ආයතන වලින් අවසර ගැනීම අප ආයතනය මගින් සිදුකෙරේ.

👷‍♂️ක්ෂේත්‍රයේ පළපුරුදු ඉංජිනේරුවන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධතිය ස්ථාපනය කිරීම.

✅සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වසර 8ක සිට ලියාපදිංචි ආයතනයකි.

🫱🏻‍🫲🏻ඔබගේ පරීශ්‍රය පරීක්ෂා කර ඇස්තමේන්තුවක් ලබා ගැනීම සදහා ඔබගේ විදුලි බිල්පතක් පහත අංක වලින් එකකට Whatsapp මගින් අපට එවන්න.

☎️Pubudu
0762402235

Dhidhula Energy Solutions (Pvt) Ltd.
📍743/41, 4th Lane Muwanhelawattha, Thalangama North, Malabe.
☎️0773497924 | 0762402235

Embrace the challenges of the upcoming year, for they are the stepping stones to greatness. With the right mindset and a...
31/12/2023

Embrace the challenges of the upcoming year, for they are the stepping stones to greatness. With the right mindset and a positive attitude, there's nothing you can't achieve, may your spirit remain resilient, your determination unwavering, and your achievements unparalleled in the coming year. Cheers to a fresh start, limitless happiness and new opportunities. May this New Year bring you everything you desire and more. A very Happy 2024!🙏🏻🥳

කහවත්ත ප්‍රදේශයේ පද්ධති කිහිපයක් සදහා අවශ්‍ය සෝලා පැනල් අද දින කොළඹ සිට කහවත්ත බලා ප්‍රවාහනය සදහා පිටත් වීමට පෙර ගත් ජාය...
16/12/2023

කහවත්ත ප්‍රදේශයේ පද්ධති කිහිපයක් සදහා අවශ්‍ය සෝලා පැනල් අද දින කොළඹ සිට කහවත්ත බලා ප්‍රවාහනය සදහා පිටත් වීමට පෙර ගත් ජායාරූප කිහිපයක්.

Address

743/41 Muwanhelawattha, Thalangama North
Malabe
10115

Alerts

Be the first to know and let us send you an email when Dhidhula Energy Solutions - Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dhidhula Energy Solutions - Pvt Ltd.:

Share