SS Marketing

SS Marketing Fitness Wear Shop &
SS MARKETING - Cosmetic

17/05/2026

පසුගිය දින කිහිපය තුල ප්‍රවාහනය කිරීම් නවතා දැමුවද හෙට සිට යලිත් ප්‍රවාහන කටයුතු ආරම්බ කරන බව දන්වා සිටිමි. තවද අප අද්‍යක්ෂතුමාගේ ගම් පියස වන මරදාන ප්‍රදේශයෙද අප නියෝජිත ස්ථානයක්‌ ආරම්බ කිරීමටද සැලසුම් සකස් කරමින් යන අතර එය බොහොවිට මාලිගාවත්ත ප්‍රදේශයේ ස්ථාපිත වේ.නුවර අප කලින් ස්ථාපිත කර තිබු ස්ථානය තුනෙන් ඒක් ස්ථානයක්‌ එනම් අම්පිටිය හෝ පේරාදෙණිය යලිත් යාවත්කාලින කිරීමටද අදහස් කර ඇත...

අතිශය කාර්යබහුල දින කිහිපයක් තුල ලබා ගත් චායාරූප කිහිපයක්..ස්තුතියි ඔබ අප ගැන දිනෙන් දින තබන විශ්වාසයට...
17/05/2026

අතිශය කාර්යබහුල දින කිහිපයක් තුල ලබා ගත් චායාරූප කිහිපයක්..

ස්තුතියි ඔබ අප ගැන දිනෙන් දින තබන විශ්වාසයට...

17/05/2026

සියළුම දෙනාටම ආරාධනා.. 🙏

SS FITNESS / SS Marketing එක්ව.

15/05/2026

මේවා සත්‍යය සිද්දි.. 😁

අපේ ආදරණිය පාරිබෝගිකයන් ඉතින් එක එක මානසික මට්ටම් වලින් ඉන්නේ එකට කරන්න දෙයක් නැ.

එයාලා නිසා අපි මේ ශේෂත්‍රයේ රැඳිලා ඉන්නේ..

හාස්‍ය රසය විඳින්න.. 🥰

කාර්යබහුල දින කිහිපයක ලබා ගැනීමට හැකි අවස්ථා වලදී ගත් චායාරුප කිහිපයක්.රටේ වර්තමාන ආර්ථිකමය ගැටළුව හේතුවෙන් සමස්ත වියාපා...
13/05/2026

කාර්යබහුල දින කිහිපයක ලබා ගැනීමට හැකි අවස්ථා වලදී ගත් චායාරුප කිහිපයක්.
රටේ වර්තමාන ආර්ථිකමය ගැටළුව හේතුවෙන් සමස්ත වියාපාර වල යම් ගැටළුවක් පෙන්නුම් කරන බැවින් අපගේ මේම වියාපාරයටද සුළු වශයෙන් එය දැනී ඇත. කෙසේ වෙතත් අපට හැකි අයුරින් උපරිමයෙන් සාදාරනව මේම කාලයේ වියාපාර සැලකිය යුතු පමණින් සිදුකරගෙන ගමන් කරමි.

තවත් සුබ පණිවිඩයක් අප පාරිබෝගිකයන්ට කිව යුතුයි. අප වසර පහකට පමණ පෙර තිබු කිරිඳිවෙල හා වත්තල නියෝජිත ස්ථාන දෙක නැවතත් ආරම්බ කීරමට අප මේ දිනවල සැලසුම් සකස් කරගනිමින් සිටින අතර වත්තල නියෝජිත ස්ථානය ඊට යාබද ස්ථානයකට ගෙන ගොස් ප්‍රදර්ශනගාර මට්ටමට ගැනීමට බොහො දුර‍ට ඉඩ ඇති බව කීමට සතුටුය.

අපට ගම්පහ ද්‍රිස්ත්‍රීක්කයෙන් වැඩි ඇනවුම් දාරිතාවක් ලැබෙන බැවින් එම පීඩනය මග හැරීම තකා මේම තීරණය ඉතා ඉක්මනින් අප අද්‍යක්ෂතුමා ක්‍රියාත්මක කරනු ඇතැයි අපගේ විශ්වාසයයි.

වත්තල, ජා ඇල, මීගමුව, මිනුවන්ගොඩ,දිවුලපිටිය, ගම්පහ නගරය, පුගොඩ, යක්කල, වැලිවේරිය යන ප්‍රදේශ පහසුවෙන් ආවරණය කිරීමට නැවත අපට හැකියාවක් ඇති බව අප විශ්වාස කරමු.

අද රාත්‍රීයේ බණ්ඩාරගම ප්‍රදේශයේ වියායාම ආයතනයකට පිටත් කල කිලෝ 700 කට අසන්න ඇනවුමක්‌..ස්තුතියි අප ගැන තැබූ විශ්වාසයට!!
10/05/2026

අද රාත්‍රීයේ බණ්ඩාරගම ප්‍රදේශයේ වියායාම ආයතනයකට පිටත් කල කිලෝ 700 කට අසන්න ඇනවුමක්‌..

ස්තුතියි අප ගැන තැබූ විශ්වාසයට!!

මේ ඔබ‍ට පෙනී යන්නෙ අපෙන් මග හැරීගෙන ගිය ඇනවුම් වලින් අල්පයක්..වියකුල ලෙස අපට ලැබෙන ඇනවුම් හේතුවෙන් මග හැරී යන සියළුම අප ...
10/05/2026

මේ ඔබ‍ට පෙනී යන්නෙ අපෙන් මග හැරීගෙන ගිය ඇනවුම් වලින් අල්පයක්..
වියකුල ලෙස අපට ලැබෙන ඇනවුම් හේතුවෙන් මග හැරී යන සියළුම අප ආදරණිය පාරිබෝගිකයන්ගෙන් සමාව අයදිමි!

08/05/2026

හාස් කමක් වගේ මේ පිටුව සක්‍රිය වෙලා. Boost කරන්න ඕනේ නෑ.
🙏

රතුපාට පාටියක් ගිහින් තියෙනවා ඒ Home Gym එක තමයි හොඳ.. 😁 අනේ ඉතින් අපි මේ  අපිට Orders පස්සේ පන්නන්න වෙලාවක් නැති නිසා අ...
08/05/2026

රතුපාට පාටියක් ගිහින් තියෙනවා ඒ Home Gym එක තමයි හොඳ.. 😁 අනේ ඉතින් අපි මේ අපිට Orders පස්සේ පන්නන්න වෙලාවක් නැති නිසා අපිව දන්න අයට Recommend කරනවා ලඟ නම් එතනත් බඩු හොඳයි ගන්න කියලා. එයලා ඉතින් බඩු ගන්න ගියාම පත නයි අතහරිනවා රතුපාට පටි ගැන. ඒකනේ බැරි ඉතින්. 😌
ඔයාලා අපි දන්න රතු පටි..

අති කාර්යබහුල දින කිහිපයකින් ඇනවුම් අතලොස්සක්...ස්තුතියි දිනෙන් දින අප විශ්වාස කල අප ආදරණිය පාරිබෝගිකයන් හට!!!❤️
07/05/2026

අති කාර්යබහුල දින කිහිපයකින් ඇනවුම් අතලොස්සක්...

ස්තුතියි දිනෙන් දින අප විශ්වාස කල අප ආදරණිය පාරිබෝගිකයන් හට!!!❤️

2026/5/7 දින පිටත් කර යැවූ තවත් ඇණවුම් කිහිපයක් කොළඹින් බොහෝ දුර  අම්පාර, කුරුණෑගල වැනි ප්‍රදේශවලට  දිනකින් delivery වී ...
07/05/2026

2026/5/7 දින පිටත් කර යැවූ තවත් ඇණවුම් කිහිපයක්
කොළඹින් බොහෝ දුර අම්පාර, කුරුණෑගල වැනි ප්‍රදේශවලට දිනකින් delivery වී ඇති බව සතුටින් දන්වා සිටිමි.
බොහොම ස්තූතියි ඔබටත් SS Marketing අප වෙත තැබූ විශ්වාසයට.

Address

1067/6 Pothuarawa Road
Malabe

Telephone

+94772260020

Website

Alerts

Be the first to know and let us send you an email when SS Marketing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SS Marketing:

Share