Greeco spice center

Greeco spice center 🌟 Premium Quality Spices at the Best Prices! Experience the best quality spices for your needs!
(1)

Exceptional quality. Consistent standards. Service you won’t find anywhere else in Sri Lanka. Only at Greeco Spice Cente...
26/08/2026

Exceptional quality. Consistent standards. Service you won’t find anywhere else in Sri Lanka. Only at Greeco Spice Center. 🌿

Looking for reliable, quality-assured bulk supplies for your business? Get in touch with us today and experience the Greeco standard.

📞 077 227 8248 | 0112 476 411

24/08/2026

තොගයක් යවන්න කලින් මොයිස්චර් එක චෙක් කරන විදිහ ඔන්න බලාගත්තා. 📦💯

ඊළඟට තියෙන්නේ ගම්මිරිස්වල නියම ප්‍රමාණයයි තත්ත්වයයි මනින විදිහ...
ඒක බලන්නත් එක්ක අපිත් එක්කම එකතු වෙලා ඉන්න!

Stay tuned for the next video! 🔥👀

Trusted by businesses that can’t compromise on quality.📞 077 227 8248 | 0112 476 411
22/08/2026

Trusted by businesses that can’t compromise on quality.

📞 077 227 8248 | 0112 476 411

20/08/2026

But how? 👀
Explanation videos coming next.

Hit the follow Button and Stay Tuned !

18/08/2026

කෝපිද? ගම්මිරිස්ද? කහද? 🌿
කුළුබඩු ලෝකයේ විශ්වාසය දිනාගත් ඔබේ එකම තොග සැපයුම්කරු Greeco Spice Center.

ගුණාත්මකභාවයෙන් තෝරාගත්, ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සැපයුම එකම තැනකින්.

📞 077 227 8248

🌿 ගුණාත්මක අමුද්‍රව්‍ය. ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන සැකසුම. එකම තැනකින්.කෝපි ඇට, ගම්මිරිස්, කරුංකා, සාදික්කා, වසාවාසි, එනසාල්...
16/08/2026

🌿 ගුණාත්මක අමුද්‍රව්‍ය. ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන සැකසුම. එකම තැනකින්.

කෝපි ඇට, ගම්මිරිස්, කරුංකා, සාදික්කා, වසාවාසි, එනසාල් ඇතුළු ගුණාත්මක ශ්‍රී ලාංකික කුළුබඩු සහ අමුද්‍රව්‍ය තොග වශයෙන් ලබාගැනීමට Greeco Spice Center සමඟ සම්බන්ධ වන්න.

අමුද්‍රව්‍ය සපයන එකෙන් විතරක් අපි නවතින්නේ නැහැ. ඔබේ ව්‍යාපාරික අවශ්‍යතාවයට අනුව පිරිසිදු කිරීම, ඔප දැමීම සහ අවශ්‍ය අගය එකතු කිරීමේ සැකසුම් සිදු කර, ඔබට අවශ්‍ය ආකාරයට සූදානම් කර ලබාදීමටත් අපි කටයුතු කරනවා.

🌱 ශ්‍රී ලාංකික ගොවීන්ගෙන් තෝරාගත් අමුද්‍රව්‍ය
📦 තොග සැපයුම
⚙️ විශේෂිත සැකසුම් සහ අගය එකතු කිරීම
🤝 ව්‍යාපාරික අවශ්‍යතාවයට ගැළපෙන සේවාව
✨ ගුණාත්මකභාවය සහ වගකීම

ඔබේ අමුද්‍රව්‍ය අවශ්‍යතාවය අපට කියන්න.
ඔබට ගැළපෙන විසඳුම සකස් කර දෙන්නම්.

📞 077 227 8248
Greeco Spice Center — අමුද්‍රව්‍යයෙන් ඔබේ අවශ්‍යතාවය දක්වා.

14/08/2026

ඔබේ Coffee processing එකට වැයවන කාලය සහ ශ්‍රමය අඩු කරගන්න. ☕

අපි කරන grading, drying, quality checking වගේ වැදගත් පියවර නිසා, ඔබේ team එකට ඒ වැඩවලට අමතර කාලයක් සහ ශ්‍රමයක් වැය කරන්න අවශ්‍ය නැහැ.

ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස සූදානම් කළ coffee stock එක ලබාගෙන, ඔබේ business එකේ මූලික වැඩකට වැඩි අවධානයක් යොමු කරන්න.

අපි quality එක ගැන බලන අතරේ, ඔබේ පැත්තෙන් ඉතිරි වෙන්නේ කාලය, ශ්‍රමය සහ වැඩ කොටසක්.

📞 077 227 8248
Greeco Spice Center

ටොන් 15–20ක උසස් තත්ත්වයේ කෝපි ඇට තොගයක් දැන්ම මිලදී ගැනීමට සූදානම්. ☕ Greeco Spice Center අමතන්න.📞 077 227 8248  | 0112...
13/08/2026

ටොන් 15–20ක උසස් තත්ත්වයේ කෝපි ඇට තොගයක් දැන්ම මිලදී ගැනීමට සූදානම්. ☕

Greeco Spice Center අමතන්න.
📞 077 227 8248 | 0112 476 411

රසවත් කෝපි සඳහා ස්ථාවර තෙතමනයක් පවත්වාගත්, පරණ කළ උසස් තත්ත්වයේ කෝපි ඇට ටොන් ගණනින් ලබාගන්න. ☕🌿ග්‍රීකෝ ස්පයිස් සෙන්ටර් ස...
12/08/2026

රසවත් කෝපි සඳහා ස්ථාවර තෙතමනයක් පවත්වාගත්, පරණ කළ උසස් තත්ත්වයේ කෝපි ඇට ටොන් ගණනින් ලබාගන්න. ☕🌿

ග්‍රීකෝ ස්පයිස් සෙන්ටර් සමඟ අදම සම්බන්ධ වන්න.
📞 077 227 8248 | 0112 476 411

11/08/2026

🌿 උසස් තත්ත්වයේ කළු ගම්මිරිස් තොග දැන් ලබා ගත හැකිය. ඔබගේ තොග ඇණවුම අදම වෙන් කරවා ගන්න.
📞 077 227 8248

━━━━━━━━━━━━━━━━━━

🌿 உயர்தர கருப்பு மிளகு மொத்தமாக கிடைக்கிறது. உங்கள் மொத்த ஆர்டரை இன்றே உறுதிப்படுத்துங்கள்.
📞 077 227 8248

Address

173/8/A/1 , Mount View, Kandawatha
Malwana
11650

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94772278248

Alerts

Be the first to know and let us send you an email when Greeco spice center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Greeco spice center:

Shortcuts

Share