Nimsara juki center නිම්සර ජුකි සෙන්ටර් දොම්පේ මල්වාන.

  • Home
  • Sri Lanka
  • Malwana
  • Nimsara juki center නිම්සර ජුකි සෙන්ටර් දොම්පේ මල්වාන.

Nimsara juki center  නිම්සර ජුකි සෙන්ටර් දොම්පේ මල්වාන. [email protected]" rel="ugc" target="_blank">[email protected]
(20)

29/08/2026

ඔයාගෙ මැශිමත් ස්ලිප් වෙනවද.....?
මේ ට්‍රික්ස් ටික කරල බලන්නකො....😍
තවත් කෙනෙක්ට ඉගෙන ගන්න මේ වීඩිඕ එක ශෙයා කරන්න.......💐💐

අපි
Nimsara juki center නිම්සර ජුකි සෙන්ටර් දොම්පේ මල්වාන.

fans

29/08/2026

කවදාවත් හිතුවේ ණෑ ඇදක නිදාගන්න පුලුවව වෙයි කියලා..... අද එයාලගෙ අහිංසක හීන හැබෑවෙලා.....
එයාලා හරිම සතුටින් 😍😍😍😍😍

ඔබ වහන්සේ කරන මේ සමාජ මෙහෙවරට බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Gangasiripura Dhammaloka Thero

28/08/2026

ෆැට්ලොක් මැශිමේ නීට් එකට වාටියක් මහමුද....? හෙම් කටර් මැශිමේ මැහුවා වගේ ලස්සනයි 😍😍
තව කෙනෙක්ට බලන්න කැමති හැමෝම ශෙයා කරන්න.......💐💐

අපි
Nimsara juki center නිම්සර ජුකි සෙන්ටර් දොම්පේ මල්වාන.

fans

27/08/2026

ඔයාගෙ මැශිමටත් හරියටම ෆුට් එකක් තෝරගනෙ කොහොමද කියලා අද කියලා දෙනවා....😍😍😍
අවුට් ලයින් ෆුට්... ගේජ් ෆුට් ... හරියටම සයිස් එක බලන්න... පැත්ත බලන්න.... මේ වීඩිඕ එකෙන් කියලා දෙනවා....
🧿 නොදන්න කෙනෙක්ට දකින්න කැමති හැමෝම ශෙයා කරන්න.....
අපි
Nimsara juki center නිම්සර ජුකි සෙන්ටර් දොම්පේ මල්වාන.

fans

මේ උතුම් නිකිණි පොහොය දිනයේ ...ඔබේ සිතේ ඇති සියලු දුක් දොම්නස් දුරුවේවා.....🙏පිං සිතුවිලි වැඩී ඔබේ සිත පහන් වේවා....!!!!...
27/08/2026

මේ උතුම් නිකිණි පොහොය දිනයේ ...
ඔබේ සිතේ ඇති සියලු දුක් දොම්නස් දුරුවේවා.....🙏
පිං සිතුවිලි වැඩී ඔබේ සිත පහන් වේවා....!!!!
උතුම් තෙරුවනේ පිහිට ආරක්ශාව ලැබේවා!!! 🙏🙏


fans

26/08/2026

ජීවිතේ බිංදුවටම වැටුනට පස්සේ මට ආයෙ නැගිටින්න සවියක් උනේ මගෙ විනෝදාංශය....😍 දැන් මගෙ ජීවිතේම ක්‍රොචට්....❤️❤️❤️
හැමෝම ෆලොව් කරමු....
Nilmini H Crochets
පුලුවන් හැමෝම මේ වීඩිඕ එක ශ්‍රෙයා කරලා ඇයට සපෝට් එකක් දෙමු.....
ලස්සන ලස්සන ක්‍රොචට් අයිටම් ගොඩාක් තියනවා අක්කා ලග.... පේජ් එකට ගිහින් ඒ ටික බලලා අක්කට ඕඩර් එකක් දාලා එයාගෙ හීනෙට යන්න අපි ශක්තියක් වෙමු......💪💪
ලස්සනම ලස්සන ක්‍රොචට් බෑග්.... වගේම ක්‍රොචට් ඇදුම්.. එහෙම අක්කගෙන් ගන්න ඕන්නම් මේ නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්න....
📞📞 wa.me/‪+94 77 529 1080‬

පුලුවන් හැමෝම අක්කගෙ පේජ් එක ෆලොව් කරන්න..👍👍
ඇයට සවියක් වෙන්න ශෙයා කරන්න.......☺☺.

fans

25/08/2026

ඔයාගෙ මැශින් එකෙත් අද්දලා යනවා මදිනම් මේ විදිහට හදාගන්න.....😍😍
පුලුවන් හැමෝම ශෙයා කරන්න......💐💐💐
fans

25/08/2026

දන් දෙන්නම උපන් හපන් හරිම සිරියාවන්ත ආච්චි ❤️❤️


25/08/2026

හිත හොද අපේ එකෙක්....😍
ෆලොව් කරලා සපෝට් එකක් දෙමු....💪💪💪💪

පුලුවන් හැමෝම ශෙයා කරන්න....💐
TLC Rainwater solutions අයියා කියන්නෙ හිත හොද සුපිරි චරිතයක් ❤️

24/08/2026

අපේ හැම මැශිමක්ම මේ විදිහට සර්විස් කරලා තමයි අපි ඔයාලට දෙන්නෙ.....
අපේන් මැශිමක් ගන්න ඕනෙ අය කෝල් එකක් දෙන්න... 0706850123
අපේ මැශින් ගත්ත අය අදහසත් කියන් යමුද අපේ මැශින් ගැන...❤️❤️
පුලුවන් හැමෝම ශෙයා කරලා සපෝට් එකක් දෙන්න...❤️💐

අපි
Nimsara juki center නිම්සර ජුකි සෙන්ටර් දොම්පේ මල්වාන.

fans

Address

Malwana, Dompe
Malwana
11670

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Nimsara juki center නිම්සර ජුකි සෙන්ටර් දොම්පේ මල්වාන. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share