LAK Vending & Distributors Mapalagama

LAK Vending & Distributors Mapalagama Nescafe Machine For Rent
072 63 25 337
076 87 25 337
075 63 25 327

ඔබගේ Coffee Shop එකට, ආපනශාලාවට, ව්‍යාපාර ස්ථානයට Cafe Machine එකක් හොයනවද ???අපෙන් ඔබට....✅ වසරක වගකීමක්✅ ජීවිත කාලය පු...
08/08/2026

ඔබගේ Coffee Shop එකට, ආපනශාලාවට, ව්‍යාපාර ස්ථානයට Cafe Machine එකක් හොයනවද ???
අපෙන් ඔබට....
✅ වසරක වගකීමක්
✅ ජීවිත කාලය පුරාවටම සේවා වගකීමක්
✅ විශ්වාසවන්ත සේවය සමග සාධාරණ මිල ගණන්
මේ සියල්ල සමගින් අපගෙන් O2 Cafe Machine එකක් ලබා ගත හැක.

වැඩි විස්තර සදහා අමතන්න
📳 072 63 25 337
📳 075 63 25 327

ඔබත් Cafe Machine Rent කරන කෙනෙක්ද  ???ඔබට අවශ්‍ය O2 Cafe නිෂ්පාදන දැන් තවත් ලාභෙට! 🤩🎉​ගාලු දිස්ත්‍රික්කයේ සිටින අපගේ ආද...
02/08/2026

ඔබත් Cafe Machine Rent කරන කෙනෙක්ද ???
ඔබට අවශ්‍ය O2 Cafe නිෂ්පාදන දැන් තවත් ලාභෙට! 🤩🎉

​ගාලු දිස්ත්‍රික්කයේ සිටින අපගේ ආදරණීය පාරිභෝගිකයින් වෙනුවෙන්ම මෙන්න LAK Vending & Distributors Mapalagama වෙතින් අගෝස්තු මාසයේ සිට සුවිශේෂී වාසියක් රැසක් !

​අපගේ උසස්ම තත්ත්වයේ O2 Cafe නිෂ්පාදන සඳහා විශේෂ මිල අඩු කිරීමක් දැන් ඔබට හිමිවෙනවා.

​✅ මෙම විශේෂ දීමනාව හිමිවන නිෂ්පාදන:
​සියලුම O2 Cafe පිටි මිශ්‍රණ (Flour Mixes)
​සියලුම කෆ් බන්ඩල (Cup Bundles)

​🚐 විශේෂ සටහන: බෙදාහැරීමේ කටයුතු ගාල්ල දිස්ත්‍රික්කය තුළ පමණක් සිදු කෙරේ.
(කොන්දේසි සහිතයි ⚠️️)

​තොග අවසන් වීමට පෙර මෙම සුවිශේෂී වාසිය ලබාගන්න. වැඩි විස්තර දැනගැනීමට සහ ඔබගේ ඇණවුම අදම වෙන්කරවා ගැනීමට දැන්ම අපට කතා කරන්න:

​☎️ 072 63 25 337
☎️ 075 63 25 326

හිතේ තියෙන කොෆී මැෂින් එක ඔබේ කරගන්න කතා කරන්න අපට..📳 072 63 25 337📳 075 63 25 327
18/07/2026

හිතේ තියෙන කොෆී මැෂින් එක ඔබේ කරගන්න කතා කරන්න අපට..
📳 072 63 25 337
📳 075 63 25 327

O2 Cafe Coffee Machines ✅👍

දකුණුලක අඩුම මිල..තොග මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම්.වැඩි විස්තර සඳහා අමතන්න072 632 5337 075 632 5327
18/07/2026

දකුණුලක අඩුම මිල..
තොග මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම්.
වැඩි විස්තර සඳහා අමතන්න
072 632 5337
075 632 5327

ඔබත් Cafe Machine Rent කරන කෙනෙක්ද ???සාධාරණ මුදලට කොෆි මිශ්‍රණ ලබා ගැනීමට කතා කරන්න අපට.📳 072 63 25 337📳 075 63 25 327⚠...
10/07/2026

ඔබත් Cafe Machine Rent කරන කෙනෙක්ද ???

සාධාරණ මුදලට කොෆි මිශ්‍රණ ලබා ගැනීමට කතා කරන්න අපට.

📳 072 63 25 337
📳 075 63 25 327

⚠️️ කොන්දේසි සහිතයි
🚛 බෙදාහැරීම ගාල්ල දිස්ත්‍රික්කයේ පමණයි

☕️ ඔබගේ ව්‍යාපාර ස්ථානයට, ආයතනයට හෝ Coffee Shop එකට නවීන Coffee Machine එකක් අවශ්‍යද?දිනපතා අතින් තේ හා කෝපි සකස් කිරීමෙ...
16/06/2026

☕️ ඔබගේ ව්‍යාපාර ස්ථානයට, ආයතනයට හෝ Coffee Shop එකට නවීන Coffee Machine එකක් අවශ්‍යද?
දිනපතා අතින් තේ හා කෝපි සකස් කිරීමෙන් කාලය හා ශ්‍රමය වැය වෙනවාද? දැන් ඒ සියල්ලට පහසුම විසඳුම අපෙන්!
✅ උසස් තත්ත්වයේ Coffee Machine
✅ භාවිතයට පහසු සහ කල් පවතින නිමාව
✅ කෝපි සකස් කිරීම තත්පර කිහිපයකින්
✅ කාර්යාල, වෙළඳසැල්, හෝටල්, Coffee Shops සහ උත්සව ශාලා සඳහා සුදුසුයි
✅ අලෙවියෙන් පසු සේවා සහ තාක්ෂණික සහාය
✅ ජීවිත කාලයටම වගකීමක් සහිත සේවාව
☕ Shong Cafe, Nescafe, RR Cafe, O2 Cafe ඇතුළු විවිධ කෝපි මිශ්‍රණද ලබාගත හැක.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
Lak Vending & Distributors
📍 Mapalagama, Galle
☎️ 072 63 25 337
☎️ 075 63 25 327
⚠️ කොන්දේසි සහිතයි
🚚 බෙදාහැරීම ගාල්ල දිස්ත්‍රික්කයේ පමණි
☕️

📢 අවමංගල්‍ය උත්සව ශාලාවක් පවත්වාගෙන යන ඔබට විශේෂ ව්‍යාපාරික අවස්ථාවක්! ☕ඔබගේ අවමංගල්‍ය උත්සව ශාලාවට පැමිණෙන අමුත්තන් සඳහ...
13/06/2026

📢 අවමංගල්‍ය උත්සව ශාලාවක් පවත්වාගෙන යන ඔබට විශේෂ ව්‍යාපාරික අවස්ථාවක්! ☕

ඔබගේ අවමංගල්‍ය උත්සව ශාලාවට පැමිණෙන අමුත්තන් සඳහා උසස් තත්ත්වයේ උණුසුම් කෝපි සහ තේ සේවාවක් සැපයීමට දැන් පහසුම ක්‍රමය!

Lak Vending & Distributors වෙතින්, නියමිත කොන්දේසි යටතේ නොමිලේ Cafe Machine එකක් ලබා දෙන අතර, ඔබගේ සේවා මට්ටම තවත් ඉහළ නැංවීමට අවශ්‍ය සියලු සහාය අප විසින් සපයනු ලැබේ.

✅ උසස් තත්ත්වයේ කෝපි සහ තේ පාන
✅ අමුත්තන් සඳහා වේගවත් හා පහසු සේවාව
✅ නඩත්තු සහ තාක්ෂණික සහාය
✅ භාවිතයට පහසු සහ නවීන යන්ත්‍ර
✅ ව්‍යාපාරික අවශ්‍යතා අනුව සැලසුම් කළ විසඳුම්
✅ විශ්වාසනීය හා කාලෝචිත සේවාව
අවමංගල්‍ය උත්සව අවස්ථාවලදී පැමිණෙන පිරිසට උණුසුම් පාන පහසුවෙන් සැපයීමට සහ ඔබගේ ශාලාවේ සේවා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට මෙම අවස්ථාව අත් නොහරින්න.
⚠️ කොන්දේසි සහිතයි. වැඩි විස්තර සඳහා අදම අමතන්න.
📍 Lak Vending & Distributors
Mapalagama, Galle
📞 072 63 25 337
📞 075 63 25 327
☕🇱🇰

☕  O2 Cafe Powder විකිණීම & Cafe Machine අලුත්වැඩියා කිරීම 🔧ඔබගේ කාර්යාලය, වෙළඳසැල, හෝ ව්‍යාපාරික ස්ථානය සඳහා ගුණාත්මක O...
07/06/2026

☕ O2 Cafe Powder විකිණීම & Cafe Machine අලුත්වැඩියා කිරීම 🔧
ඔබගේ කාර්යාලය, වෙළඳසැල, හෝ ව්‍යාපාරික ස්ථානය සඳහා ගුණාත්මක O2 Cafe Powder ලබා ගන්න. එමෙන්ම Cafe Machines සඳහා අලුත්වැඩියා, නඩත්තු හා සේවා කටයුතු විශ්වාසයෙන් අප වෙත භාර දෙන්න.
📍 Lak Vending & Distributors
📌 Mapalagama
📞 072 63 25 337
📞 075 63 25 327
අදම අමතා ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන සේවාව ලබා ගන්න!
☕🔧

10/05/2026

Nescafe Machine

සුභ අලුත් අවුරුද්දක් වේවා....
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා....

Address

Mapalagama

Alerts

Be the first to know and let us send you an email when LAK Vending & Distributors Mapalagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share